දම් රැජින ආවා උත්තෝඕඕ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඇස් දෙකට හොඳ නෑ යකෝ. මට මේ පොටෝ එක බලලත් ඇස් නිලංකාර වෙලා ගියා.
    ෆොටෝ එකට තමා අවුල්. ඇත්තට ඔහොම අවුලක් නෑ.

    දැන්නං පුතේ වලතරය වගේ වේගෙන එන්නෙ උබ ඕන්
    බීලා හිටියෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මං කලින්ම කිව්වේ උබට රට පලයන් කියල.
    උබට free වැඩි. අවුරුදු 2 කට ඉස්සෙල්ල Korea/japan පැන ගත්තනම් දැන් හොඳ ආතල් එකේ ඉන්නවා. අවුරුදු 19 එවුණුත් ගියා මොන skill ද ඔවුන්ට
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    PC eka dunnada Hiranta?
    ඊයේ බලන් හිටියා පැයක් විතර රීස්ටාර්ට් වෙනකන් උගෙ ලඟ. එතන රීස්ටාර්ට් වෙන්නෙ නැති නිසා ආයෙ උස්සන් ආවා ගෙදර. ගෙදරදි රීස්ටාර්ට් වුනා පැයකට වඩා ඕන් එකේ තිබිලා. පස්සෙ වින්ඩෝස්ගැහුවා. ආයෙ රීස්ටාර්ට් වුනා. දැන් තනි රැම් එකක් ගහලා ඕන් එකේ ෆිල්ම් එකක් ප්ලේ වෙන්න දැම්ම. උදේ 10ට දැම්මෙ. තාම වැඩ. බලමු තව පැයක්වත්.
     
    • Like
    Reactions: BarakOsama