සැම්සුන්ග් එකක් ගෙදර තියනවා
එහෙම ලොකු අවුලක් නැහැ, ලයිට් බිලටත් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ වගේ
හැබැයි සුපිරිම බිල්ඩ් කොලිටියක් නම් නැහැ, ඇවරේජ් බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා, තව කලින් තිබුනා අවුරුදු 15ට විතර කලින් ගනිපු සිංගර් එකක්, ඒකෙ බිල්ඩ් කොලිටිය එහෙම පට්ටම සිරා, දැන් අලුතෙන් එන ඒව එහෙම නැහැ