දම්_රැජිණ_සුදුවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දම්_රැජිණ_සුදුවේ

    "අධිකරණ නියෝගයට අනුව සැරසිලි ඇතුලු සියලු පහසුකම් ගලවලා " දම් රැජිණිගේ අලුත්ම පෙනුම මෙන්න ..:sorry:

    hr3G7Re.jpg

    IndQTpY.jpg
     
    Last edited:
    • Like
    Reactions: ShiningStar

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Aparade yakoow. Hena gahanawa munta. Kalakanni police ballo Okunta ahe katu aninawa wage minihek lassanata deyak karaama
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කරපු වැඩේ නම් හරියටම හරි එත් ඔය බස් එකට විතරක් ඕක කරපු එක නම් වැරදි
    ඕක හැම බස් එකටම කරන්න ඕන
    බස් කාරයෝන්ටයි තී වීල් කාරයෝන්ටයි වචනෙකින් වත් හොඳක් කියන්න නම් බැහැ
    කියන එකෙක් ඉන්නවනම් ඌ පාරේ යන්නේ නැති එකෙක් වෙන්න ඕන
    එහෙම නැත්නම් උගේ පවුලේ එකෙක්ට හරි උට හරි කරදරයක් නොවෙනකන් කිසි අවුලක් නැති ආත්මාර්තකාමියෙක් වෙන්න ඕන.

    මේ video එක බලපන් තව ඔලුවේ කෙස් ගානට youtube එකේ තියෙනවා බලපන්

    https://www.youtube.com/watch?v=ci3a6Me--lY

    https://www.youtube.com/watch?v=1tpVsawzVdU

    https://www.youtube.com/watch?v=s-x79RdNJnQ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbadaala thiyena accidents and me bus eke athara sambande mokakda.

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කරපු වැඩේ නම් හරියටම හරි එත් ඔය බස් එකට විතරක් ඕක කරපු එක නම් වැරදි
    ඕක හැම බස් එකටම කරන්න ඕන
    බස් කාරයෝන්ටයි තී වීල් කාරයෝන්ටයි වචනෙකින් වත් හොඳක් කියන්න නම් බැහැ
    කියන එකෙක් ඉන්නවනම් ඌ පාරේ යන්නේ නැති එකෙක් වෙන්න ඕන
    එහෙම නැත්නම් උගේ පවුලේ එකෙක්ට හරි උට හරි කරදරයක් නොවෙනකන් කිසි අවුලක් නැති ආත්මාර්තකාමියෙක් වෙන්න ඕන.

    මේ video එක බලපන් තව ඔලුවේ කෙස් ගානට youtube එකේ තියෙනවා බලපන්

    https://www.youtube.com/watch?v=ci3a6Me--lY

    https://www.youtube.com/watch?v=1tpVsawzVdU

    https://www.youtube.com/watch?v=s-x79RdNJnQ

    බස් කාරයෝ පිස්සෝ වගේ තමයි.ඒත් මම දන්න අය ඉන්නවා මෝටර් බයික් වල යන එක සේෆ් නැහැ කියලා ඒවා ගෙදර තියලා වැඩට යන්නේ බස් එකේ.ගෑණුත් එහෙමයි.:D.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    umbadaala thiyena accidents and me bus eke athara sambande mokakda.

    ඔය කරපු වැඩේ කරලනම් හොඳයි කියල කිව්වේ
    ඔය බස් එකේ අපිට කිසිම සන්බන්දයක් නැහැ බං :rofl:
    ඕක තිබ්බත් එකයි නැතත් එකයි තව බස් තියෙනවනේ :rolleyes:
    බස් වලට තියෙන නීති මදි තියෙන ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕන.
    අනිත් වාහන වලට නැති නීති බස් වලටයි ත්‍රී විල් වලටයි ඕන
    මොකද ඒවා එලවන්නේ පිස්සෝ අන්න ඒකයි :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බස් කාරයෝ පිස්සෝ වගේ තමයි.ඒත් මම දන්න අය ඉන්නවා මෝටර් බයික් වල යන එක සේෆ් නැහැ කියලා ඒවා ගෙදර තියලා වැඩට යන්නේ බස් එකේ.ගෑණුත් එහෙමයි.:D.

    මෝටර් බයික් යන්නෙත් මැරෙන්න යනවා වගේනේ.එත් ඉතින් එකෙන් අනිත් උන්ට කරදරයක් නෑ මැරෙන්නේ ඌ තමයි :P
    මෝටර් බයික් කොහොමත් අවදානම් වාහනයක් තමන් හරියට ගියත් බල්ලෙක් පැන්නත් ඇති :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    the reason sri lanka wont develop! jealousy is a disease

    whats there to be jealous :D people hate buses even the bus that mentioned here :rofl::rofl:
    no one like buses or their behaviors
    people only want to ride safely and comfortably
    not loud music or eye catching colours