මෙහෙමයි මචන් ලංකාවෙ බහුතරේකට තාම එහෙම දැනුමක් නෑ. තාම ලංකාවෙ OL result එද්දී 50% ෆේල් . ඒ හින්ද ඔය ඔෆිස් තියෙන එක හොදයි . වෙන්ඩ ඕනෙ දිස්ත්රික් කාර්යාලය වලින් සියලු සේවා ලබා ගන්ඩ පුලුවන් වෙන එක.ඒකට දැන් ඉන්න සේවක ප්රමානය හොදටම ඇති . තියෙන්නෙ Management අවුලක්