දම්ඹුල්ලේ යන්න තැනක්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    දම්බුල්ලේ වැඩිය කට්ටිය නොදන්න ලස්සන තැන් කියන්නකෝ යන්න
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    නාලන්දා ගෙඩිගේ
    දඹුල්ල රජමහා විහාරය
    ඉබ්බන්කටුව ජලාශය
    කණ්ඩලම වැව


    පොඩ්ඩක් එහායින් සීගිරි හෝ පිඳුරංගල

    ඔච්චර ත්මයි දඹුල්ල කිව්වහම
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නාලන්දා ගෙඩිගේ
    දඹුල්ල රජමහා විහාරය
    ඉබ්බන්කටුව ජලාශය
    කණ්ඩලම වැව


    පොඩ්ඩක් එහායින් සීගිරි හෝ පිඳුරංගල

    ඔච්චර ත්මයි දඹුල්ල කිව්වහම
    👇
    වැඩිය කට්ටිය නොදන්න
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය
    ඔය උට්ටට කපල්වලට යන්න දෙන්නේ නෑ. ඇතුලකට වෙන්න තියෙන්නේ. නටඹුන් වගේ දාගැබ්, ගල් කණු එහෙම තියනවා.සෙනගත් නෑ. කපල් එකක් ආවම උන්ට යන්න දෙන්නෙ නෑ. උන් හිතාගෙන ඉන්නේ අපි ඒක ඇතුලට ගිහින් ඇමිනෙනවා කියලා :angry::angry::angry: බැදලා හිටියත් කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි තනියෙම ඇතුල් වෙන්න දෙන්නෙ නෑ
     
    Last edited:
    • Sad
    Reactions: airazor