ffs. උඹ පාරෙ බස් යනව දැකල නෑ වගේනෙ කතාව. ෆෝමියුලා වන් ස්ලික් ටයර් දාල පැත්තකින් පාත්වෙනකම් මිනිස්සු පටෝල කිසිම සේෆ්ටි ෆීචර් එකක් නැතුව යන බස් මේ තරං තියෙද්දි බස් එක පෙරළිලා කූල් බොක්ස් එක ගැලවෙන්න ඉඩ තියෙන එකද ප්‍රශ්නෙ.![]()

ඒක නිසා තමයි බර වාහනයකට බලපත්‍රයක් නිකුත් කරන්න කලින් යොග්‍යතා සහතිකයක් ලබා ගන්න කියන්නේ, ඊට අමතරව ඔය උබ කියපු හැම වැරැද්දකටම දඩුවම් තියෙනවා, ටයර් හොඳ නැතිනම් සෙනඟ වැඩියෙන් පටවලා නම් ඒවට දඩුවම් තියෙනවා. ඇයි උබ දැකලා නැද්ද ඔවර් ලොඩ් කියලා බස් ලියනවා, ගොඩක් වෙලාවට ඕවර් ලොඩ් උනත් බස් ලියන්නේ නැහැ මිනිස්සුන්ට කොහොම හරි යන්න ඕනේ නිසා, හැබැයි සම හරක් බස් ඩ්‍රයිවර්ලා බස් එක ෆුල් ලොර්ඩ් කරගෙන කඟ වෙන්නු වගේ එහෙන් මෙහෙන් දදා අනාරක්ෂිත විදියට යනවනම් අනිවාර්යෙන්ම අල්ලලා ලියනවා.
ඔය දම් රැජින කියන බස් එකටත් වෙන්න ඇත්තේ පොලිසිය ඉන්න වෙලාවක පාරේ රඟන්න යන්න ඇති, සද්දේට හොන් ගහගෙන බරට රෙස් කරලා හෙඩ් ලයිට් අර ලයිට් මේ ලයිට් ඔක්කොම ගහලා අනාරක්ෂිත විදියට යන වෙලාවක තමයි ඔය සීන් එක වෙන්න ඇත්තේ. ගොඩක් වෙලාවට පාරේ රඟන උන්ව වැරදි හොය හොය ලියන එක කොහොමත් සිද්ධ වෙන දෙයක්.
උබ දැක්කේ කූල් බොස් එක ගැලවිලා විසි වෙන එක විතරද ? ඔය ටීවී ඩීවීඩී වලටයි කූල් බොක්ස් වලටයි කරන්ට් එක දෙන්නේ ඉන්වර්ටර් වලින්, බස් එකේ 24 DC එක 230 AC වලට හරවලා හදිස්සියෙවත් අනතුරකදී ඔය විදුලිය කාන්දු උනොත් කී දෙනෙක් බස් එක ඇතුලෙම මැරෙයිද ? දැන් කියන්න එපා සර්කිට් බ්‍රේකර් හයි කරලා තියෙන්නේ ඒක නිසා අවුලක් වෙන්නේ නැහැ කියලා. වාහන වලට 230 AC අවධානම් නිසා තමයි 24 DC වගේ අඩු වොල්ටිය තාවයකින් බල සැපයුමක් හදලා ඇත්තේ. දැන් එන අළුත් වාහන ඒ කියන්නේ විදුලි මෝටර් වාහන එක්ක ඔය 24 DC වලින් බල සැපයුම තියෙන වාහන සසදන්න එපා, ඒවයේ තියෙන තාක්ෂණය වෙනස්. ඒ වගේම අරක්ෂාවත් වෙනස්.

(ප්ලග් එකෙන් ගලවල) ඔය පොඩි ඉන්වර්ටර් එකකින් මෙච්චර කාලෙකට වැදිලා මැරිච්ච එකෙක් නම් නෑ. හොඳට වැදුනොත් ඉන්වර්ටර් එක යාවි. එච්චරයි. එහෙම වදින්නත් වයර් දෙකම අල්ලන්න වෙයි, ගෙවල් වලට එනවා වගේ නෙමේ. කාටහරි සැකනම් UPS එකක් අරන් ටෙස්ට් කරලා බලන්න පුළුවන් වැඩේ(ප්ලග් එකෙන් ගලවල)

ඒක නිසා තමයි බර වාහනයකට බලපත්‍රයක් නිකුත් කරන්න කලින් යොග්‍යතා සහතිකයක් ලබා ගන්න කියන්නේ, ඊට අමතරව ඔය උබ කියපු හැම වැරැද්දකටම දඩුවම් තියෙනවා, ටයර් හොඳ නැතිනම් සෙනඟ වැඩියෙන් පටවලා නම් ඒවට දඩුවම් තියෙනවා. ඇයි උබ දැකලා නැද්ද ඔවර් ලොඩ් කියලා බස් ලියනවා, ගොඩක් වෙලාවට ඕවර් ලොඩ් උනත් බස් ලියන්නේ නැහැ මිනිස්සුන්ට කොහොම හරි යන්න ඕනේ නිසා, හැබැයි සම හරක් බස් ඩ්‍රයිවර්ලා බස් එක ෆුල් ලොර්ඩ් කරගෙන කඟ වෙන්නු වගේ එහෙන් මෙහෙන් දදා අනාරක්ෂිත විදියට යනවනම් අනිවාර්යෙන්ම අල්ලලා ලියනවා.
ඔය දම් රැජින කියන බස් එකටත් වෙන්න ඇත්තේ පොලිසිය ඉන්න වෙලාවක පාරේ රඟන්න යන්න ඇති, සද්දේට හොන් ගහගෙන බරට රෙස් කරලා හෙඩ් ලයිට් අර ලයිට් මේ ලයිට් ඔක්කොම ගහලා අනාරක්ෂිත විදියට යන වෙලාවක තමයි ඔය සීන් එක වෙන්න ඇත්තේ. ගොඩක් වෙලාවට පාරේ රඟන උන්ව වැරදි හොය හොය ලියන එක කොහොමත් සිද්ධ වෙන දෙයක්.
උබ දැක්කේ කූල් බොස් එක ගැලවිලා විසි වෙන එක විතරද ? ඔය ටීවී ඩීවීඩී වලටයි කූල් බොක්ස් වලටයි කරන්ට් එක දෙන්නේ ඉන්වර්ටර් වලින්, බස් එකේ 24 DC එක 230 AC වලට හරවලා හදිස්සියෙවත් අනතුරකදී ඔය විදුලිය කාන්දු උනොත් කී දෙනෙක් බස් එක ඇතුලෙම මැරෙයිද ? දැන් කියන්න එපා සර්කිට් බ්‍රේකර් හයි කරලා තියෙන්නේ ඒක නිසා අවුලක් වෙන්නේ නැහැ කියලා. වාහන වලට 230 AC අවධානම් නිසා තමයි 24 DC වගේ අඩු වොල්ටිය තාවයකින් බල සැපයුමක් හදලා ඇත්තේ. දැන් එන අළුත් වාහන ඒ කියන්නේ විදුලි මෝටර් වාහන එක්ක ඔය 24 DC වලින් බල සැපයුම තියෙන වාහන සසදන්න එපා, ඒවයේ තියෙන තාක්ෂණය වෙනස්. ඒ වගේම අරක්ෂාවත් වෙනස්.

ඇයි බං ටීවී තහනම්. අනිත් එක ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් ඇයි තහනම්. මාර නීතිනේ බං. එහෙනං ඔය ලොකු ලොකු අන්ගේ වාහන වල තියන්නේ.
heart එකේ අවුලක් තියෙන එකෙක්ට වැදුනොත් බඩුම තමයි
හැම මනුස්සයටම එකවගේ සේවයක් හම්බෙන ප්‍රමිතියක් ගැන හිතල නීති දාල තියෙන්නේ
inverter ඕනේ නැහැ බන් 12V වලටත් මිනිස්සු මැරිලා තියෙනවා.ඕක 230V
මනුස්සයගේ හැටියටයි ඒ වෙලාවේ අනිත් දෙවලුයි එක්ක තමයි

කව්ද බන් 12V වැදිලා මැරිච්ච එකා.![]()
යකෝ මම 1996 ඉඳල ඉලෙක්ට්‍රොනික් කරනවා ඔහොම කතාවක් නම් ඇහුවමයි.

electronics කරන උන් කොහොමද බං මැරෙන උන් ගැන දන්නේ hospital එකක වැඩ කරානම් හරි
heart එකේ අවුලක් තියෙන උන්ට පොඩි current එකත් ඇති
අනිත් එක ඔකේ තව දේවල් ගොඩක් තියෙනවා පොඩ්ඩක් internet එකේ හරි search කරලා බලපන්.12V එකත් ඇති තව දේවල් ටිකක් කරුමෙට සෙට් උනොත්
උඹ කියන විදියට inverter එකට මොනා හරි වෙලා නැවතුනොත් ඇති .එහෙම උනේ නැති උනොත්![]()
ඔව් උඹ හරි බන් 1.5V වැදිලත් මිනිස්සු මැරිලා තියෙනවා කියල නෙට් එකේ තිබුනා දැක්ක. වෙලාවට රජයේ ලොකු එවුන් දැකල නෑ. දැක්කනම් අත් ඔරලෝසු බැටරියේ ඉඳල තහනම් කරයි.

අම්බෝ ඉතින් බලන්න කෝ නෙinverter ඕනේ නැහැ බන් 12V වලටත් මිනිස්සු මැරිලා තියෙනවා

ඔය බස් එකේ වෙනම අතේ ගහන්න වෙනම කුටියක් හදලා තියෙන්නෙ. ජැක් ගහල මෝල කර වුණාම ඒ කුටියට ගිහින් අතේ ගහල බඩු ටික රිලීස් කර ගන්න පුළුවන්. පට්ට.

කව්ද බන් 12V වැදිලා මැරිච්ච එකා.![]()
යකෝ මම 1996 ඉඳල ඉලෙක්ට්‍රොනික් කරනවා ඔහොම කතාවක් නම් ඇහුවමයි.

මෝඩයො ඇඟේ තුවාල තීබ්බොත් 12V උනත් ඇති.. මොනවද උබ ඉගෙනගත්තෙ?![]()

ඔව් ඔව් පිට ගැස්ස හැදිල මැරෙන්ඩ පුලුවන්.. 

)

)