දමිත් අසංක රණවිරුවන් වෙනුවෙන් ගයපු කෙටි &#3484

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දමිත් අසංක රණවිරුවන් වෙනුවෙන් ගයපු කෙටි &#3484

    ඔබ ඉතා අවංක කාරුණික නියම කටහඩක් තියෙන ගායකයෙක්. ඉක්මනින් සනීප වෙලා එන්න ...

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    ගෑණු නිසා තමා මිනිස්සු ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්.මම මූ නම් කවදාවත් මට ගැලපෙන්නේ නැති ගෑණියෙක්ව බදින්නේ නැහැ.
     
    • Like
    Reactions: Bart_Allen

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    asama voice ekak
    ma nowana mama ekata awith katha karapu widiyata loku awulak thibba kiyala hithuna
    ikmnata hoda wela enna kiyala prarthana karanawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුළියට අඬන කාළකන්නි එක්ක බලනකොට මේ මිනිස්සු උතුම්. ලංකාවෙ ගායක පරපුරේ අවසානම පුරුක් තමා මේ :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ගෑණු නිසා තමා මිනිස්සු ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්.මම මූ නම් කවදාවත් මට ගැලපෙන්නේ නැති ගෑණියෙක්ව බදින්නේ නැහැ.

    geniyekda ban case man hihuwe kudu gahala out gihin kiyala

    patta asa porak math :love:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    asama voice ekak
    ma nowana mama ekata awith katha karapu widiyata loku awulak thibba kiyala hithuna
    ikmnata hoda wela enna kiyala prarthana karanawa

    mamath ada eka beluwa. seeni bola gayayek nemei. godak aya hithagena inne ehemai. kalayak thisse hithe wedanawen indala pupurala giya wenna ethi. mara adahas tikak ekedi idiripath kare. Ikmanata saneepa wewa..