දම්රො ලි බඩු HELP !

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    දන්න අය මට පොඩ්ඩක් කියනවද දම්රො ලගේ ලි බඩු හොදයිද කියල?
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ලී වලින් හදන ඒවා නම් දන්නේ නෑ බෝර්ඩ් වලින් හදන ඒවානම් ලොකු අවුලක් නෑ.එත් නිතර තෙමුනොත් නම් අවුලක් වෙයි
     
    • Like
    Reactions: Jcg

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    e kiyane bn damro site eke thiyene bed,almari,dining table.. anna ewa? ewa board walinda hadanne?
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan mona wage ewada balanne? Uba moratuwata awa nam e ganata aduwen gannath puluwan sama hara ewa. math baluwa. moratuwen teak ewa ganna puluwan samahara ewata aduwen
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ලී වලින් හදන ඒවා නම් දන්නේ නෑ බෝර්ඩ් වලින් හදන ඒවානම් ලොකු අවුලක් නෑ.එත් නිතර තෙමුනොත් නම් අවුලක් වෙයි[/QUOT

    bed,almari,dining table ewa hadanne board walinda bn?
     
    mekai mchng ikmanatama gannath one. damro kal pawathmak thiyenawada danne na bn
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hodai machan but room eke eha meha karanawanam machan disassemble karala thama karanna one.nethnam ikmanata ada gahanawa ee laali wage eewa.
     
    • Like
    Reactions: Jcg

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    MDF වලින් තමයි හදන්නේ මමත් දන්න විදියට. වතුරට ඔරොත්තු දෙන්නෙ නම් නැත. Finishing නම් හොදයි.
     
    • Like
    Reactions: Jcg

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    hodai machan but room eke eha meha karanawanam machan disassemble karala thama karanna one.nethnam ikmanata ada gahanawa ee laali wage eewa.

    ehemada.. singer home eketh thiyenawa eke price double bn
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලී වලින් හදන ඒවා නම් දන්නේ නෑ බෝර්ඩ් වලින් හදන ඒවානම් ලොකු අවුලක් නෑ.එත් නිතර තෙමුනොත් නම් අවුලක් වෙයි

    Pissu kiyana epa

    Bord walin hadapu jarayal thiyene thanikarama damro eke

    Awrudak witara thiyan hitapan oka gullo gahala winasa wena balanawa tiken tika

    Ape tv stand 2 badu banis

    Ganawa num li baduwak ara ganin hoda

    Artika apahasu kam num yakada yalin hadapu ekak ganin

    Sali winasa kara gana epa nikarune bro :rolleyes:

    Kapu tv stand eke images one num pm karana
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සොහොන;20283542 said:

    අපේ ගෙදරත් තියෙනවා දම්රෝ එකෙන් තමයි ගෙනාව් tv ස්ටෑන්ඩ් එකට නම් තවම එහෙම අවුලක් නෑ..දැන් අවුරුදු 2 කිට්ටු වෙන්න වෙනවා..ගෙයි හෝදන කොට තෙමිලා පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙනවා..ඒක අර තුනී ලාල්ලෙන් නෙවෙයි හදලා තියෙන්නේ..අගල් 4\3 ලෑල්ලෙන් වගේ ..
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ලී වලින් හදන ඒවා නම් දන්නේ නෑ බෝර්ඩ් වලින් හදන ඒවානම් ලොකු අවුලක් නෑ.එත් නිතර තෙමුනොත් නම් අවුලක් වෙයි[/QUOT

    bed,almari,dining table ewa hadanne board walinda bn?
    නෑ නෑ එහෙම හැම දේම බෝර්ඩ් වලින් නෙවෙයි හදන්නේ..එත් ඔවයිට්න්හ් වැඩිපුර තියෙනවා බෝර්ඩ් ..කොහොමත් අවුරුදු ගානක වොරෝන්ටියක් දෙනවනේ එතකන් තියෙයි..හැබැයි ජිවිත කාලෙටම ඒක නෙවෙයි ..මගේ යාලුවෙක් බදින කොට කෙල්ලගේ පැත්තෙන් දුන්නා ලස්සන විදුරු අල්මාරියක් වගේ එකක්..ඕක ගෙන කොට මහා හයියෙන් වැස්ස ..ටික කාලයක් ගියාම අරක කඩන වැටුනලු
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ නෑ එහෙම හැම දේම බෝර්ඩ් වලින් නෙවෙයි හදන්නේ..එත් ඔවයිට්න්හ් වැඩිපුර තියෙනවා බෝර්ඩ් ..කොහොමත් අවුරුදු ගානක වොරෝන්ටියක් දෙනවනේ එතකන් තියෙයි..හැබැයි ජිවිත කාලෙටම ඒක නෙවෙයි ..මගේ යාලුවෙක් බදින කොට කෙල්ලගේ පැත්තෙන් දුන්නා ලස්සන විදුරු අල්මාරියක් වගේ එකක්..ඕක ගෙන කොට මහා හයියෙන් වැස්ස ..ටික කාලයක් ගියාම අරක කඩන වැටුනලු

    ai kadan watune !

    hetuwa maden gullo gahala mukuth na thanikarama his wenawa

    kadan watenawa

    thtuwak damoth atula his bun

    oki seen eka

    gullo gahanwa balan edi hari haman wisadumakuth na
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලීබඩුවක් ගන්නවනම් මේ ත්‍රේඩ් එක කියවලා ඉන්න. .

    මොරටුවෙ අරටුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237

    ඉටපස්සේ ඔයා කැමති තැනකින් ගන්න. . පුලුවන් තරන් තේක්ක ලීබඩුම ගන්න බලන්න. .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    mama podi poth rakkayak gaththa. 12000 yi. gedettama genath hayi karala dunna. welawata awa. quality eka nam hondayi.