Windows Activate karada?ඊයේ බලන් හිටියා පැයක් විතර රීස්ටාර්ට් වෙනකන් උගෙ ලඟ. එතන රීස්ටාර්ට් වෙන්නෙ නැති නිසා ආයෙ උස්සන් ආවා ගෙදර. ගෙදරදි රීස්ටාර්ට් වුනා පැයකට වඩා ඕන් එකේ තිබිලා. පස්සෙ වින්ඩෝස්ගැහුවා. ආයෙ රීස්ටාර්ට් වුනා. දැන් තනි රැම් එකක් ගහලා ඕන් එකේ ෆිල්ම් එකක් ප්ලේ වෙන්න දැම්ම. උදේ 10ට දැම්මෙ. තාම වැඩ. බලමු තව පැයක්වත්.
Sunday Hiran off dawasa..