දම්මික සර් ගේම ගහල ගුපියනේ

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මෙහෙමයි මචන් ලංකාවෙ බහුතරේකට තාම එහෙම දැනුමක් නෑ. තාම ලංකාවෙ OL result එද්දී 50% ෆේල් . ඒ හින්ද ඔය ඔෆිස් තියෙන එක හොදයි . වෙන්ඩ ඕනෙ දිස්ත්‍රික් කාර්යාලය වලින් සියලු සේවා ලබා ගන්ඩ පුලුවන් වෙන එක.ඒකට දැන් ඉන්න සේවක ප්‍රමානය හොදටම ඇති . තියෙන්නෙ Management අවුලක්
    Sound Familiar Youtube GIF by Vanessa Van Edwards
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    mechcara diyunu loke okun okkoma oneda ban
    gedara idanma documents upload karala wade karana
    system ekak haduwa nam 90% owage un ayin karanna
    thibuna

    Appointment එකක් දාගන්න බැරි උන්ටත් සර්විස් එක දෙන්න එපැයි. 😁
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අකුදී මේ ටිකේ භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ. ඊළඟ චන්දෙදි ඌට ධම්මිකයත් එක්ක සෙල්ලම් කරන්න වෙනවා කිව්වම පපුව හෝස් ගාලා යන්න ඇති.
     
    • Like
    Reactions: Sabren

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Mn passports Aran thiyanawa Colombo walin. Ethana awulak na Dan senaga wedi hinda dammikaya thawa than open karanne. Ubalane wena magul kiyawanne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    podi madyasthanayak wage haduwa nam harine ban.
    Grama sewaka office ekema, owa danne nathi ayata
    e wagema finger print wage gannath.
    okatama nemeyi anith services walatama ekka plan karala hadanna puluwan

    aneka minissu ekka gatenawata wada me wage system ekaka corruption adu karanna lesiyi

    aniwa ban mewage inna tharamak inne
    sudusukam walata apu un nemeyi
    eka ekage gotto
    මචන් කිසිම දැනුමක් නැති අයට රටකට යන්න ඕනේ අනික් දේවල් සහ රටකට ගිහින් ඉන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ තියනවා. අනික පාස්පෝර්ට් එකක් හදනකොට ඉන්ටනැෂනල් සිස්ටම් ගොඩකට කනෙක්ට් වෙලා ඩේටා පුෂ් කරන්න වෙනවා. ඒවා තමා ලෝකේ හයි සිකියුරිටි දෙන දේවල්. එකයි ලෝකේ හැම රටකම වගේ ඕක එකම තැනකින් කරන්නේ. මෙතන වෙලා තියෙන්නේ මේ බල්ලෝ රට කාපු කවිල්ලට රටකට යාගන්න පුළුවන් කියන හැම එකාම ඕක හදාගන්න ට්‍රයි කරනවා. මම මුලින් හදන කාලේ ඔතන ඕනේ නම් 2 ක් වගේ හිටියේ මා එක්ක හදාගන්න. මේකටත් වග කියන්න ඕනේ මේ බල්ලෝ සෙට් එක තමා . ඕකුන්ට හෙන ගහන්න ඕනේ බන්
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    Asylum ගන්න හරි පාස්පොර්ට් එක හදලා තියෙන එක හොදයි , ඉස්සරහට සිවිල් අන්‍ රෙස්ට් එකක් ආවොත්, කියලා ගොඩක් උන් පාස්පොර්ට් හදනවා .
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇලිසම් ගන්න හරි පාස්පොර්ට් එක හදලා තියෙන එක හොදයි , ඉස්සරහට සිවිල් අන්‍ රෙස්ට් එකක් ආවොත්, කියලා ගොඩක් උන් පාස්පොර්ට් හදනවා .
    ඔන්න ඕක තමා මාත් මේ කියන්නේ. එත් අසයිලම් ගන්න එක හෙන ප්‍රොසෙස් එකක්. පාස්පෝර්ට් එකක දේවල් ෆිල් කරලා තනියම හදාගන්න බැරි එකෙක්ට ඔය ප්‍රොසෙස් එක නම් ලොවෙත් බැ ගැරන්ටිඩ්. එත් උබ කිව්වා වගේ මාස් සිවිල් අන්රෙස් එකක් අවොත් නම් හරිම ප්‍රයෝජනයි. එකයි මම නම් හැම වෙලේම කියන්නේ ඕක හදලා තියාගනින් කියල. එත් අසයිලම් වලට පාස්පෝර්ට් එක ඕනේ නැ . ඊට වඩා වටින්නේ බර්ත් සේටෆිකෙට් එකේ ට්‍රාන්ස්කිරිප්ට් එක. එකත් වැඩක් නැ ඒ ඩොකියුමන්ට් එක තියේ නම් අදාළ රටේදී එක ට්‍රාන්ස්ක්රිප්ට් කරලා දෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔන්න ඕක තමා මාත් මේ කියන්නේ. එත් අසයිලම් ගන්න එක හෙන ප්‍රොසෙස් එකක්. පාස්පෝර්ට් එකක දේවල් ෆිල් කරලා තනියම හදාගන්න බැරි එකෙක්ට ඔය ප්‍රොසෙස් එක නම් ලොවෙත් බැ ගැරන්ටිඩ්. එත් උබ කිව්වා වගේ මාස් සිවිල් අන්රෙස් එකක් අවොත් නම් හරිම ප්‍රයෝජනයි. එකයි මම නම් හැම වෙලේම කියන්නේ ඕක හදලා තියාගනින් කියල. එත් අසයිලම් වලට පාස්පෝර්ට් එක ඕනේ නැ . ඊට වඩා වටින්නේ බර්ත් සේටෆිකෙට් එකේ ට්‍රාන්ස්කිරිප්ට් එක. එකත් වැඩක් නැ ඒ ඩොකියුමන්ට් එක තියේ නම් අදාළ රටේදී එක ට්‍රාන්ස්ක්රිප්ට් කරලා දෙනවා
    Asylum gannath ithin wena ratakata methanin yanna wena nisa wenna athi ban. Habayi mama nam hithanne naha ape un sanna kiyana wage me Watichcha anduwa peralaganna bari eke, mona civil unrest da ban.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Asylum gannath ithin wena ratakata methanin yanna wena nisa wenna athi ban. Habayi mama nam hithanne naha ape un sanna kiyana wage me Watichcha anduwa peralaganna bari eke, mona civil unrest da ban.
    එහෙම්ම කියන්න බැ පුතා. ඔය සිරසේ යන වීඩියෝ වල මිනිසුන්ගේ බොඩි කෙමෙස්ට්‍රි බලපන්. මම දෙතුන් දෙනෙක්ගේ දැක්කා මාරාගෙන හරි මැරෙන්න ඕනේ ලයින් එකක් යනවා. ඔතන ඉවසාගන්න බැරි හොද බර තියන කොල්ලෙක්ට සෙට් උනොත් කොමද එකෙක්ගේ වෙපන් එකක් අරන් වටේටම ඇල්ලුවොත්? අන්ප්‍රදික්ටබල් දැන් වෙන දේවල්. හැබැයි දැන් තියන තත්වේ යටතේ අසයිලම් යන්න ලේසි ලංකාවේ උන්ට. එකට හොද ප්ලැන් එකක් විතරයි ඕනේ.
     
    • Like
    Reactions: sakuntha1996