දම්මික සර් ගේම ගහල ගුපියනේ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දම්මික සර් ගේම ගහල .හෙට ඉදන් මහනුවර , මාතර , වව්නියා ආගමන් විගමන දෙපාර්තුමේන්තුවේ office වලින් Passport one day service දෙනවලු.

    මොනව උනත් හොද වැඩක් Identity යයි , RMV වැඩ ටිකත් උන්ගෙ දිස්ත්‍රික්ක කාර්යාල වලින් කරන්ඩ පුලුවන් විදිහට හදන්ඩ ඕනෙ. හොදම සීන් එක කියන්නෙ ලංකාවෙ රජයේ office වල දහස් ගනන් ඉන්නව මෙලෝ වැඩක් නැතුව (job role එකක් නැතුව) .හැබයි අයිඩෙන්ටියක් ගන්ඩ අවුරුද්දක් විතර යනව RMV එකේ වැඩත් එහෙමයි.ඔය අතිරේක ඉන්න අපතයි ටික ඕවගෙ දිස්ත්‍රික්ක කාර්යාල වලට දාල ඕව one day කර ගන්ඩ දුන්න නම් දවසකට කොලබ එන ප්‍රමානය සෑහෙන ගානකින් අඩු වෙයි.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    mechcara diyunu loke okun okkoma oneda ban
    gedara idanma documents upload karala wade karana
    system ekak haduwa nam 90% owage un ayin karanna
    thibuna
    මෙහෙමයි මචන් ලංකාවෙ බහුතරේකට තාම එහෙම දැනුමක් නෑ. තාම ලංකාවෙ OL result එද්දී 50% ෆේල් . ඒ හින්ද ඔය ඔෆිස් තියෙන එක හොදයි . වෙන්ඩ ඕනෙ දිස්ත්‍රික් කාර්යාලය වලින් සියලු සේවා ලබා ගන්ඩ පුලුවන් වෙන එක.ඒකට දැන් ඉන්න සේවක ප්‍රමානය හොදටම ඇති . තියෙන්නෙ Management අවුලක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙහෙමයි මචන් ලංකාවෙ බහුතරේකට තාම එහෙම දැනුමක් නෑ. තාම ලංකාවෙ OL result එද්දී 50% ෆේල් . ඒ හින්ද ඔය ඔෆිස් තියෙන එක හොදයි . වෙන්ඩ ඕනෙ දිස්ත්‍රික් කාර්යාලය වලින් සියලු සේවා ලබා ගන්ඩ පුලුවන් වෙන එක.ඒකට දැන් ඉන්න සේවක ප්‍රමානය හොදටම ඇති . තියෙන්නෙ Management අවුලක්
    මට නම් හිතන්නේ මචන් එක කරන්න පුළුවන් එක ලෙවල් එකකට විතරයි. ෆෝරම් එක පුරවන්න , පොටෝ අප්ලෝඩ් කරන්න වේ දේවල්. පාස්පෝර්ට් වගේ එකකට පුද්ගලයා පෙනී ඉදලා අඩුම උගේ ඇගිලි සලකුණ / අයිදෙන්ටිටි එක තහවුරු කරන්න තියෙන්න ඕනේ. නැත්නම් ඕකෙන් එකම එකා ගේමක් ගහලා පාස්පෝර්ට් 10 20 හදාගනි බන්. අර ටික ඔක්කොම කරලා පොඩි වෙලාවකට පෙනී ඉන්න ඕනේ. (5 මින් ඇති නේ )
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    mechcara diyunu loke okun okkoma oneda ban
    gedara idanma documents upload karala wade karana
    system ekak haduwa nam 90% owage un ayin karanna
    thibuna
    Sirawata owa karanna ona dewal ekatane minissu badu gewanne, nathuwa dp karayawa ussala thiyanna ehema epa, andagannawa...
     
    • Like
    Reactions: sakuntha1996

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    කමෝඩ් එකක් වෙයිටින් ලිස්ට් නැතුව ගන්න පුලුවන් උනොත් සෑර් වැඩ්ඩා 🥴 රෙන්න බර මාසගානක් හිර කරන් ඉන්න බෑ🤢
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    කමෝඩ් එකක් වෙයිටින් ලිස්ට් නැතුව ගන්න පුලුවන් උනොත් සෑර් වැඩ්ඩා 🥴 රෙන්න බර මාසගානක් හිර කරන් ඉන්න බෑ🤢
    Dollar eka fix karagena tile kate china gahala mehe ali ganan walata wikunana okata lajjawak nahane...
     
    • Sad
    Reactions: kevin_levin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෙහෙමයි මචන් ලංකාවෙ බහුතරේකට තාම එහෙම දැනුමක් නෑ. තාම ලංකාවෙ OL result එද්දී 50% ෆේල් . ඒ හින්ද ඔය ඔෆිස් තියෙන එක හොදයි . වෙන්ඩ ඕනෙ දිස්ත්‍රික් කාර්යාලය වලින් සියලු සේවා ලබා ගන්ඩ පුලුවන් වෙන එක.ඒකට දැන් ඉන්න සේවක ප්‍රමානය හොදටම ඇති . තියෙන්නෙ Management අවුලක්
    මට නම් හිතන්නේ මචන් එක කරන්න පුළුවන් එක ලෙවල් එකකට විතරයි. ෆෝරම් එක පුරවන්න , පොටෝ අප්ලෝඩ් කරන්න වේ දේවල්. පාස්පෝර්ට් වගේ එකකට පුද්ගලයා පෙනී ඉදලා අඩුම උගේ ඇගිලි සලකුණ / අයිදෙන්ටිටි එක තහවුරු කරන්න තියෙන්න ඕනේ. නැත්නම් ඕකෙන් එකම එකා ගේමක් ගහලා පාස්පෝර්ට් 10 20 හදාගනි බන්. අර ටික ඔක්කොම කරලා පොඩි වෙලාවකට පෙනී ඉන්න ඕනේ. (5 මින් ඇති නේ )

    podi madyasthanayak wage haduwa nam harine ban.
    Grama sewaka office ekema, owa danne nathi ayata
    e wagema finger print wage gannath.
    okatama nemeyi anith services walatama ekka plan karala hadanna puluwan

    aneka minissu ekka gatenawata wada me wage system ekaka corruption adu karanna lesiyi
    Sirawata owa karanna ona dewal ekatane minissu badu gewanne, nathuwa dp karayawa ussala thiyanna ehema epa, andagannawa...
    aniwa ban mewage inna tharamak inne
    sudusukam walata apu un nemeyi
    eka ekage gotto
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වැඩේ හොඳයි. හොඳටම හොඳයි. එකම අවුල ඔව්වා ඔක්කොම මිනිහගෙ මාස්ටර් ප්ලෑන් එකේ කොටස් වෙන එක විතරයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොඳ වැඩක් ඔය ෆෝර්ම් පුරවන වැඩ වගේ ඒවා ඔක්කොම Online කරන විදියට හදන්න ඕනේ .

    Online Appointment දාලා එන්න කිව්වහම නිකං ම ඇවිත් පෝලිමේ සති ගානක් ඉන්න සතව කොට්ඨාශය කුත් ඉන්නවා ලංකාවේ 🤭
     
    • Like
    Reactions: NRTG