දමිත් අසංක නිදහස් කරයි....

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දමිත් අසංක නිදහස් කරයි....

    43557788_1329012507234004_3889225905960124416_n.jpg
     
    • Like
    Reactions: skymicro

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට දිප්රේෂන් හැදුනම බලන්න ඕන තරම් උන් ඉන්නවා...
    අපිට දිප්රේෂන් හැදුනම බල්ලෙක් වත් නෑ...
    අල්ලාහ් ඔබ මැවූ ලොව පුදුමයි...!
    උට සින්දු කියන ටැලන්ට් එකක් දීලනේ දිප්රේෂන් දුන්නේ...එක සාදාරණයි..
    අපිට කිසිම ටැලන්ට් එකක්වත් නැතුව දිප්රෙශ්න් දුන්නේ ... ඇයි අල්ලාහ් ඒම! :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    උට දිප්රේෂන් හැදුනම බලන්න ඕන තරම් උන් ඉන්නවා...
    අපිට දිප්රේෂන් හැදුනම බල්ලෙක් වත් නෑ...
    අල්ලාහ් ඔබ මැවූ ලොව පුදුමයි...!
    උට සින්දු කියන ටැලන්ට් එකක් දීලනේ දිප්රේෂන් දුන්නේ...එක සාදාරණයි..
    අපිට කිසිම ටැලන්ට් එකක්වත් නැතුව දිප්රෙශ්න් දුන්නේ ... ඇයි අල්ලාහ් ඒම! :(

    Just imagine you are on national television while being depressed.:oo:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අැයි බං ලංකාවෙ දෙයක් කරගන්න පුළුවන් උණුත් ගෑණු නිසා චාටර් වෙන්නේ.