දම්_රැජිණ ඉවරයි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෝඩයො ඇඟේ තුවාල තීබ්බොත් 12V උනත් ඇති.. මොනවද උබ ඉගෙනගත්තෙ?:angry:
    ඔයිට වඩා මට වැදිලා තියෙනවා. මේ තාම ඉන්නේ. පෙන්නපන් පුලුවන්නම් 12 වැදිලා මැරිච්ච එක ලංකාවේ මනුස්සයෙක්. බෑනේ.
    මේක බස් එකක් බන් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි තුවාල කාරයොයි, පපුවේ අමාරුකාරයෝයි ගෙනියන, පපුවේ අමාරුකාරයෙක් ගියොත් කොහොමත් මැරෙනවා බස් එක යන විදිහට බයටම. හැප්පිලා තුවාල උනාම බොලාට වදින්න 12 ට 24 ක් ම තියෙනවා ඒවත් අයින් කරන්න වෙනවා උඹල කියන විදිහට. බොලා වගේ උන් ලොකු පුටු වලට ගියොත් නම් බස් එකේ එන්ජිමෙයි හෙඩ්ලයිට් වලයි හෝන් එකයි ඉතුරු කරලා ඔක්කොම වයරින් අයින් කරලා තමා උසාවියට පෙන්නන්න වෙන්නේ. ඒවායේ ඔය ඉන්න උන් හොඳයි ඊට වඩා.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අපේ ගෙවල් ගාවින් තමා පටන් ගන්නේ යන්න පට්ට බස් එක රැ 10 කොලබ යන්න ගෙවල් ගාවින් යනවා තොරණක් වගේ බන් අසයි බලන්න පට්ට බස් එක දුකයි මෙහෙම උනාම
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පව් ඌ
    උගේ බස් එක ඇතුලේ ඌ කක්කුස්සියක් හැදුවත් උසාවියට ගැට්ට කසන්න හේතුවක් නැහැ නෙ
    රටේ මෙච්චර වංචා වෙද්දි උසාවියටත් පේන්නේ බස් එක ඇතුලේ වතුර ෆිල්ටර් එකක් සෙට් කරපු එක තමා

    Neethiyata anuwa wahaneka athule pitata kali wenas karanna baa.. aduma gaane Alloywheel dannath RMV eken permission one(Alloy nisa driving stability speedo meter reading wenas wenna kiyala prove karanna one)...

    eeth Lankawa wage hingana neethiyak nathi rataka bus ekak allagena dagalawa kiyanne hena wihiluwak ban,,
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    happa dam rajina nagala yanawane :lol: kawuda danne bus karaya athinuth dala fb post karapuwada kiyala. kisima news ekak na ne. Anika meke inne okkoma pvt bus driverlada manda :lol:

    matanam bus gena thiyena prashna.

    matanam oya kankarachchal music dana eka allannema na, kondata danne nathi thanaka bassanna kiwwama uu kiyana thanawath ahenne na sadde nisa.

    hitagena yaddi tint karala nisa paare bahinna ona thanawath balaganna ba

    seat 3 gahaddi issarahatawat passatawat yanna garadiyek wage badagagena yanna wena eka

    labbe seat3 thiyeddi mada idagaddi depatte dennata chappa wela yanna wena eka

    bas wala yaddi es kadan yana eliya nisa hariyata nindakwat daganna beri eka

    mun agalak thiyala break gahala ape muna thalanna hadana eka

    kondosthara karayagen maru salli nathuwa ahaganna wena wadan peliya

    bus ekata nagiddima antima kemathi pathraya liyala naginna siduwena eka

    hirawela thada wela adum podi wela dadiya peran gamanak yanna wena eka

    sakkarayatawat therum ganna bari nil pata ardasupokabogi bas eke thiyena supokabogi bawaya

    bas karayo dekak set unama dana need for speed game eka

    papuwe amarukaryo elowa yawana horn eka

    mara sapata thiyena suspension eka

    diesal 1% wadi weddi bus ticket eka 100%kin wadi wena aruma puduma system eka

    mewwa dakiddi mata dam rajina ane pawu kiyla hiten na, anika bus wala yana api duppath unata bus ayithi karya kawuda kiyanne duppath kiyala? bus karayonge gewal ehema dakala nathi unt puluwan ane pawu ahinsaka bus karaya kiyanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ටින්ටඩ් නීතිය නම් ගොන් නීතියක් බං
    මේ 365 දවසෙම අව්ව පායන අපේ වගේ රටකට..AC එක වැඩියෙන් තෙල් යන එක විතරයි වෙන්නේ

    අනික අපි උනත් දුර ගමනක් යනකොට ඉස්සරහ සීට් එකේ නින්ද යන්නේ නැති එකෙක් හරි, කන පැලෙන්න සින්දුවක් හරි දාගෙනනේ යන්නේ...

    ඔය නීති හදන මේ ලොකේ ප්‍රායෝගික දැනිමක් නැති ගොබ්බයින්ට අනුරධපුරේ වගේ ඉඳලා කොළඹට බස් එකක් සින්දුවක් වත් දාන්න දෙන්නේ නැතිව ගේන්න දෙන්න ඔනා ආතල් එක කොහොමද දැනෙන්න...

    :baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මහින්ද හොරකම් කරල නැ... මහින්ද හොරකම් කරල තිබ්බනම් එක ලක්ශයක් මුන් එහෙනම් මහින්දව කුඩුවට දානව...සිරයි පොනිලයි පුදුම තරහකින් ඉන්නෙ මහින්දත් එක්ක ඒක ඕනම කෙනෙක්ට පේන දෙයක්...

    :rolleyes: උබට තවම තේරිලා නැති සරල සත්‍ය තමා බං...... ඌ මුන්ව රකිනවා...... මුන් ඌව රකිනවා...... අපි ගොන් හරක් වගේ දෙපැත්තට බෙදිලා මරාගන්නවා.....!! :rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    happa dam rajina nagala yanawane :lol: kawuda danne bus karaya athinuth dala fb post karapuwada kiyala. kisima news ekak na ne. Anika meke inne okkoma pvt bus driverlada manda :lol:

    matanam bus gena thiyena prashna.

    matanam oya kankarachchal music dana eka allannema na, kondata danne nathi thanaka bassanna kiwwama uu kiyana thanawath ahenne na sadde nisa.

    hitagena yaddi tint karala nisa paare bahinna ona thanawath balaganna ba

    seat 3 gahaddi issarahatawat passatawat yanna garadiyek wage badagagena yanna wena eka

    labbe seat3 thiyeddi mada idagaddi depatte dennata chappa wela yanna wena eka

    bas wala yaddi es kadan yana eliya nisa hariyata nindakwat daganna beri eka

    mun agalak thiyala break gahala ape muna thalanna hadana eka

    kondosthara karayagen maru salli nathuwa ahaganna wena wadan peliya

    bus ekata nagiddima antima kemathi pathraya liyala naginna siduwena eka

    hirawela thada wela adum podi wela dadiya peran gamanak yanna wena eka

    sakkarayatawat therum ganna bari nil pata ardasupokabogi bas eke thiyena supokabogi bawaya

    bas karayo dekak set unama dana need for speed game eka

    papuwe amarukaryo elowa yawana horn eka

    mara sapata thiyena suspension eka

    diesal 1% wadi weddi bus ticket eka 100%kin wadi wena aruma puduma system eka

    mewwa dakiddi mata dam rajina ane pawu kiyla hiten na, anika bus wala yana api duppath unata bus ayithi karya kawuda kiyanne duppath kiyala? bus karayonge gewal ehema dakala nathi unt puluwan ane pawu ahinsaka bus karaya kiyanna.

    :D :D :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    :rolleyes: උබට තවම තේරිලා නැති සරල සත්‍ය තමා බං...... ඌ මුන්ව රකිනවා...... මුන් ඌව රකිනවා...... අපි ගොන් හරක් වගේ දෙපැත්තට බෙදිලා මරාගන්නවා.....!! :rofl::rofl:

    Owa kaata kiyannada ban Awurudu 70 ape minissu thanakolai punnakui kawa.. thawath kannamai hitha.. owa wenas karanna ba ban Jaana walin enne
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    :rolleyes: උබට තවම තේරිලා නැති සරල සත්‍ය තමා බං...... ඌ මුන්ව රකිනවා...... මුන් ඌව රකිනවා...... අපි ගොන් හරක් වගේ දෙපැත්තට බෙදිලා මරාගන්නවා.....!! :rofl::rofl:

    :yes::yes::yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :rofl::rofl::rofl: ඔව් ඔව් පිට ගැස්ස හැදිල මැරෙන්ඩ පුලුවන්.. :lol::lol:

    ඔයිට වඩා මට වැදිලා තියෙනවා. මේ තාම ඉන්නේ. පෙන්නපන් පුලුවන්නම් 12 වැදිලා මැරිච්ච එක ලංකාවේ මනුස්සයෙක්. බෑනේ.
    මේක බස් එකක් බන් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි තුවාල කාරයොයි, පපුවේ අමාරුකාරයෝයි ගෙනියන, පපුවේ අමාරුකාරයෙක් ගියොත් කොහොමත් මැරෙනවා බස් එක යන විදිහට බයටම. හැප්පිලා තුවාල උනාම බොලාට වදින්න 12 ට 24 ක් ම තියෙනවා ඒවත් අයින් කරන්න වෙනවා උඹල කියන විදිහට. බොලා වගේ උන් ලොකු පුටු වලට ගියොත් නම් බස් එකේ එන්ජිමෙයි හෙඩ්ලයිට් වලයි හෝන් එකයි ඉතුරු කරලා ඔක්කොම වයරින් අයින් කරලා තමා උසාවියට පෙන්නන්න වෙන්නේ. ඒවායේ ඔය ඉන්න උන් හොඳයි ඊට වඩා.

    නෑ බන් මුන් කියන්නේ 12v බැටරියෙන් ඔළුවට හයියෙන් පාරක් ගැහුවම මැරෙයි කියල. :D:D:D:D

    ඇයි බං උබල ඔච්චර මෝඩ? මිනිහෙක් මැරෙන්න ඔනෙ 0.1A to 0.2A across the heart. ඔතන voltage එකේ ප්‍රශ්නයක් නෑ. හදිසි අනතුරක් වෙලා Skin එක breach වෙලා පිලිවෙලට ඕව ගෑවුනොත් ආයෙ 230V ඕනෙ නෑ මැරෙන්න.

    ඕක test කරන්න ඕනෙ නම්, එක්කො ඕනෙ නෑ. මේකෙ ඉන්නො ගොං හරක් ඕව කරල බැලුවොත්..

    අපේ හම නින්ද තමයි ඔච්චර high Voltage එකක් ඕනෙ.
     
    • Like
    Reactions: tsomeone
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇයි බං උබල ඔච්චර මෝඩ? මිනිහෙක් මැරෙන්න ඔනෙ 0.1A to 0.2A across the heart. ඔතන voltage එකේ ප්‍රශ්නයක් නෑ. හදිසි අනතුරක් වෙලා Skin එක breach වෙලා පිලිවෙලට ඕව ගෑවුනොත් ආයෙ 230V ඕනෙ නෑ මැරෙන්න.

    ඕක test කරන්න ඕනෙ නම්, එක්කො ඕනෙ නෑ. මේකෙ ඉන්නො ගොං හරක් ඕව කරල බැලුවොත්..

    අපේ හම නින්ද තමයි ඔච්චර high Voltage එකක් ඕනෙ.

    හම්මට ඔය සීන් එක දන්නේ අද කියහන්කෝ... :shocked:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇයි බං උබල ඔච්චර මෝඩ? මිනිහෙක් මැරෙන්න ඔනෙ 0.1A to 0.2A across the heart. ඔතන voltage එකේ ප්‍රශ්නයක් නෑ. හදිසි අනතුරක් වෙලා Skin එක breach වෙලා පිලිවෙලට ඕව ගෑවුනොත් ආයෙ 230V ඕනෙ නෑ මැරෙන්න.

    ඕක test කරන්න ඕනෙ නම්, එක්කො ඕනෙ නෑ. මේකෙ ඉන්නො ගොං හරක් ඕව කරල බැලුවොත්..

    අපේ හම නින්ද තමයි ඔච්චර high Voltage එකක් ඕනෙ.

    nodanuwatwu deyak danuwath karata sthuthiy saho
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ පිළිබදව විමසීමට නෙත් ගොසිප් අප දම් රැජිණ බස් රථයේ හිමිකරු එස්.පී.ජේ විජේසිංහ සම්බන්ධ කර ගත්තා, එහිදි ඔහු අප සමග කීවේ මෙවැනි කතාවක්.

    " අධිකරණ නියෝගයක් ඇවිත් තියෙනවා බස් එකේ ෆෝන් චාර්ජර් , ඩිස්පෙන්සර් වගේ දේවල් ඉවත් කරන්න , මේක කරන්න අපිට මාස දෙකක කාලයක් දීලා තියෙනවා, අපි රටේ නිතීයට ගරු කරන මිනිස්සු හැටියට අපි උසාවි නියෝගය පිළිගන්නවා , මේ රටේ නිතීයෙ හැටියට බස් එකක් දුවන්න ඕන එන විදියටමයි , අමතර දේවල් එක්කරන්න මොඩිෆයි කරන්න තහනම්"
    " බස් එක මොඩිෆයි කරලා පහසුකම් එකතු කරන්න ලක්ෂ 18ක් විතර වියදම් වුණා. ඒ සල්ලි මගේ අතින් දරා ගත්තා, කිසිම වෙලාවක මගීන් ගෙන් සාමාන්ය ගමන් ගාස්තුවට වඩා රුපියලක්වත් වැඩිපුර ගත්තේ නෑ, කොළඹ ඉදන් එද්දි බැස්ටියන් මාවතෙන් එළියට එද්දි කෙසෙල්වත්ත පොලිසීයෙන් බස් එක අල්ලලා මේවා ගලවන්න කියලා උසාවියට දාලා තිබුණා"
    " අපිට ලැබුණු තීරණය රටේ ප්රසිද්ධ වෙලා තියෙනවා , බස් එකේ යන මගීන් විතරක් නෙවෙයි රටේම මිනිස්සු අපි වෙනුවෙන් කතා කරලා තිබුණා, නමුත් අපි මේ තීරණය පිළිගන්නවා , ලගදීම බස් එකෙ හැමදෙයක්ම ගලවලා අපි බස් එක උසාවියට දානවා.

    http://nethgossip.lk/article/29261
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    appearance modify karapu eva awl kiyamu. mona hutte neethiyakda ban athule thiyena wifi, usb, water wage dewal kiyanne eke passangers lata free dena facilities ne

    උඹලට මේ සිස්ටම් එක තේරෙන්න තව කල් මදි වගේ බන් ... පොඩිම එවුන් ටික තැලිලා පොඩි වෙලා පීඩනයෙන් ඉන්න තාක් කල් තමයි උඩ ඉන්න උන්ට සැප විදින්න සල්ලි එන්නෙ ... :P වෝට ඩිස්පෙන්සර්, පවර් පෝට්, වයිෆයි කියන්නෙ දැනට වාහන වල හොඳම ඒවලට එන දේවල්, ඒව පොඩි මිනිස්සුන්ට අඩු ගානට දුන්නම උඩ තියෙන ලෙවල් වල ඩිමාන්ඩ් බහිනව .. පොඩි ලෙවල් වල ඉන්න අයගෙ පීඩනය අනුලෝමව සමානුපාතිකයි ලොකු ලෙවල් එකේ අය හම්බ කරන සල්ලි ප්‍රමාණයට ... ඇමරිකාවෙන් අතිරික්ත උණු පිටි රජයෙන් වියදම් කරන් ගිහිල්ල මූද මැදට හලනව, කවදාවත් අඩුවට දෙන්නෙ වත් නිකන් දෙන්නෙ වත් නෑ ... මේව මේ සිස්ටම් එක දුවන ක්‍රම .... නීතී හදල තියෙන්නෙත් හැම මනුස්සයෙක්ම (උඩ ලෙවෙල් එකේ නැති) මේ සිස්ටම් එකට අනුගත වෙලා ඒ ට්‍රැක් එකේම දුවන විදිහට ... මේ සිස්ටම් එක තේරිච්ච එකා කීයක් දෙනව කිව්වත් කාගේවත් යටතේ කවදාවත් ජොබ් කරන්නෙ නෑ, පුළුවන් තරම් බලන්නෙම බිස්නස් පටන් අරන් උඩ ලෙවල් එකට එන්න ... ;)
     
    Last edited:
    • Like
    Reactions: laknath123