දමිත් අසංකට මොකද උනේ????

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හොඳ හඬක් ඌ ගොඩ දාන්ඩ මොකෙක්වත් හිතන්නේ නෑ. තවත් කැමරා උස්සගන ගිහින් දැන් ඔක්කොම මූව විකුනන් කයි.. උට ආදරේනම් කැමරාවකින් කරන්ඩ දෙයක් දැන් නෑ... :angry:

    :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    හැකියාවෙන් වැඩ ගත්තා...
    යාලුවෝ නිසා ඇන ගත්තා...

    මේව කාටත් හොඳ පාඩම්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    Sensation Dancing group eke kellek ekka affair ekak thibba kiyanawa, uge meter out wela thiyenne kauruhari kenekgen bana ahala weradiyata therum aran wage kiyala hithanwa. U eka thenaka kiyanawa geni redi nethuwa heluwen inna kathawak. ekada danne naa scene eka ?