දම්රෝ වොෂින් මැෂින් නම් හොඳයි.semi automatic එක. අනිත් items ගැන නම් දන්නේ නැත.

මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

Damro එකේ After service නියමයි.. වොශින් මැෂින් එක නම් හොදා කියලා ගොඩක් අය කිව්වා. සර්විස් එකත් හොඳාලු. කෝල් කරලා පැයකින් එනවා කියලා කිව්වේ. ඒ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා.. අහපු හැම කෙනාම කියන්නේ හොඳම තමා. ඒ නිසා පෙරේදා ගිහින් වයිෆ් ගේ අම්මාගේ උපන්දිනේට තෑගි දෙන්න ෆුල් ඔටෝ වොෂින් මැශීන් එකක් ගත්තා. උපන්දිනේ දවසට ඩිලිවර් කරන්නේ. කස්ටමස් සර්විස් එක සුපිරි. නාවල ශෝරූම් එකෙන් ගත්තේ. හරි හොඳයි.. 10% ඩිස්කවුන්ට් හම්බ උනා. කෑෂ් පේමන්ට් වලට හැම අයිටම් එකකටම 10% දෙනවා..




.. oka nikan hari mama damma nam meke inna weshiyo tika kiyaia ASAHANE kiyala...aaaau kolla nadammata adarei wage.. oka nikan hari mama damma nam meke inna weshiyo tika kiyaia ASAHANE kiyala...
kiyak unada bola

