දම්රෝ වොෂින් මැෂින් හොදද?

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Ape gedarata gaththe 2012 di. Thama niyameta wada. Habai dan rinse cycle eka yaddi hum ekak ahenawa bearing eka gewilalu. Service technicianla gedaratama enawa. Apita kiuwa ohoma kadenakan pawichchi karranna, aluth ekakata discount ekak daala dennan kiyala. Eth thaama wada, thawa awruddakata wath duwai wage
     
    • Like
    Reactions: Voldemort Bro

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අරගෙන අවුරුදු 15ක්වත් ඇති. ඔය හොඳට තියෙන්නේ. අවුලක් උනොත් කියන පරක්කුව විතරයි ටක් ගාල ඇවිත් හදල දුන්නා.
    අවුල් කියල ආවෙත් මීයෙක් වයර් එකක් කපලා වෙච්ච සීන් එකක්.
    දම්රෝ tvත් පාවිච්චි කරලා තියනවා අවුලක් නං වෙලා නැහැ.

    අහ් තව එකක්. ටච් පැනල් එක තියන දහිරිය දාල ඔබන්න එපා. ඒ වගේම තෙමන්නත් එපා. එතකොට දිග කාලයක් පාවිච්චි කරතහැකි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොඳයි මචං. උන්ගෙ සර්විසුත් පට්ට. අපි ගෙනාව අවුරුදු එකහමාරකට විතර කලින්.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    සුපිරි අපේ එක අවුරුදු 4 ක් වගේ කිසිම අවුලක් නැහැ. පට්ට ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Ape ekatath dan awurudu 2.5 wage wenawa. Kisi awulak nathuwa wada. LG walata wada poddak noise eka enawa. E unata ganath ekka baluwama damro eka hama athinma wasi.
     
    • Like
    Reactions: D_Mad

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Full automatic model එක use කරනව දැන් අවුරුදු 2ක් තිස්සෙ කිසි අව්ලක් නෑ බය නැතිව ගනින්. ලෙඩක් ආවත් damro service සුපිරි..👍👍