දම්රෝ විදුලි උපකරණ (DAMRO)

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    දම්රෝ විදුලි උපකරණ (DAMRO)

    මචං ඔයාලා දම්රෝ විදුලි උපකරණ (LED - TV, washing machine වගේ)පාවිච්චිකරලා තියනවද ? මොනවාද තියන අද්දැකීම්...? after service නම් හොදයිලු නේද ? උපකරණ වල quality එකත් හොදද??
     
    • Like
    Reactions: kinkon

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    දම්රෝ වොෂින් මැෂින් නම් හොඳයි.semi automatic එක. අනිත් items ගැන නම් දන්නේ නැත.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දම්රෝ වොෂින් මැෂින් නම් හොඳයි.semi automatic එක. අනිත් items ගැන නම් දන්නේ නැත.

    Eka nm aththa....oni awulak hadala denawa gedaratama awith, after service nm aththatama supiri....Ape ekath kaalayak use kara kisi awulak nathuwa:cool:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mama me sunday gaththa 2.2l rice cooker ekak. price gahala thibbe 3225/-.mama gaththa.menna bole bila gewaddi kiyanawa. api onima ekakata 10% discount denawa sir 2900 k denna kiyala.mama aran awa. supiriyata ma weda
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වොෂින් මැෂින් ,ෆිඡ් එහෙම හදන්නේ ලංකාවේ අනිත් ඉලෙක්ට්‍රොනික් අයිටම් නම් චයිනා ඒව හැබැයි වගකිම හොදයි.
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
    හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
    මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
    මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
    මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
    මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
    ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
    මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
    salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
    බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
    එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
    අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
    කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වොශින් මැෂින් එක නම් හොදා කියලා ගොඩක් අය කිව්වා. සර්විස් එකත් හොඳාලු. කෝල් කරලා පැයකින් එනවා කියලා කිව්වේ. ඒ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා.. අහපු හැම කෙනාම කියන්නේ හොඳම තමා. ඒ නිසා පෙරේදා ගිහින් වයිෆ් ගේ අම්මාගේ උපන්දිනේට තෑගි දෙන්න ෆුල් ඔටෝ වොෂින් මැශීන් එකක් ගත්තා. උපන්දිනේ දවසට ඩිලිවර් කරන්නේ. කස්ටමස් සර්විස් එක සුපිරි. නාවල ශෝරූම් එකෙන් ගත්තේ. හරි හොඳයි.. 10% ඩිස්කවුන්ට් හම්බ උනා. කෑෂ් පේමන්ට් වලට හැම අයිටම් එකකටම 10% දෙනවා..
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola

    උඹට හොර Dial එකක් ද දන්නෑනෙ තියෙන්නෙ :D
    එකෙන්ම :yes: Damro එකේ After service නියමයි..
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    last march wala man fully automatic washing machine ekak gaththa, niyamai
    commercial credit card ekata 15% discount labuna
    interest free installment 12 kin gewannath labunaa
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වොශින් මැෂින් එක නම් හොදා කියලා ගොඩක් අය කිව්වා. සර්විස් එකත් හොඳාලු. කෝල් කරලා පැයකින් එනවා කියලා කිව්වේ. ඒ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා.. අහපු හැම කෙනාම කියන්නේ හොඳම තමා. ඒ නිසා පෙරේදා ගිහින් වයිෆ් ගේ අම්මාගේ උපන්දිනේට තෑගි දෙන්න ෆුල් ඔටෝ වොෂින් මැශීන් එකක් ගත්තා. උපන්දිනේ දවසට ඩිලිවර් කරන්නේ. කස්ටමස් සර්විස් එක සුපිරි. නාවල ශෝරූම් එකෙන් ගත්තේ. හරි හොඳයි.. 10% ඩිස්කවුන්ට් හම්බ උනා. කෑෂ් පේමන්ට් වලට හැම අයිටම් එකකටම 10% දෙනවා..

    aaaau kolla nadammata adarei wage :love::love::love::love::love:.. oka nikan hari mama damma nam meke inna weshiyo tika kiyaia ASAHANE kiyala...

    kiyak unada bola
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    using 24inch led tv
    remote eka hariyatama ilakka karala obanna oona.nethnam veda karanne ne.
    sinhala subtitle play venne ne.
    samahara velavata film ekath ekka sinhala sub file eka play karanna try kalaama tv eka off venava.
    but english subtitle nam kisi aulak ne.
    man AVI ALL IN ONE CONVERtter eken sub eka film ekatama ekathu karala thani file ekak karan sinhala sub balanava.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aaaau kolla nadammata adarei wage :love::love::love::love::love:.. oka nikan hari mama damma nam meke inna weshiyo tika kiyaia ASAHANE kiyala...

    kiyak unada bola

    :eek:
    මම නෙමෙයි ගත්තේ. වයිෆ් සල්ලි දුන්නේ...
    අනිත් එක නැන්දම්මා එක්ක කිසි අවුලක් නෑ. මමයි ගෙදර එකා. වයිෆ් ලේලි... :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් දම්රෝ එකෙන් inovex ෆෑන් (රිමෝට්, ස්ටෑන්ඩ්) එකකුයි හෙයා ඩ්‍රයර් එකකුයි ස්ටෑන්ඩ් මික්ස්චර් එකකුයි ගත්තා, කොලිටි එකත් ගොඩක් හොඳයි, ෆෑන් එකනම් මේ ලඟදි අකුණක් ගහල swing function එක වැඩ නැතුව ගියා, දම්රෝ එකට කිවුවම හදල දෙන්නම් ගේන්න කියල කිවුවා, තාම ගෙනියන්න බැරි උනා, උන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එකත් සෑහෙන්න හොඳයි, බඩුවක් ගන්න ගියහමත් අපිටනම් අවුලක් නැහැ, ඔෆිස් එකටයි ගෙදරටයි උන්ගෙන් ගොඩක් බඩු අරගෙන තියෙන නිසා දැන් අපිව හොඳට අඳුරනවා, හැබැයි ලොකු ගණන් වල ඉලෙක්ට්‍රොනික් අයිටම් නම් අරගෙන නැහැ උන්ගෙන්.