ගොං talks හොඳ එක!!! - පස්වැනි කොටස.
මුල posts බලපු නැති අය බලල ඉන්න. (November 14, 24, December 20 & 21.)
-------------------------------------------------------------------
අපි හිතමු උඹ මැරෙන්න වැටිලා ඉන්නකොට, එකපාරටම, උඹ මිත්‍යාදෘෂ්ඨික මදාවියෙක් හැටියට ඉපදිලා හිටපු කාලෙක උඹගෙ ආගමට විරුද්ධව වැඩ කලයි කියලා, තව මදාවියෝ රැලක් එක්ක එක්කහුවෙලා, මුළු ගමේම හිටපු ආර්යශ්‍රාවක මහා සංඝරත්නය 300-400ක් විතර හොය හොයා.. කඩු කිණිසි වලින් කපලා කොටලා.. පොලු වලින් ගහලා.. සමූල ඝාතනය කරපු seen එකක් උඹට මතක්වෙනවයි කියලා!!! !!! !!!

උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියන දෙයක් / උඹගෙ දෙයක් නිසා තමයි එහෙම මතක්වෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
වෙන එකෙක්ගෙ / කෙනෙක්ගෙ එකක් උනා නම් උඹට මතක්වෙන්න විදියක් නැහැ නෙව??? ??? ???

හරි!!! ඕං දැන් වැඩේ යනවා!!! උඹත් ලේ නාගෙන.. අතකින් කඩුවකුයි අනික් අතින් තඩි පොල්ලකුයි අරගෙන.. එලව එලවා දිගට හරහට සංඝයාවහන්සේලාට සලකනවා!!! !!! !!! 
එතකොට, කස්ටියම දන්නවා නේ 'මනෝ පුබ්බංගමා ධම්මා' කියල එකකුත් තියන බව?? අඩුගානේ අහල කියවලා වත් ඇති නෙව?? අන්න ඒකෙන් කියවෙන්නේ, සත්වයෙක්ගෙ මානසික ක්‍රියාවලිය අනුව උගේ ඇඟේ වෙන අනික් හෑම ක්‍රියාවලියක්ම වෙනස්වෙනවා!!! නැත්නම්, සත්වයන්ගේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ මානසික ක්‍රියාවලිය මුල්කරගෙනයි!!! කියන එකයි!!! !!! !!! ඔය බයවෙච්ච වෙලාවට මිනිස්සු පැයට හැතැම්ම 50-60 වේගෙන් 'හුරේ රන්' දුවන්නෙ.. සුටුස් ගාල තඩි තාප්ප උඩින් පනින්නෙ.. තඩි ගස් වල මුදුනටම නගින්නෙ.. අන්න ඒ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන එකෙන් තමයි!!! !!! !!!
ඔන්න ඔය මනෝ පුබ්බංගමා case එක නිසා, උඹ හොඳ නිදුක් නීරෝගීව full fit එකේ ඉන්න වෙලාවක උනත් බැරිවෙලා හරි ඔය මං කියපු ජාතියේ කෙහෙල්මලක් උඹට මතක්වුනොත් එහෙම, උඹගෙ ඇඟේ මයිල් කෙලින්වෙලා... හාර්ට් එක ගැළවිලා වීසිවෙන ගානට බීට් වෙන්න අරං... දාඩිය දාලා... කන් කීං ගාන්න අරං... උතුර දකුණ හොයගාන්න බැරුව ගිහින්... මහා ගිණි විජ්ජුම්බරයක් වෙයි!!! !!! !!! හොඳෙයි??
ඉතින්, හොඳ fit එකේ ඉන්න එකෙකුට උනත් ඔහොම seen එකක් උනාම එහෙම්පිටින්ම ඤංපචං වෙන එකේ, මැරෙන්න වැටිලා එහෙම්පිටින්ම න්ස්පුක්වෙලා මොකුත් හිතාගන්න බරුව ඉන්න එකෙකුට ඔහොම එකක් උනොත් එහෙම මක්ක වෙයිද??? ??? ???
ඇත්තම කියනවා නම්, ඕක හරියට නිකං පිං කුසල් රැස්කොර කොර පරළොව ජීවිතය සැපවත් කරගන්න / වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගන්න.. අවසානයේ ප්‍රාර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න.. හිතාගෙන ඉන්න උන්දලා හැමෝටම, දෙයියන්නාන්සෙ ලඟට යන්න ඉන්න.. සුවර්ගෙට යන්න ඉන්න.. උන්දලා හැමෝටම, පණ්ඩිත - අග්‍රමහා පණ්ඩිත.. නායක - මහ නායක - අනු නායක.. පූජ්‍ය - අති පූජ්‍ය.. ගරු - අතිගරු.. ආචාර්ය - මහාචාර්ය.. ශාස්ත්‍ර පති.. විශාරද.. උපාධි ධාරී.. උපාධි නැති.. නිකං.. කියලා කිසීම වෙනසක් නැතුව, මෙළොව ඉඳලා පරළොවට යනකොට,
උඩින් - යටින් - දෙපැත්තෙන් හැම පැත්තෙන්ම ගින්දර දාලා තියන, කිලෝමීටර් 1½ - 2ක් විතර දිග උමගක් / බිංගෙයක් ඇතුලෙන් යන්න වෙනවා වගේ case එකක් තමයි!!! !!! !!!

මොකෙක් උනත් කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන යන එකා හොඳට තැම්බිලා.. roast වෙලා.. පිච්චිලා.. යනවා!!! !!! !!! 
නැත්නම්, මැරෙන මැරෙන කෙනා අපාය ලෝකෙකටම විසිවෙලා යනවා!!! !!! !!! 
මැරෙන මැරෙන කෙනා අපාගත වෙනවා!!! !!! !!! 
භග්‍යවතුන්වහන්සේ බොලා හැමෝටම, "අනික් වැඩ සේරම පැත්තකින් තියලා ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා හිටපියව්!! ඉක්මණට සෝවාන් / සෝතාපන්න වෙලා හිටපියව්!!" කිය කියා කිව්වේ, ඔන්න ඔතනදි අපාය ලෝකයකට වැටෙන එකෙන් උඹලට බේරෙන්න පුළුවන් එකම ක්‍රමය.. ඔය මකර කටෙන් උඹලට ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය.. හරියට සෝවාන් / සෝතාපන්න වීම විතරක්ම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???
** එතකොට, භාග්‍යවතුන්වහන්සේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා කියන්න හේතුව මේකයි.
සම්‍යක්දෘෂ්ඨික උදවිය.. සම්මාදිට්ඨියට පැමිනිච්ච උදවිය.. නැත්නම්, චතුරාර්ය සත්‍ය ගැන දැනගත්ත උදවිය.. පව් අකුසල් වලින් වැළකිලා - සීලයෙන් සංවර වෙලා - දාන මාන දීලා, භවය නිරුද්ධ කරගැනීම / භව කුඩා කර ගැනීම (පින් රැස්කර ගැනීම) වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා!!! !!! !!! ඒකෙන් උන්ට මේ සංසාර පැවැත්මේදී පොඩි හරි chance එකක් තියනවා!!! වලට වැටුණත් පොඩ්ඩක් උඩ පාවෙන ගතියක් තියනවයි කියමු!!!
අන්න ඒකෙන් උන්ව පෙරේත තිරිසන් මට්ටම් වල රැඳිල හිටින ගතියක් තියනවා!!! කෙලින්ම අපාය ලෝක වලට වැටෙන්නෙ උන් මේ ජීවිතයෙදි ධර්මය අධර්මය කරල - රහත්වෙච්ච අයට ඇරල - ධර්මයට / මාර්ගඵල ලාභීන්ට නින්දා අපහාස කරල - මිණී මරල - මංකොල්ල කාල - whole sale එකේ සත්තු මරල වගේ 'බර පව්' කරල තිබුනොතින් හරි.. Serious සංසාර මතකයන් ඇවිස්සුනොත් හරි.. තමයි!!! !!! !!! ඒත් මිත්‍යාදෘෂ්ඨික එවුන්ට එහෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! උන් භව කතාවක් දන්නෙත් නෑ!!! !!! !!! උන් බුදුරජාණන්වහන්සේට - ධර්මයට - රහතුන්ට ඕනෙම එකෙකුට අරිනවා / නින්දා අපහාස කරනවා!!! සත්තුත් මරනවා!!! මිනිස්සුත් මරනවා!!! බිලිපූජාත් තියනවා!!! භව whole sale එකේ ඇනෙන යාඥා / prayers නිතර නිතර කරනවා!!! ඒකෙන් උන් වලට වැටුන ගමන් වල පතුලටම.. ලෝකාන්ත නිරයටම.. විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් බේරුණත් ඊළඟට තියෙන 3ත් අපායවල්ම නිසා, උන් කොහොමත් සෙට්වෙන්නෙ අපාය ලෝකෙකටම තමයි!!! !!! !!! තිරිසන් එකක් හැදුණොත් හැදෙන්නෙ ඒ අපාය ලෝක 4න් එකකට නොවැටී බේරුණොත් විතරයි!!! !!! !!! ඉතිං උන්ට උපත් 2යි. එක්කෝ නිරය!!! නැත්නම්, තිරිසන් යෝනිය!!! තමයි!!! !!! !!!
** එතකොට ඒ අපාගත වෙනවා.. තිරිසන් - පෙරේත ජීවිත වලට සෙට්වෙනවා.. කිය කියා කියන්නේ, (1) උඹ මේ ජීවිතයේදී වෙන වෙන සත්වයන්ට දීපු දුක් ගින්දර නිසා උන්ගෙ භව වලින් උඹගෙ භවයට කෙලින්ම එල්ලවෙන බලපෑම් නිසා හරි... (2) උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන කෙහෙල්මල් ඇවිස්සිලා හිත විකාර වෙලා යන එකෙන් හරි... (3) උඹගෙ මෝඩ කමට ආයි ආයි උපදින්න - සංසාරෙ යන්න - දිගටම ඉන්න හිතාගෙන කරන පිස්සු මරගාත නිසා හරි... උඹ මැරෙනකොට අපාය ලෝකයකට / තිරිසන් ජීවිතයකට නැත්නම්, පෙරේත ජීවිතයකට ගැළපෙන භවයක් හැදෙන එකටයි!!! !!! !!! උඹගෙ පැත්තෙන් වෙන එකම දේ එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, එහෙම භවයක් හැදිච්ච ගමන් ඒකට හරියන ඇඟක් හදන එක ස්වභාවධර්මය ලස්සනට කරල දෙනවා!!! !!! !!! එහෙම ඇඟක් හැදුනම ඒ ඇඟේ ඇස - කණ - නාසය set එකෙන් මේ විදියටම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!! !!! !!! නැත්නම් ආයිත් පාරක් 'උඹ' ඇතිවෙනවා!!! !!! !!! අන්න එතකොට උඹට උඹ අපාගතවෙලා.. උඹ තිරිසන් සතෙක් / පෙරේතයෙක් - තියෙක් වෙලා.. බව තේරෙන්න ගන්නවා!!! !!! !!! වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හරි!! දැන් අන්තිමට හතර අපායෙන් බේරෙන්න.. නැත්නම්, අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එකෙන් බේරෙන්න.. බොලාට ඉක්මණට සෝවාන් / සෝතාපන්න වෙලා හිටපියව් කිව්වාම, බොලා සෝවාන් / සෝතාපන්න ජාතිත් (වර්ග) හැටහුටහමාරක් හදාගෙන නෙව???
තව සම හරක් එවුන් සෝවාන් / සෝතාපන්න නොවී සිල් රැකල.. පිං කොරල.. සුගතියෙ යන්නත් බලං ඉන්නව නෙව??? ??? ඔය කියපු පරණ මතකයන් / පුරාණ කරුම ඇවිස්සිලා ආව වෙලාවට, ඒ බොලා 'හිතාගෙන ඉන්න සෝවාන් / සෝතාපන්න ඵල' වලින්.. බොලාගෙ සීලයෙන් / පිං වලින්.. වැඩක් වෙයිද??? ??? ???
* උඹ සෝවාන් / සෝතාපන්න වෙන්නෙ නැතුව, ලංකාවේ තියන චෛත්‍ය ඔක්කොටම රෙදි අන්දලා.. කටිනම 25,000ක් විතර පූජ කොරලා.. දවසගානේ සාංගික දාන දීලා.. සුගතියෙ යන්න බලන් ඉන්න එකෙක් කියමු!!! වැඩක් වෙයිද??? නෑ බං!!! !!! !!! උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ සෝවාන් / සෝතාපන්න වෙන්නෙ නැතුව පුක විකාගෙන සීලයෙන් full සංවර වෙලා තව ටිකක් සංවර වෙලා ඉන්නවයි කියමු!!! වැඩක් වෙයිද??? නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල නිවන් යන්න හදන එකෙක් කියමු!!! හරියයිද??? නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති.. ධම්මේ අවෙච්චප්පසාදෙන.. සංඝේ ..' ලෙසට සෝතාපත්ති අංග ඇතිකරගෙන, "දැන් හරියයි!! මං සෝවාන් වෙයි!!" කියලා හිතාගෙන ඉන්න එකෙක්ය කියමු. හරියයිද??? හරියන්නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, එච්චර සංඝයා වහන්සේලා පිරිසක් මරපු උඹට 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති.. ධම්මේ අවෙච්චප්පසාදෙන.. සංඝේ ..' වෙන්න පුලුවන්ද??? ??? ???
* උඹ ආර්යෂ්ඨාංගික මාර්ගයට ඇවිල්ලා / පැමිණිලා සෝවාන් වෙච්ච කෙනෙක්ය කියමු. හරියයිද??? හරියන්නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ ආර්යාෂ්ඨාංගික මාර්ගයට ඇවිල්ල බස් එකක් එනකම් මාර්ගය අයිනෙ වාඩිවෙල ඉන්න එකෙක්ය කියමු.
ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා, ඇත්ත සංසාර කතාව ගැන දැනගෙන ඉන්නෙ නැතුව... මේ ඇඟවල් කියන්නෙ ධාතු 6ක එකතුවක්!!! ආයතන 6ක එකතුවක්!!! හිත හැසිරෙන තැන් 18ක එකතුවක්!!! එච්චරයි!!! වෙන මොකුත් නෑ!!! කියන බව දැනගෙන ඉන්නෙ නැතුව... 'හිත' කියන්නෙ මේ ඇඟවල් වල සිද්ධවෙන මානසික ක්‍රියාවලිය මිසක් වෙනම මොකක්හරි දෙයක් / එකක් නෙවෙයි!!! කියන බව දැනගන ඉන්නෙත් නැතුව... "මං මැරුණම ආයතන නිරුද්ධවෙලා මොකුත් නොදැනී යනවා විතරයි!! එතකොට හිත ඉබේම ප්‍රභාශ්වර තත්වෙට පත්වෙනවා!! අවදියෙන් ගැඹුරු නින්දක ඉන්නවා වගේ වෙනවා!! ශුන්‍යතාවයට පත්වෙනවා!! හැබැයි 'මං' දිගටම ඉන්නවා!!" කියලා හිතං ඉන්න එකෙක් නම්???
ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
* උඹ වනගත වෙලා බණ භාවනා කරලා.. නිවනත් දැකලා.. බොහොම සැහැල්ලුවෙන් ඉන්න, හැබැයි කල්පණා කර කර බලලා සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ගෙ නෙවෙයි කියන එක තේරුම් නොගෙන, තමන් සංසාරෙ ඇවිත් තියනවමයි කියල හිතාගෙන ඉන්න කෙනෙක් නම්??? ඒත් උඹ අපාගතවෙන්න ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියන බව අමතක කරන්න එපා!!! !!! !!! අනිවාර්යයෙන් කෙරෙන්න ඕනෙ දේ අනිවාර්යයෙන්ම කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ කණට ධර්මය ඇවිල්ල සෝවාන් වෙලා ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ අතට.. කටට.. වෙන මොහොකට හරි.. ධර්මය ඇවිල්ල සෝවාන් වෙච්ච එකෙක් නම්???
ඒත් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ පයින්ඩයක් (පණිවිඩයක්/පණිවුඩයක්) අහල සෝවාන් වෙලා ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ මම නැහැ!!! මං කියල කෙනෙක් නැහැ!!! කියල දැනගෙන වැඩේ හරි කියල හිතාගෙන ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි වගේ ඉඳල.. වර්තමානයේ ඉඳල.. ඇතිවෙන නැතිවෙන හැටි බල බල ඉඳල.. ඇතිවෙන තැනම නැතිවෙන හැටි බල බල ඉඳල.. මොකුත් නැතුව තිබිල හටගෙන එතන එතනම නිරුද්ධවෙන හැටි බල බල ඉඳල.. මැරෙන්න වැටුණාම, "අඩේ.. මොකුත් නැතිවෙලා නෑ නේ?? ඔක්කොම එකතුවෙලා නේ??" කියල දැක්ක එකෙක් නම්???

ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* හැබැයි උඹ මාත් ('අපිත්'
) එක්ක ඉඳලා බුදුහාමුදුරුවෝ කිව්ව විදියට හරියටම සක්ඛායදිට්ඨියෙන් නිදහවෙච්ච... සංසාර මතකයන් මොකක්වත් තමන්ගෙ නෙවෙයි බව දැනගත්ත - ඒ බව විශ්වාසයෙන් පිළිගත්ත - හොඳට හිතට ගත්ත / මතක තියාගත්ත... කෙනෙක් නම්???
ආන්න.. උඹ විතරක් definitely ඒ පුරාණ කරුම හන්දා අපාගතනොවී බේරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? 

ඉතීන්..
උඹල බයනොවී හිටහල්ල!!! 
ඒ වගේම, සංසාරෙ ඇවිත් නැති උඹට සංසාරෙ යන කතාවකුත් නෑ!!! !!! !!! මේ ජීවිතය තාවකාලිකයි!!! අනිත්‍යයි!!! කියන බව තේරුම් අරගෙන, පුළුවාන් ඉක්මණට ඒ අනිත්‍ය බව තමන්ම ප්රත්යක්ෂ කරගන්නත් (රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නත්) උත්සාහ කරපල්ල!!! !!! !!! මොකද, තව එකම එක ජීවිතයක් වත් හැදෙන්න ඉඩ තියන එක හරීම භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම, දන්න දන්න හැමෝටම මේව කියපල්ල!!! !!! !!! කියල දීපල්ල!!! !!! !!! උඹල ආදරය කරන එවුන්.. උඹලට ආදරය කරන එවුන්.. උඹලට ජීවිතේට උපකාර කරපු / කරන එවුන්.. කොච්චර ඉන්නවද??? ??? ??? ඒ කාටවත් අනාත වෙන්න දෙන්න එපා!!! !!! !!! මේ සංසාර කතාව අමු වහක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** එතකොට, උඹ දැන් ධර්මයට ඇවිල්ල ඉන්න / ධර්මයට යොමුවෙලා තියන කෙනෙක් උනාට, උඹ මේ ජීවිත කාලය තුලදී වෙන වෙන එවූන්ට බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කරලා උන්ට දුක් ගින්දර දීපු / දීල තියන එකෙක් නම්???
උඹ දැන් අනිවාර්යයෙන්ම ඒ කරපු කියපු දේවල් වලට වන්දි ගෙවලා / compensate කරලා උන්ගෙන් සමාව අරගෙන, ඒ පාප කර්ම / පව් වල effect එක neutralize කරගත යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, භවය හැදෙන එක නවත්තගන්න ඉස්සෙල්ලම clear වෙන්න ඕනෙ ඒ බාහිර සත්වයන්ගෙන් ඇතිවන බලපෑම් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

The End.
මුල posts බලපු නැති අය බලල ඉන්න. (November 14, 24, December 20 & 21.)
-------------------------------------------------------------------
අපි හිතමු උඹ මැරෙන්න වැටිලා ඉන්නකොට, එකපාරටම, උඹ මිත්‍යාදෘෂ්ඨික මදාවියෙක් හැටියට ඉපදිලා හිටපු කාලෙක උඹගෙ ආගමට විරුද්ධව වැඩ කලයි කියලා, තව මදාවියෝ රැලක් එක්ක එක්කහුවෙලා, මුළු ගමේම හිටපු ආර්යශ්‍රාවක මහා සංඝරත්නය 300-400ක් විතර හොය හොයා.. කඩු කිණිසි වලින් කපලා කොටලා.. පොලු වලින් ගහලා.. සමූල ඝාතනය කරපු seen එකක් උඹට මතක්වෙනවයි කියලා!!! !!! !!!

උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියන දෙයක් / උඹගෙ දෙයක් නිසා තමයි එහෙම මතක්වෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
වෙන එකෙක්ගෙ / කෙනෙක්ගෙ එකක් උනා නම් උඹට මතක්වෙන්න විදියක් නැහැ නෙව??? ??? ???

හරි!!! ඕං දැන් වැඩේ යනවා!!! උඹත් ලේ නාගෙන.. අතකින් කඩුවකුයි අනික් අතින් තඩි පොල්ලකුයි අරගෙන.. එලව එලවා දිගට හරහට සංඝයාවහන්සේලාට සලකනවා!!! !!! !!! 
එතකොට, කස්ටියම දන්නවා නේ 'මනෝ පුබ්බංගමා ධම්මා' කියල එකකුත් තියන බව?? අඩුගානේ අහල කියවලා වත් ඇති නෙව?? අන්න ඒකෙන් කියවෙන්නේ, සත්වයෙක්ගෙ මානසික ක්‍රියාවලිය අනුව උගේ ඇඟේ වෙන අනික් හෑම ක්‍රියාවලියක්ම වෙනස්වෙනවා!!! නැත්නම්, සත්වයන්ගේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ මානසික ක්‍රියාවලිය මුල්කරගෙනයි!!! කියන එකයි!!! !!! !!! ඔය බයවෙච්ච වෙලාවට මිනිස්සු පැයට හැතැම්ම 50-60 වේගෙන් 'හුරේ රන්' දුවන්නෙ.. සුටුස් ගාල තඩි තාප්ප උඩින් පනින්නෙ.. තඩි ගස් වල මුදුනටම නගින්නෙ.. අන්න ඒ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන එකෙන් තමයි!!! !!! !!!

ඔන්න ඔය මනෝ පුබ්බංගමා case එක නිසා, උඹ හොඳ නිදුක් නීරෝගීව full fit එකේ ඉන්න වෙලාවක උනත් බැරිවෙලා හරි ඔය මං කියපු ජාතියේ කෙහෙල්මලක් උඹට මතක්වුනොත් එහෙම, උඹගෙ ඇඟේ මයිල් කෙලින්වෙලා... හාර්ට් එක ගැළවිලා වීසිවෙන ගානට බීට් වෙන්න අරං... දාඩිය දාලා... කන් කීං ගාන්න අරං... උතුර දකුණ හොයගාන්න බැරුව ගිහින්... මහා ගිණි විජ්ජුම්බරයක් වෙයි!!! !!! !!! හොඳෙයි??ඉතින්, හොඳ fit එකේ ඉන්න එකෙකුට උනත් ඔහොම seen එකක් උනාම එහෙම්පිටින්ම ඤංපචං වෙන එකේ, මැරෙන්න වැටිලා එහෙම්පිටින්ම න්ස්පුක්වෙලා මොකුත් හිතාගන්න බරුව ඉන්න එකෙකුට ඔහොම එකක් උනොත් එහෙම මක්ක වෙයිද??? ??? ???
ඇත්තම කියනවා නම්, ඕක හරියට නිකං පිං කුසල් රැස්කොර කොර පරළොව ජීවිතය සැපවත් කරගන්න / වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගන්න.. අවසානයේ ප්‍රාර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න.. හිතාගෙන ඉන්න උන්දලා හැමෝටම, දෙයියන්නාන්සෙ ලඟට යන්න ඉන්න.. සුවර්ගෙට යන්න ඉන්න.. උන්දලා හැමෝටම, පණ්ඩිත - අග්‍රමහා පණ්ඩිත.. නායක - මහ නායක - අනු නායක.. පූජ්‍ය - අති පූජ්‍ය.. ගරු - අතිගරු.. ආචාර්ය - මහාචාර්ය.. ශාස්ත්‍ර පති.. විශාරද.. උපාධි ධාරී.. උපාධි නැති.. නිකං.. කියලා කිසීම වෙනසක් නැතුව, මෙළොව ඉඳලා පරළොවට යනකොට,
උඩින් - යටින් - දෙපැත්තෙන් හැම පැත්තෙන්ම ගින්දර දාලා තියන, කිලෝමීටර් 1½ - 2ක් විතර දිග උමගක් / බිංගෙයක් ඇතුලෙන් යන්න වෙනවා වගේ case එකක් තමයි!!! !!! !!!

මොකෙක් උනත් කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන යන එකා හොඳට තැම්බිලා.. roast වෙලා.. පිච්චිලා.. යනවා!!! !!! !!! 
නැත්නම්, මැරෙන මැරෙන කෙනා අපාය ලෝකෙකටම විසිවෙලා යනවා!!! !!! !!! 
මැරෙන මැරෙන කෙනා අපාගත වෙනවා!!! !!! !!! 
භග්‍යවතුන්වහන්සේ බොලා හැමෝටම, "අනික් වැඩ සේරම පැත්තකින් තියලා ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා හිටපියව්!! ඉක්මණට සෝවාන් / සෝතාපන්න වෙලා හිටපියව්!!" කිය කියා කිව්වේ, ඔන්න ඔතනදි අපාය ලෝකයකට වැටෙන එකෙන් උඹලට බේරෙන්න පුළුවන් එකම ක්‍රමය.. ඔය මකර කටෙන් උඹලට ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය.. හරියට සෝවාන් / සෝතාපන්න වීම විතරක්ම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???** එතකොට, භාග්‍යවතුන්වහන්සේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා කියන්න හේතුව මේකයි.
සම්‍යක්දෘෂ්ඨික උදවිය.. සම්මාදිට්ඨියට පැමිනිච්ච උදවිය.. නැත්නම්, චතුරාර්ය සත්‍ය ගැන දැනගත්ත උදවිය.. පව් අකුසල් වලින් වැළකිලා - සීලයෙන් සංවර වෙලා - දාන මාන දීලා, භවය නිරුද්ධ කරගැනීම / භව කුඩා කර ගැනීම (පින් රැස්කර ගැනීම) වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා!!! !!! !!! ඒකෙන් උන්ට මේ සංසාර පැවැත්මේදී පොඩි හරි chance එකක් තියනවා!!! වලට වැටුණත් පොඩ්ඩක් උඩ පාවෙන ගතියක් තියනවයි කියමු!!!
අන්න ඒකෙන් උන්ව පෙරේත තිරිසන් මට්ටම් වල රැඳිල හිටින ගතියක් තියනවා!!! කෙලින්ම අපාය ලෝක වලට වැටෙන්නෙ උන් මේ ජීවිතයෙදි ධර්මය අධර්මය කරල - රහත්වෙච්ච අයට ඇරල - ධර්මයට / මාර්ගඵල ලාභීන්ට නින්දා අපහාස කරල - මිණී මරල - මංකොල්ල කාල - whole sale එකේ සත්තු මරල වගේ 'බර පව්' කරල තිබුනොතින් හරි.. Serious සංසාර මතකයන් ඇවිස්සුනොත් හරි.. තමයි!!! !!! !!! ඒත් මිත්‍යාදෘෂ්ඨික එවුන්ට එහෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! උන් භව කතාවක් දන්නෙත් නෑ!!! !!! !!! උන් බුදුරජාණන්වහන්සේට - ධර්මයට - රහතුන්ට ඕනෙම එකෙකුට අරිනවා / නින්දා අපහාස කරනවා!!! සත්තුත් මරනවා!!! මිනිස්සුත් මරනවා!!! බිලිපූජාත් තියනවා!!! භව whole sale එකේ ඇනෙන යාඥා / prayers නිතර නිතර කරනවා!!! ඒකෙන් උන් වලට වැටුන ගමන් වල පතුලටම.. ලෝකාන්ත නිරයටම.. විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් බේරුණත් ඊළඟට තියෙන 3ත් අපායවල්ම නිසා, උන් කොහොමත් සෙට්වෙන්නෙ අපාය ලෝකෙකටම තමයි!!! !!! !!! තිරිසන් එකක් හැදුණොත් හැදෙන්නෙ ඒ අපාය ලෝක 4න් එකකට නොවැටී බේරුණොත් විතරයි!!! !!! !!! ඉතිං උන්ට උපත් 2යි. එක්කෝ නිරය!!! නැත්නම්, තිරිසන් යෝනිය!!! තමයි!!! !!! !!!** එතකොට ඒ අපාගත වෙනවා.. තිරිසන් - පෙරේත ජීවිත වලට සෙට්වෙනවා.. කිය කියා කියන්නේ, (1) උඹ මේ ජීවිතයේදී වෙන වෙන සත්වයන්ට දීපු දුක් ගින්දර නිසා උන්ගෙ භව වලින් උඹගෙ භවයට කෙලින්ම එල්ලවෙන බලපෑම් නිසා හරි... (2) උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන කෙහෙල්මල් ඇවිස්සිලා හිත විකාර වෙලා යන එකෙන් හරි... (3) උඹගෙ මෝඩ කමට ආයි ආයි උපදින්න - සංසාරෙ යන්න - දිගටම ඉන්න හිතාගෙන කරන පිස්සු මරගාත නිසා හරි... උඹ මැරෙනකොට අපාය ලෝකයකට / තිරිසන් ජීවිතයකට නැත්නම්, පෙරේත ජීවිතයකට ගැළපෙන භවයක් හැදෙන එකටයි!!! !!! !!! උඹගෙ පැත්තෙන් වෙන එකම දේ එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, එහෙම භවයක් හැදිච්ච ගමන් ඒකට හරියන ඇඟක් හදන එක ස්වභාවධර්මය ලස්සනට කරල දෙනවා!!! !!! !!! එහෙම ඇඟක් හැදුනම ඒ ඇඟේ ඇස - කණ - නාසය set එකෙන් මේ විදියටම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!! !!! !!! නැත්නම් ආයිත් පාරක් 'උඹ' ඇතිවෙනවා!!! !!! !!! අන්න එතකොට උඹට උඹ අපාගතවෙලා.. උඹ තිරිසන් සතෙක් / පෙරේතයෙක් - තියෙක් වෙලා.. බව තේරෙන්න ගන්නවා!!! !!! !!! වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හරි!! දැන් අන්තිමට හතර අපායෙන් බේරෙන්න.. නැත්නම්, අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එකෙන් බේරෙන්න.. බොලාට ඉක්මණට සෝවාන් / සෝතාපන්න වෙලා හිටපියව් කිව්වාම, බොලා සෝවාන් / සෝතාපන්න ජාතිත් (වර්ග) හැටහුටහමාරක් හදාගෙන නෙව???

තව සම හරක් එවුන් සෝවාන් / සෝතාපන්න නොවී සිල් රැකල.. පිං කොරල.. සුගතියෙ යන්නත් බලං ඉන්නව නෙව??? ??? ඔය කියපු පරණ මතකයන් / පුරාණ කරුම ඇවිස්සිලා ආව වෙලාවට, ඒ බොලා 'හිතාගෙන ඉන්න සෝවාන් / සෝතාපන්න ඵල' වලින්.. බොලාගෙ සීලයෙන් / පිං වලින්.. වැඩක් වෙයිද??? ??? ???* උඹ සෝවාන් / සෝතාපන්න වෙන්නෙ නැතුව, ලංකාවේ තියන චෛත්‍ය ඔක්කොටම රෙදි අන්දලා.. කටිනම 25,000ක් විතර පූජ කොරලා.. දවසගානේ සාංගික දාන දීලා.. සුගතියෙ යන්න බලන් ඉන්න එකෙක් කියමු!!! වැඩක් වෙයිද??? නෑ බං!!! !!! !!! උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ සෝවාන් / සෝතාපන්න වෙන්නෙ නැතුව පුක විකාගෙන සීලයෙන් full සංවර වෙලා තව ටිකක් සංවර වෙලා ඉන්නවයි කියමු!!! වැඩක් වෙයිද??? නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල නිවන් යන්න හදන එකෙක් කියමු!!! හරියයිද??? නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති.. ධම්මේ අවෙච්චප්පසාදෙන.. සංඝේ ..' ලෙසට සෝතාපත්ති අංග ඇතිකරගෙන, "දැන් හරියයි!! මං සෝවාන් වෙයි!!" කියලා හිතාගෙන ඉන්න එකෙක්ය කියමු. හරියයිද??? හරියන්නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, එච්චර සංඝයා වහන්සේලා පිරිසක් මරපු උඹට 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති.. ධම්මේ අවෙච්චප්පසාදෙන.. සංඝේ ..' වෙන්න පුලුවන්ද??? ??? ???
* උඹ ආර්යෂ්ඨාංගික මාර්ගයට ඇවිල්ලා / පැමිණිලා සෝවාන් වෙච්ච කෙනෙක්ය කියමු. හරියයිද??? හරියන්නෑ බං!!! !!! !!! ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ ආර්යාෂ්ඨාංගික මාර්ගයට ඇවිල්ල බස් එකක් එනකම් මාර්ගය අයිනෙ වාඩිවෙල ඉන්න එකෙක්ය කියමු.
ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! * උඹ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා, ඇත්ත සංසාර කතාව ගැන දැනගෙන ඉන්නෙ නැතුව... මේ ඇඟවල් කියන්නෙ ධාතු 6ක එකතුවක්!!! ආයතන 6ක එකතුවක්!!! හිත හැසිරෙන තැන් 18ක එකතුවක්!!! එච්චරයි!!! වෙන මොකුත් නෑ!!! කියන බව දැනගෙන ඉන්නෙ නැතුව... 'හිත' කියන්නෙ මේ ඇඟවල් වල සිද්ධවෙන මානසික ක්‍රියාවලිය මිසක් වෙනම මොකක්හරි දෙයක් / එකක් නෙවෙයි!!! කියන බව දැනගන ඉන්නෙත් නැතුව... "මං මැරුණම ආයතන නිරුද්ධවෙලා මොකුත් නොදැනී යනවා විතරයි!! එතකොට හිත ඉබේම ප්‍රභාශ්වර තත්වෙට පත්වෙනවා!! අවදියෙන් ගැඹුරු නින්දක ඉන්නවා වගේ වෙනවා!! ශුන්‍යතාවයට පත්වෙනවා!! හැබැයි 'මං' දිගටම ඉන්නවා!!" කියලා හිතං ඉන්න එකෙක් නම්???
ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
* උඹ වනගත වෙලා බණ භාවනා කරලා.. නිවනත් දැකලා.. බොහොම සැහැල්ලුවෙන් ඉන්න, හැබැයි කල්පණා කර කර බලලා සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ගෙ නෙවෙයි කියන එක තේරුම් නොගෙන, තමන් සංසාරෙ ඇවිත් තියනවමයි කියල හිතාගෙන ඉන්න කෙනෙක් නම්??? ඒත් උඹ අපාගතවෙන්න ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියන බව අමතක කරන්න එපා!!! !!! !!! අනිවාර්යයෙන් කෙරෙන්න ඕනෙ දේ අනිවාර්යයෙන්ම කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! * උඹ කණට ධර්මය ඇවිල්ල සෝවාන් වෙලා ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ අතට.. කටට.. වෙන මොහොකට හරි.. ධර්මය ඇවිල්ල සෝවාන් වෙච්ච එකෙක් නම්???
ඒත් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!* උඹ පයින්ඩයක් (පණිවිඩයක්/පණිවුඩයක්) අහල සෝවාන් වෙලා ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ මම නැහැ!!! මං කියල කෙනෙක් නැහැ!!! කියල දැනගෙන වැඩේ හරි කියල හිතාගෙන ඉන්න එකෙක් නම්??? ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* උඹ දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි වගේ ඉඳල.. වර්තමානයේ ඉඳල.. ඇතිවෙන නැතිවෙන හැටි බල බල ඉඳල.. ඇතිවෙන තැනම නැතිවෙන හැටි බල බල ඉඳල.. මොකුත් නැතුව තිබිල හටගෙන එතන එතනම නිරුද්ධවෙන හැටි බල බල ඉඳල.. මැරෙන්න වැටුණාම, "අඩේ.. මොකුත් නැතිවෙලා නෑ නේ?? ඔක්කොම එකතුවෙලා නේ??" කියල දැක්ක එකෙක් නම්???

ඒත් උඹ අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!* හැබැයි උඹ මාත් ('අපිත්'

Last edited: