එක නඩුවාරෙන් සේප් වෙන්ඩ රුපියල් 500 ලෝයර්ලනෙ අල්ලන්නෙ...ඔක්කොටම වරදකරු ස්වාමීනි කියල ...දෙන ඕන අමන තින්දුවක් පිලිගන්නව ඇරෙන්ඩ අපි වගේ උන් වෙන මොනා කරන්නද...

පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...![]()

අනේ මන්ද බන්. JVP එකේ අනුර කුමාර එහෙම ඒ දවස්වල කිව්වේ මහින්දව එළවලා මහින්ද ඇතුළු හොරු කල්ලිය හොරා කාපු සල්ලි නැවත අයකරගෙන ජනතාවට ලබා දෙනවා කියලා. අවුරුදු 3ක් ගියා තාම සත 5ක් වත් අය කරගත්තේ නම් නෑ. ඒකට හරියන්න මහා බැංකුව නම් කොල්ල කෑවා.![]()

තනිකර ඇන්දිමක් කරේ අපේ රටේ මීහරකුත් එහෙමනේ ඇගට තියාගෙන කපල මහල ඇදගන්ඩ හරි දස්සයි...කන්ඩ බොන්ඩ නැතුව වේලෙද්දි තමයි ඇස් ඇරෙන්නෙ...තනිකර ඇන්දිමක් කරේ අපේ රටේ මීහරකුත් එහෙමනේ ඇගට තියාගෙන කපල මහල ඇදගන්ඩ හරි දස්සයි...කන්ඩ බොන්ඩ නැතුව වේලෙද්දි තමයි ඇස් ඇරෙන්නෙ...
මතකනෙ ඒ කාලෙ මහින්ද 350 පොහොර දිල ගොවිතැන හරිගස්සල අපේ හාල් කද්දි, රතන හාමුදුරුවන්ට එහෙම ඒවගෙ වස විස ආසනික් රසදිය බැරලෝහ ඔක්කොම පේන්ඩ ගත්ත....දැන් පොහොර සහනාධාරෙ කපල අපේ ගොවිතැන විනාස කරගෙන, පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලිද්දි මීක් නැ....ඒ හාල් හරි ශෝක් වස විස පොදක් නැ....ඕන්න ඕකයි ඇත්ත කතාව...අපේ දේට කෙලින එකයි අපේම උන් කරන්නෙ..



අනේ බයියෝ.එක එකාට ඕන විදිහට බස්,ත්‍රීවීල් මොඩිෆයි කරන්න බැහැ.එතකොට අනිත් උනුත් ඒවා කරන්න හදනවා.හරියට උබලගේ මරා උගේ පවුල එක්ක හොරා කනවා දැකලා උගේ පක්ෂේ ගෝලයෝ හොරා කෑවා වගේ.![]()






.. දැන් වෙනස සැපෙයි...



පව් ඌ
උගේ බස් එක ඇතුලේ ඌ කක්කුස්සියක් හැදුවත් උසාවියට ගැට්ට කසන්න හේතුවක් නැහැ නෙ
රටේ මෙච්චර වංචා වෙද්දි උසාවියටත් පේන්නේ බස් එක ඇතුලේ වතුර ෆිල්ටර් එකක් සෙට් කරපු එක තමා
පව් ඌ
උගේ බස් එක ඇතුලේ ඌ කක්කුස්සියක් හැදුවත් උසාවියට ගැට්ට කසන්න හේතුවක් නැහැ නෙ
රටේ මෙච්චර වංචා වෙද්දි උසාවියටත් පේන්නේ බස් එක ඇතුලේ වතුර ෆිල්ටර් එකක් සෙට් කරපු එක තමා

ta hike e tharam thadaida ban den law ekaඋඹ මේ කියපු ටික ඇති උඹව අවුරුදු 3ක් බරපතල වැඩ සහිතව හිරේ යවන්න.![]()
උඹ මේ කියපු ටික ඇති උඹව අවුරුදු 3ක් බරපතල වැඩ සහිතව හිරේ යවන්න.![]()
ta hike e tharam thadaida ban den law eka

ඔන්න ඕක තෙරුම් ගන්න බැරි එකනේ බන් තියෙන ප්‍රශ්නේ . . .නෑ බන් මුන් කියන්නේ දැන් හොඳයි මහින්දගේ කාලේ නරකයි කියලා නෙමෙයි. දැන් වගේම මහින්දගේ කාලෙත් හොරකම් වංචා වුණා කියන එක.

copied comment
"ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම යම් වෙනසක් කරනවානම් මෝටර් ප්රවාහන කොසාරිස්ගෙන් අවසර ගන්න ඕන.
Default එන්නේ නැති විදුලි උපකරණ අයින් කරන්න කියන්නේ ආරක්ෂාව ගැන හිතල. මොකද හදිසි විදුලි කාන්දුවකදි ගිනිගන්න පුලුවන්. ඒ වගේම තමා ඒ වගේ වෙලාවක බස් එකෙන් එලියට එන්න ඉඩ ඇහිරෙනව"
මේ දාලා තියෙන්නේ පේජ් එක කියන කතාව නේ. දැන් තියන නීතියක් කඩල නැත්නම් මෙහෙම තීන්දුවක් උසාවියට දෙන්නත් බැහැ නේ. ඒකට ඉතින් ඉරිසියාව ය අරක ය මේක ය කියලා බැනලා වැඩක් නෑ.
Modify කිරීම ම හේතුවක් වෙන්න බැ මොකද modify කලා කියලා පොලිසියෙන් උසාවි දාපු වාහන නඩු වලින් දිනලා තියෙනවා.
ගොන් අදහසක්.ඕක අදාළ වෙන්නේ A/C බස් වලට.දොරවල් දෙකක් ඇරපු බස් එකක් ගිණි ගන්නකොට ඒකෙන් එලියට යන්න බැරි මොකෝ?
මෙන්න මෙහෙම හිතපන් මචන්, ලොකු දොරවල් දෙකේ බස් එකක් නතුරකට ලක්වෙලා පෙරලෙනවා බස් එකේ වම් පැත්තට, එතකොට ඔය දොරවල් දෙකම බ්ලොක්, ඊට පස්සේ හදිස්සි දොරටුව විතරයි තියෙන්නේ, ඊට අමතරව දාලා තිබුන ටිවී එක හරි කූල් බොස් එකෙන් හරි මේ අනතුර නිසා ගිනි ගැනීමක් ඇති වෙන්නෙ පුළුවන්, එහෙම නැත්තන් එවා ගැලවිලා ඇවිල්ලා මිනිස්සුන්ගේ ඇඟේ වදින්න පුළුවන්, අහිතකර වායු පිට වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන් නේද ?

මෙන්න මෙහෙම හිතපන් මචන්, ලොකු දොරවල් දෙකේ බස් එකක් නතුරකට ලක්වෙලා පෙරලෙනවා බස් එකේ වම් පැත්තට, එතකොට ඔය දොරවල් දෙකම බ්ලොක්, ඊට පස්සේ හදිස්සි දොරටුව විතරයි තියෙන්නේ, ඊට අමතරව දාලා තිබුන ටිවී එක හරි කූල් බොස් එකෙන් හරි මේ අනතුර නිසා ගිනි ගැනීමක් ඇති වෙන්නෙ පුළුවන්, එහෙම නැත්තන් එවා ගැලවිලා ඇවිල්ලා මිනිස්සුන්ගේ ඇඟේ වදින්න පුළුවන්, අහිතකර වායු පිට වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන් නේද ?

Prayogika denumak thiyena un thamai oya neethi hadala thiyenne. Dethun parakma tinted karapu bus ethule rape case wagayak giya. Iita passe thamai bus wala glass tinted karanna beri wenne neethi genawa.
Sindu ahanna oni un 4n walata sindu daagena palayalla. Oya bus wala dana sindu katada ahan enna puluwan? Matanam oluwe kekkuma hedenawa.
).. weeduru tinted nisa rape kala kiyalada prayogika neethi hadana unge awasan nigamanaya?
Oluwen 1/4 k wahena helmet ekee media conference eka mathak karaganna unge prayogika bawa manaawata penena awasthawak..
...othana thiyenne kabaragoya thalagoya wena seen ekak witharai
