..■ දමිත් කාරියවසම්ගේ හෙළුව 04-26-2018 08:57 PM mamath rahath wela yakoo
■ දමිත් කාරියවසම්ගේ හෙළුව 04-26-2018 04:21 PM Im your karma
මේත් ඇවිල්ලා ඒ විදියට මීට ටික කාලෙක ඉඳලා, මේ දැන් ඉන්න 'වර්තමාන බුදුවරු' කියාගෙන යන... පතුරුවාගෙන යන... "මම / මං කියල කෙනෙක්.. සත්වයෙක්.. නෑ" - "කරන්නෙක් / කරවන්නෙක් නෑ" - "නැවත උපතක් නෑ - කලින් ඉපදිලා ඉඳලත් නෑ" - "නිරිසත් තිරිසන් ඔක්කොම තියෙන්නෙ හිතේ / මනස අස්සේ" - "දිව්‍යලෝක බ්‍රහ්මලෝක ඔක්කොම තියෙන්නෙත් හිතේ / මනස අස්සේ" - "තල 31ම බඹේ අස්සේ" - "මොහොතක් මොහොතක් පාසා ඉපදෙනවා මැරෙනවා" - "උදය වැය විතරයි. හටගත්ත තැනම නිරුද්ධවෙනවා" - "ඉන්ද්රිය දැණුම / පොත් කියවලා ගත්තු දැණුම නිසයි අවුල් ඔක්කොම" - "මේ මොහොතෙ හිටියනං හරි" - "ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් හිටියනං හරි" - "මනස කියන්නෙ මුළාවක් / අසත්‍යයක්" - "මනසින් අවබෝධ කරගන්න බෑ" - "මනසින් නික්මිලා තමයි දකින්න ඕනෙ" කිය කියා තියන ලෝකෙ නැති කුණුහරුප කතන්දර වල යටි අරමුණ මොකද්ද?? ඒවයින් කරල තියෙන්නෙ මොකද්ද?? ඒ කතන්දර තම තමන්ගෙ ඔලුගෙඩි වලට වැටුණාම වෙන්නෙ මොකද්ද ?? කියන එක පෙන්වන්න, ලියාගෙන ආපු.. අතරමග නැවතිච්ච.. ලිපි පෙළක් තමයි!!!
} කාලෙන් කාලෙට නිරිසත් - තිරිසන් - පෙරේත - මිනිස් - දෙවි - බ්‍රහ්ම කියන එක එක සත්ව වර්ගවල සත්වයන් හැටියට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4කුයි.. මේ මනුස්ස ලෝකයයි.. දිව්‍යලෝක 6කුයි.. බ්‍රහ්මලෝක 20කුයි.. තියනවා!!" කියලා දක්වපු සක්වළේ භෞතික වශයෙන් (physically) ඇත්තටම තියන ග්‍රහලෝක 31ක, ඉපදිලා තියන... සංසාර පැවැත්ම නතරවෙනකම්ම ඒ විදියට අනාගතයේදීත් උපදින... සිදුවීමකටයි!!! ඒ ඉපදෙන සත්වයන් කෑලි කෑලි වලට වෙන්කරන්න.. උන්ගෙ හිත / විඥාණය ඇඟෙන් වෙන්කරල ගන්න.. එහෙම දේවල් කරන්න බෑ!!! ඉපදිච්ච තැන ඉඳල අහන්නෙ - දකින්නෙ - විඳින්නෙ.. සිද්ධවෙන දේවල් වලට මුහුණ දෙන්නෙ.. චේතනා පහළකර කර කටයුතු කරන්නෙ.. ඔක්කොම, ඒ සත්වයන් තමයි!!! අන්න ඒ සත්වයන් (උඹල - අපි හැමෝම) හැදිල තියන ස්වභාවය නිසා, උන් ඉපදිච්ච තැන ඉඳලාම මහා විශාල බාහිර බලපෑම් ගොඩකට අහුවෙනවා!!! භාග්‍යවතුන්වහන්සේ සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරකට.. ඕඝයකට.. සමාන කලේ ඒකයි!!! ඒ බාහිර බලපෑම් නිසා, ඉපදිච්ච සත්වයන් හැමෝම සතර අපායට පැත්තට ගහගෙන යනවා!!! උඹලව පෙරේතයන් - පෙරේතියන් - තිරිසන් සතුන් - නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!! ඔතනදි මං මෙච්චර කාලයක් තිස්සෙ "සත්වයන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කිය කියා කිව්වේ, සංසාර පැවැත්මෙන් ගැළවීමට නම් සත්වයෙක් සිතන්න - කටයුතු කරන්න ඕනේ ඒ විදියට නිසයි!!! නමුත් පැවැත්ම නතරකරගැනීමට බැරිවුණොත්.. නැවතත් ඉපදීමට සිදුවුණොත්.. උඹම පෙරේතයෙක් - පෙරේතියෙක් - තිරිසන් සතෙක් - නිරිසතෙක් උනා වගේම තමයි!!! හරිම භයානකයි!!! අන්න ඒ නිසා, උඹ සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්.. උඹ පිරිණිවන්පානකම්.. සංසාර කතන්දරේ සෙල්ලමක් නෙවෙයි!!!
එකම ගැළවීම පුලුවාන් ඉක්මණට තමන් නැතිවෙන එක.. නැතිවෙලා යන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, කොච්චර උත්සාහ කලත් වැඩක් නෑ!!! සැඩපහරේ රැඳිල ඉන්න බෑ!!! ගහගෙන යනවා!!! ඒ නිසා ඉන්න උත්සාහ කරන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, ගහගෙන යන්නෙත් හිටියොතින් තමයි!!! ඒ නිසා ඉන්න (පිහිටන්න) හදන්නෙත් නෑ!!! !!! !!! තමන්ව නැතිවෙලා යන්න ඉඩහැරලා නිකං ඉන්නවා!!! !!! !!! හරිය?? තේරුණයි?? 
case එක!!! !!! !!! 
}
} මේ හෑම සත්ව ඇඟකම 'කාය සංස්ඛාර' (ආශ්වාස - ප්‍රශ්වාස).. 'වචී සංස්ඛාර' (විතක්ක - විචාර).. හා 'චිත්ත සංස්ඛාර' (සංඥා - වේදනා).. කියලා, සත්වයන්ගේ කිසීම අනුදැනීමක් තොරව සිදුවෙන (චේතනා පහළකරලා ක්‍රියාකරවීමේ අවශ්‍යතාවයක් නැති) 'ස්වයංක්‍රීය' නැත්නම් 'ඉබේම සිද්ධවෙන' ක්‍රියාවලියන් රැසක් නිරන්තරයෙන් සිද්ධවෙනවා!!! !!! !!! {Computers වල BIOS routines / BIOS operations වගේ නොතේරෙන්න යටින් සිද්ධවෙන වැඩ.
} ඊට අමතරව තව සත්වයන්ගේ මානසික ක්‍රියාවලිය සිද්ධවෙනතාක් (පණ තියන තාක්) නතර නොවෙන, ඇසෙන් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... කණෙන් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... නාසයෙන් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... දිවෙන් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... කයෙන් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... මනසින් ඇතිවන විඳීම් අනුව 'සිත' සැප - දුක් - සැපදුක් රහිත විදියට හැසිරෙන... ක්රියාකාරීත්වයකුත් මේ ඇඟවල් වල නිරන්තරයෙන් සිද්ධවෙනවා!!! !!! !!! හරිය?? 


{බලවත් සිත්වේදනා - තැතිගැනීම් නිසා සත්වයන් කායික and/or මානසික වශයෙන් රෝගී වන්නෙ ඒකයි!!! !!! !!!} එතකොට, බාහිර විද්‍යුත්චුම්බක ක්ෂේත්රවල බලපෑම නිසා 'විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය' අවුල්වෙලත් (මානසික ක්‍රියාවලිය බාහිරින් අවුල්වෙලත්) සත්වයන් රෝගී වෙනවා!!! !!! !!!
{ග්‍රහයෝ එහෙ මෙහෙ යන එකෙන්.. ඇස්වහ කටවහ වලින්.. යක්ෂ භූත බලපෑම් වලින්.. සත්වයන් ලෙඩවෙන්නේ එහෙමයි!!! !!! !!!
:OO: ලෝකෙ 'නියාම ධර්ම' 'අෂ්ඨලෝක ධර්මතාවය' කියන දේවල් ඇතිවෙලා තියෙන්නෙත්.. 'පව් - පින්' කියල දෙයක් ඇතිවෙලා තියෙන්නෙත්.. ඒ හන්දම තමයි!!! !!! !!!
ස්වභාවික ග්‍රහ පිහිටීම් අනුව.. හා අනික් සත්වයන්ගේ මානසික ක්රියාකාරීත්වයන්ට අනුරූපව උන්ගෙ ශරීර වල ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර අනුව.. හැම සත්වයෙක්ගේම ශාරීරික - මානසික ක්රියාකාරීත්වයන් වෙනස් වෙනවා!!! !!! !!! 
} ඊළඟට, කන බොන දේවල්.. වෙන වෙන රෝගාබාධ වලට ගන්න ඖෂධ වර්ග.. නිසා 'භෞතික - රසායනික ක්‍රියාකාරීත්වය' (ශාරීරික ක්‍රියාවලිය) වෙනස් වෙලත් සත්වයන් මානසික අබාධ වලට ලක්වෙනවා!!! !!! !!!
අධික රස්නෙ.. අධික සීතල.. හැප්පීම් / වැටීම් වගේ හදිසි අණතුරු.. හන්දත් 'භෞතික - රසායනික ක්‍රියාකාරීත්වය' (ශාරීරික ක්‍රියාවලිය) වෙනස් වෙලා සත්වයන් මානසික වශයෙන් රෝගී වෙනවා!!! !!! !!!
ඇයි තව වෛරස් / බැක්ටීරියා ආසාදන.. ශාරීරික ඉන්ද්රිය / අවයව හරියට ක්‍රියාකාරී නොවීම.. නිසාත් 'භෞතික - රසායනික ක්‍රියාකාරීත්වය' (ශාරීරික ක්‍රියාවලිය) වෙනස් වෙලා සත්වයන් මානසික ආබාධ වලට ලක්වෙනවා!!! !!! !!!
තේරුණයි??
එතකොට ඔය ග්‍රහ බලපෑම් - මානසික පීඩන හන්ද ඇතිවන depression වගේ රෝගී තත්වයන් බෙහෙත් වලින් - මැණික් වර්ග වල උපකාරයෙන් පාළනය කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත්, එහෙම කරලා අසමතුලිත / unbalance වෙච්ච 'භෞතික - රසායනික' (ශාරීරික) හා 'විද්‍යුත් - විද්‍යුත්චුම්බක' (මානසික) ක්‍රියාවලිය නැවත සමතුලිත / balance කරන්න තියන හැකියාව නිසා තමයි!!! !!! !!! හරිය?? 


හරිය?? මේ ධර්ම කතාවෙදි 'අනාත්මයි' (තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!) කියන එකට ප්‍රධානතම / මූළිකම හේතුවත් ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔක්කොම, ඒ ඇඟේ ආරක්ෂාවට පැවැත්මට තියන ස්වභාවික ක්රියාකාරීත්වයන් නිසා තමයි!!! !!! !!! 
} ඉතිං මෙතනදි, සංසාරගත සත්වයන්ගේ (අපි හැමෝගෙම) මානසික ක්‍රියාවලිය... 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන ක්‍රියාවලිය... නැත්නම් 'ආයතන වලින් ඇතිවන ඉස්පර්ෂයන් මනසිකාර වීම - විඳීම / වේදනාව ඇතිවීම - ඒ විඳින දේ හඳුනා ගැනීම - හඳුනා ගත් විඳීමට අනුව චේතනා පහළවීම' කියන ක්‍රියාවලිය... කියන්නෙත් තනිකරම ස්වයංක්‍රීය / ඉබේ සිද්ධවෙන දෙයක් නිසා, ඒකත් තමන්ට උවමණා විදියට පාළනය කරන්න පුළුවන් / තමන්ගෙ වසඟයේ තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් අනාත්මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

එතකොට, ඒ වගේ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් වලදි හෝ හිතෙන - මතක්වෙන දේවල් වලදි සත්වයෙකුට / කෙනෙකුට පූර්ණ උපේක්ෂාවෙන් ඉඳලා... දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි - වින්දොත් වින්ද විතරයි වගේ ඉඳලා... කරන්න පුළුවන් එකම දේ, ඒ අහපු - දැකපු - විඳපු - හිතිච්ච - මතක්වෙච්ච දේත් එක්ක අවුල්වෙච්ච ශාරීරික මානසික ක්‍රියාකාරීත්වය, ඒ දෙයම නැවත නැවතත් මනසින් repeat කරන්න තියාගත්තොත් wholesale එකේ අවුල්වෙන එක වළක්වගන්න පුළුවන් වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විඳීමත් එක්ක.. නැත්නම්, ඒ අහපු - දැකපු - විඳපු - හිතිච්ච - මතක්වෙච්ච දේත් එක්ක.. අවුල්වෙන ප්‍රමාණය කොහොමත් අවුල්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {Initial deflection එක කොහොමත් සිද්ධවෙනවා!!! Don't care හිටියොත් එතනින් එහාට build-up වෙන්නෙ නෑ!!!} හරිය?? මේ හතරමහා ධාතු වලින් හැදිල තියන ඇඟවල් වල හැටි එහෙමයි!!! !!! !!! 


පැහැදිළිය?? අන්න ඒ නිසාම ඔහෙල එක එක්කෙනාට හිතෙන විදියට කටයුතු කරලා... සිල් රැකලා - සීලයෙන් සංවර වෙලා ඉඳලා... සත්වයෙක් / පුද්ගලයෙක් / කෙනෙක් කවුරුවත් නෑ!! - කිසිවක් නෑ!! කියල හිතාගෙන ඉඳලා... මොකුත් හිතන්නෙ නැතුව ඉඳලා... හිත නවත්තගෙන ඉඳලා... ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉඳලා... දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි වගේ ඉඳලා... වර්තමාණයේ ඉඳලා... නිවන් යන්න හැදුවට, හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
හොඳේ?? 
සත්වයෙක් මරණයට පත්වෙන වෙලාවට.. ඇස් - කන් - නහය - දිව - කය ඔක්කොම බිඳිල ගිහින් අන්තිමට මනස කියන ආයතනයත් බිඳීගන බිඳීගන යනකොට.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මහා කම්ම විභංග ඥාණයෙන් දැකලා' විශේෂයෙන් පැහැදිළි කරල තියන අවස්ථාව වෙනකොට.. ඔය කාගෙ කාගෙත් මානසිකත්වයන් කොහොමටවත් කල්තියා කියන්න බැරි / predict කරන්න බැරි විදියට අවුල්වෙලා, සිහිය විකල්වෙලා යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


"රහතුන්වහන්සේලාට පංච උපාදානස්කන්ධයක් නෑ!! උන්වහන්සේලාට තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි!!" කියලා, බොහෝම වැරදි අදහසක් ඇතිකරගෙන සිටිනවා!!! !!! !!! 
එය වහාම නිවැරදි කරගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය 'රහතුන්වහන්සේලා / රහත්වෙච්ච උදවිය පංච උපාදානස්කන්ධය අල්ලගෙන / බදාගෙන නෑ!! අතහැරල ඉන්නෙ!! වර්තමාණයේ ඉන්නෙ!! ඒ අයට තියෙන්නෙ එවෙලෙ ඇහෙන - පේන දැනෙන දේවල් ටිකක් විතරයි!!' කියන අදහසින් එහෙම හිතුවට, රහත්වුනයින් පස්සෙ තියෙන්නෙත් පංච උපාදානස්කන්ධයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක මොනම විදියකටවත් නැතුව යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත්වෙලා ඉන්න ඔහෙලම පොඩ්ඩක් කල්පණා කරල ඉන්නකො ඔහොම දේවල් කියන්න කලින්.
බැරිවෙලාවත් ඔහෙලට තියෙන්නෙ මේ දැන් ඇහෙන - පේන - දැනෙන ඒවා විතරයි උනා නම්, ඔහෙලට ඊයෙ වෙච්ච දේවල්.. පෙරේද වෙච්ච දේවල්.. මීට සුමානෙකට - මාසෙකට කලින් වෙච්ච දේවල්.. ඉගෙනගත්තු ධර්ම කරුණු එහෙම මතක තියෙන්නේ කොහොමද???
එහෙම පංච උපාදානස්කන්ධය නැතුව ගියානම් ඔහෙලට පොඩිකාලෙ දේවල්.. ඉස්කෝලෙ කාලෙ දේවල්.. අම්ම - තාත්ත - නම ගම පවා.. මතක නැතුව යන්න ඕනෙ නෙව??? 
එහෙම වෙන්නේ නෑ!!! !!! !!! ඔහෙල රහත්වුණත් සංසාර පැවැත්මෙන් එකතුවෙවී එකතුවෙවී ඇවිල්ල තියන මතකය කුට්ටිය පිටින්ම ඔහෙලගෙ ඔලුගෙඩි වලත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ මතකය නිකම්ම නිකම් අතහැරල ඉඳල.. අල්ලල දාල - අමතක කරල දාල ඉඳල.. හරියන්නේ නෑ!!! !!! !!! 
දැන් මං කිව්වනේ අන්තිමට සිද්ධවෙන වැඩේ??? එතනදි තමන්ගෙ ඔලුගෙඩිය අස්සෙ තියන ඕනෙ කෙහෙල්මලක් තමන්ගෙ නේ?? වෙන කෙනෙකුගෙ උනා නම් තමුන්ගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙන්න විදියක් නෑ නේ?? 
ඉතිං මේ 'සංසාර පැවැත්ම' කියලා සිද්ධවෙලා තියන කුණුහරුප වැඩෙන් වෙලා තියන ඒ තමන්ට අදාළ නැති.. තමන්ගෙ නොවන.. හැබැයි තමුන්ගෙ ඔලුගෙඩිය අස්සට ඇවිත් තියන.. 'සංසාර මතකය' ගැන නොදැන හිටියොත්, ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච දේවල්.. තමන්ම කියපු කරපු දේවල්.. කියලා මුළාවෙම හිටියොත්, ඔහෙල ගසේ ගස් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 



මේ ධර්ම මාතෘකාවෙ තියන වැදගත්ම වැදගත් බරපතළම තැන ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! THE MOST CRITICAL POINT ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
"යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" = අපාගත වෙලා මේ බුද්ධ සාසනය මගහැරෙනවා!!! !!! !!! ආයෙ chance එකක් ලැබුණොත් ලැබෙන්නෙ ඊළඟට පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් තමයි!!! !!! !!!
"ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!" = ලේසියෙන් කෙනෙක් ඔතනදි success වෙන්නේ නෑ!!! !!! !!!
කියන ඔක්කොම කියල තියෙන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔය ඇත්තටම වෙලා තියන දේ අවබෝධ කරගන්න තිබියයුතු ප්‍රඥාව, 'දිට්ඨි සම්පන්න බව' / 'දර්ශණ සම්පදාව' කියන එකට ධර්ම මාතෘකාවෙදි සුවිශේෂී තැනක් දීල තියෙන්නෙත්.. සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි දිට්ඨිසම්පන්න කෙනෙක්ගෙයි අතරේ ලොකු පින් පරතරයක් (gap එකක්) දක්වලා තියෙන්නෙත්.. ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
අන්න ඒ නිසා අපිට ඔතනදි කරන්න පුළුවන් එකම දේ, ඒ අපිට කෙරෙන්න ඕනෙ දේත් ඉබේම සිද්ධවෙන තැනට... නැත්නම්, හිත පාළනය වෙන එකත් ඉබේම / ස්වයංක්‍රියව සිද්ධවෙන තැනට... අවශ්‍ය වැඩකටයුතු කල් තියා කරල තියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, සංසාරගත සත්වයන් වෙච්ච අපි හැමෝගෙම හිත් ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන 6න් ඇතිවන විඳීම් වලදි සැලෙන්නේ / ගැස්සෙන්නේ... අපේ හිත් ඒ විඳීම් ඔස්සේ පැටලි පැටලී යන්නේ... අපි ඒ විඳීම් හඳුනාගන්නා ආකාරය අනුවයි!!! !!! !!!
එතකොට, එතනදි ඒ හඳුනාගැනීම් සඳහා උපකාරී වෙන්නෙත් සත්වයන් (අපි) මීට කලින් ඇහුව - දැක්ක - වින්ද - හඳුනගත්ත සහ දැනගත්ත දේවල් වල මතකයන්ම තමයි!!! !!! !!! ඒ වගේම, මෙතන මේ සංසාර පැවැත්මේදී ඒ පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන්ට (අපිට) ඒ පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙත්, උන් (අපි) උන්ගෙ ජීවිත ගැන.. උන්ගෙ ජීවිත හැම එකකම සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඒ පැවැත්ම නිසා අනන්ත අප්‍රමාණ දුක් කරදර වද වේදනා විඳීමට සිදුවෙලා තියන එක ගැන.. පැවැත්මෙන් මිදෙනකම් ඒ දුක් කරදර වද වේදනා වලින් ගැළවීමකුත් නැති එක ගැන.. මේ ජීවිතවල පැවැත්ම නිකම්ම නිකම් කිසිම තේරුමක් නැති විඳවිල්ලක් විතරයි කියන එක ගැන.. තියන නොදැණුවත් කම නැත්නම් 'අවිද්‍යාව' නිසා, ජීවිතය අවසානයේ මනසින් ඇතිවන විඳීම් (අතීත මතකයන් හා ආශ්‍රව) නිවැරදිව හඳුනාගන්නට බැරිව ගිහින් හිත ගැස්සිලා - කලබල වෙලා - අවුල්වෙලා, භවයක් හැදීම / ගොඩනැගීම නිසා තමයි!!! !!! !!! හරිය?? 

හොඳටම තේරෙන්න කිව්වොත්, මේ ඇවිල්ලා 'තමන්ට බොහෝම වැදගත් විභාගයකට යනකොට විභාගෙට කොහෙන් කොයි කොයි විදියේ ප්‍රශ්ණ ඒවිද කියලා කියන්න දන්නෙ නැති නිසා, මුළු විෂය පථයම ආවරණය වෙන විදියට හැමදේම ඉගෙනගෙන.. හැමදේම දැනගෙන.. හොඳට පාඩම් කරගෙන.. හොඳටම බහුශ්‍රුත වෙලා විභාගෙට යනවා' වගේ වැඩක් තමයි!!! !!! !!!

'චතුරාර්ය සත්‍යය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරනවා!!' කියලා 'මහා බර වචන' වලින් කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

හොඳේ?? 
ඔහෙලට තියෙන්නේ, තම තමන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිත වල මොනවද සිද්ධවෙන්නෙ කියන එක ගැන.. ඒ ජීවිත වල සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඇයි ඒ පැවැත්ම දිගට දිගට ඇදුණේ - කොහොමද ඒක නවත්තගන්න තියෙන්නේ කියන දේවල් ගැන.. තමුන් නොදන්න දේවල් ඔක්කොම හොඳටම දැනගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඇත්තටම අපි කරන්නේ ඒ නිවැරදි කරුණු කාරණා ඇතුළට දාලා (මතකයට එකතු කරලා) නිකම් ඉන්න එක විතරයි!!! !!! !!!
හඳුනාගැනීමේ ක්‍රියාවලිය / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර operation එක' ඉබේ සිද්ධවෙන දෙයක් නිසා, හරි කරුණු හරියට දැනගන්න ලැබුණාම හිතේ ක්‍රියාකාරීත්වය නිරවුල්වෙලා නිර්වාණය සාක්ෂාත් වෙන්නේ ඉබේටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 
ධර්මය දන්නෙ නැතිකාලේ 'අපි අහනවා!! අපි දකිනවා!!' හැටියට දැනිච්ච දේවල් ඔක්කොම ආයතනවල විඳීම් ටිකක් විතරයි නේද කියලා තේරෙන්න තේරෙන්න, හැම ප්‍රශ්නයක්ම ඉබේ විසඳෙනවා!!! !!! !!! 
මානසිකත්වය එහෙම්පිටින්ම අවුල්වෙලා යන්න උනත් ඉඩ තියනවා!!! !!! !!! 
ඉතිං, යටපත්වෙලා තියන සංසාර මතකයේ තියෙන්නෙ මොනවද කියලවත් නොදන්න නිසා, {ඒකෙ මොනව තියනවද කියල බලන්න විදියකුත් නෑ!!! මොකද, බලල ඉවරයක් කරන්න බැරි තරම් ප්‍රමාණයෙන් විශාලයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "දවසකට කල්ප 100ක අතීත ජීවිත ගැන බලන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ එහෙම බැලුවත් එයාට බලන්න පුළුවන් මුළු මතකයේ ප්‍රමාණයෙන් චූට්ටට්යි!!" කියලයි!!! !!! !!!} 'සංසාර මතකය' (පුරාණ කරුම) කියන්නෙ මේ සංසාර කතාවෙදි සංසාරගත සත්වයන් වෙච්ච ඔහෙල හැමෝටම තියන ලොකුම අනතුර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය?? අන්න ඒ සංසාර මතකයන් ඔක්කොටම හරියන්න.. ඒ මොන දෙයක් සිහිවුණත් තමන්ට ප්‍රශ්ණයක් නොවෙන්න.. "සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයේ තියෙන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල්.. නෙවෙයි!! තමන් සංසාරෙ ඇවිත් තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියන එක ඔය උදවිය හැමෝම ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනෙ ඒ නිසයි!!! !!! !!! 
තේරෙණව නේ?? කොහෙන් ගියත් සෙට්වෙන්නෙ ඔය MOST CRITICAL POINT එකටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්... ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිසියකින්... ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!" කිය කියා කිව්වෙත් ඒකයි!!! !!! !!! පැහැදිළියි නේ?? ඔන්න ආයි වරද්දගන්න නම් එපා!!! !!! !!!
තව විදියකට කිව්වොත්, 'සබ්බේ සංඛාරා අනිච්චාතී' (හැදිච්ච දේවල් සේරම කැඩිල බිඳිලා විනාශවෙනවා!!) කියන බව හොඳටම තේරුණාම... "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ කැඩිල බිඳිලා විනාශ උනාම දැනෙන දේවල් ඔක්කොම නැතුව යනවා!!" කියන බව 100% තේරුණාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{ඇඟ හන්ද දැනෙන දේවල් ඇඟ නැතිවුණාම දැනෙන්න විදියක් නෑ!!! !!! !!! අනික, මේ ඇඟවල් වල 'යන්න' දෙයක්.. 'යන්න' මොකෙක්වත්.. ඇත්තෙත් නෑ!!! !!! !!!
ඉතිං අන්තිමටම වෙන්නෙ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ ආයෙ හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා, කතන්දරේ ඉවරවෙන එක තමයි!!! !!! !!! 
} අන්න එහෙම තමන්ගෙ ජීවිතය ගැන.. සංසාර පැවැත්ම ගැන.. සංසාර පැවැත්ම කියල වෙලා තියන දේ ගැන.. හොඳටම දැනගෙන, අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිවෙලා... නැවත නැවත ඉපදෙන්නයි දිගටම ඉන්නයි තිබුණු උවමණාවලුත් එහෙම්පිටින්ම නැතුව ගිහිල්ලා... අන්තිමට 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' විදියට (අවිද්‍යාව ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වෙලා) තමන් මරණයට පත්වුණොත්, සංස්ඛාර නැතුව යනවා → විඥාණය නිරුද්ධවෙනවා → නාමරූප බිඳිල යනවා → සලායතන විනාශවෙනවා → ස්පර්ශයන් නැතුව යනවා → විඳීම් නැතිවෙනවා → තණ්හා නැතිවෙනවා → උපාදාන නැතිවෙනවා → භවය නිරුද්ධ වෙනවා → උපතක් නැතිවෙනවා → ඉතිං, ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස සේරමත් නැතුව යනවා!!! !!! !!!
පැහැදිළිය?? තේරුණයි??
දැන් බලමු අර මං target කරපු (මාතෘකා කරගත්ත) ගොං කතා අහල - කියවලා වැඩේ අනාගත්තාම සිද්ධවෙන දේ.



} ඒ වගේම, සංසාරගත සත්වයෝ හැටියටම ඉපදිච්ච සමහරක් එවුන් උන්ගෙ ලොකු කමට - මහන්තත්ත කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට - බලුකමට කරන කියන දේවල් වලින් වෙන වෙන සත්වයන්ගේ හිත් පීඩාවට පත්වෙන - ඒ සත්වයන් දුකට පත්වෙන එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට, එහෙම දුකට පත්වෙච්ච - හිත් පීඩා වලට ලක්වෙච්ච සත්වයන් ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් පාසා නැවත නැවතත් දුකට පත්වෙන.. ඒ දේවල් වලට මූළික වෙච්ච එවුන්ට දෙස්දෙවුල් තියන - සාප කරන.. එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! ඔන්න ඔය ලෝකස්වභාවය.. ලෝක ධර්මතාවය.. නිසා, උඹත් උඹේ ලොකු කමට - මහන්තත්ත කමට - බලපුලුවන්කාර කමට උඹට හැකියාව තියන කාලේ අනික් සත්වයන්ගේ හිත් රිදෙන.. හිත් පීඩාවට පත්වෙන.. දේවල් කළොත් / කරල තිබුණොත්, පස්සෙ කාලෙදි උඹට මොනවා කරලවත් උඹේ භවය නිරුද්ධ කරගන්න - කුඩාකරගන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹගෙ කෙළි වලින් පීඩාවට පත්වෙච්ච - හිත්වේදනා වලට ලක්වෙච්ච එවුන්ට ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් වාරයක් පාසා... උන් ඒ මතකයන් සිහි කර කර ලතවෙන - දෙස්දෙවුල් තියන - සාප කරන වාරයක් වාරයක් පාසා... උන් කොයි ලෝකෙක හිටියත් උන්ගෙ භව වල බලපෑමෙන් උඹගෙ භවය එකසිය ගාණට ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවෙනවා නෙවෙයි, පත්තුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මළාට නිවාගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං ඒ වසල - මිත්‍යාදෘෂ්ඨික මානසිකත්වයට පත්වෙච්ච එවුන් අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ හැකියාව බලපුළුවන්කාර කම තියන කාලෙ කරන්න පුළුවන් කෙලි ඔක්කොම කරලා පස්සෙ මගහැරල - ලිස්සල යන්න හැදුවත් 'බඩු'ම තමයි!!! !!! !!! 
පව් කළොත් බේරෙන්න බෑ කියන්නෙ ඒකයි!!! !!! !!!
} මොකද, මේ condition එකේදි තමන්ගෙ ජීවිත කාලය තුළදී පස් පව් - දස අකුසල් කරල තියන එකෙකුගේ මනස කියන ආයතනයේ / මොළයේ ගොඩනැගෙන ශක්තිය (electromagnetic field එක), චතුරාර්ය සත්‍යය අනවබෝධය නිසා ඒ මනසේ ක්‍රියාකාරීත්වය අවුල් වෙලා ගොඩනැගුනා නම් ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ 'හිස හත්කඩකට පැළෙන' ගාණටම... ඔලුගෙඩිය පුපුරණ ගාණටම... ඒ ශක්තිය ගොඩනැගෙන්න / build-up වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! හරිය??


ඒ ඔක්කොටම වඩා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයෙකුට භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කරන / දේශණා කල ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලැබීමත් අන්තීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ දුර්ලභ අවස්ථාව.. 'ක්ෂණ සම්පත්තිය'.. විස්තර කරලා දීපු අක්ඛණ සුත්‍රයේදී ඒ බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! සංසාරගත සත්වයෙක් නිරිසතෙක් හැටියට අපාය ලෝක වල ඉපදිච්ච කාලෙට ඒකාට ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලබෙන්නේ නෑ!!! තිරිසන් සතෙක් හැටියට හරි පෙරේතයෙක් - පෙරේතියෙක් හැටියට හරි මේ මනුස්ස ලෝකෙම ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ශ්‍රී සද්ධර්මය තියන - කතාවෙන ප්‍රදේශ වලට බොහෝ දුරින් පිහිටි ප්‍රදේශ වල මෝඩ ම්ලේච්ඡ මිනිස්සු අතරේ (ගෝත්‍රික මිනිස්සු අතරෙ) ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ධර්මය තියන - කතාවෙන මිනිස්සු අතරේ අන්ධ බීරි / මොංගල් මිනිස්සු හැටියට ඉපදුණොත් ඒත් අවස්ථාවක් නෑ!!! පිරිපුන් මිනිසුන් හැටියට ධර්මය ලෝකෙ නැති කාලෙක ඉපදුණත්, ඒත් අවස්ථාවක් නෑ!!! අසංඥතල වල {මනස විතරක් තියන සියුම් කයක් සහිත සත්වයන් කොට්ඨාශයක්} ඉපදුණත් අවස්ථාවක් නෑ!!! 
ඊටපස්සෙ අර අහිංසක සත්වයන්ට ඒ බත් කාල බඩගින්න නිවාගන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! නැත්නම්, ලැබිල තියන අවස්ථාව කොච්චර දුර්ලභ උනත්.. කොච්චර වාසනාවන්ත උනත්.. උන්ට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතන්දර ඔලුගෙඩිය අස්සෙ හොල්මං කරන නිසා, උන්ට බුද්ධ දේශණාවක් අහන්න - කියවන්න ලැබිච්ච ගමන් "හාපෝ.. 'බුද්ධ' දේශණා කරන්නෙ නෑ!! මේක මේ ආනන්දගෙ කෙහෙල්මලක්!! මෙව්ව ඇහුවොත් කියෙව්වොත් මං ඉවරයි!!"... "අම්මෝ.. මේ බමුණන්ගෙ කෙහෙල්මල් ඔලුවට දාගත්තොත් මගේ ඔලුවත් නරක්වෙයි!!"... කිය කියා හිතෙනවා!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතා උන්ගෙ ඔලුගෙඩි අස්සෙ ඉඳන් උන්ටම 'උදැල්ල දානවා'!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්න දෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් බුද්ධ දේශණා පැත්තකට වීසි කරනවා!!! !!! !!!
අහන්නෙ - කියවන්නේ නෑ!!! !!! !!! අහන්න - කියවන්න ලැබුණත් පිළිගන්නෙ - විශ්වාස කරන්නේ නෑ!!! !!! !!! "මේ අනුන්ගෙ දැණුම - පොත්පත් වලින් ගත්ත දැණුම - ඉන්ද්රිය දැණුම නිසා තමයි නිවන් යන්න බැරි!!" කියල හිතලා, උන් දැණුම හිස් කරලා.. හිත හිස්කරලා.. නිදාගෙන වගේ ඉඳලා.. මේ මොහොතෙ ඉඳලා.. නිවන් යන්න සැදී පැහැදී ඉන්නවා!!! !!! !!!
හැබැයි ඉතිං උං එහෙම සංසාර කතන්දරේ උන්ට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගන්න හැදුවට ස්වභාවධර්මයේ කතන්දර එහෙම වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ලැබිල තියන වෙලාව ඉවරවේගන යනකොට අර කලින් කියාපු ඇත්තටම සිද්ධවෙන 'වැඩසටහන' ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ මෝඩයෝ - මෝඩියෝ කවුරුවත් ඒ වෙනකොට චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කරගන්න තියා සංසාර අණතුරෙන් ගැළවෙන්න ගාණට වත් තමන්ගෙ ජීවිතය ගැන.. ඒ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන සංසාර කතන්දරය ගැන.. කරුණු කාරණා ඉගෙනගෙන - දැනගෙන - තේරුම් අරගෙන නෑ!!! !!! !!! හිත නිවෙන්න තැන්පත්වෙන්න අවශ්‍ය පදනම හැදිල නැති නිසා බාහිරින් උපකාරයක් ලැබුණොත් මිසක් ඒ හිත කලබලවෙලා - අවුල්වෙලා ගොඩනැගෙන ශක්තිය පාළනය වෙන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ!!! !!! !!! 
අන්න එතනදි ඒ ගොඩනැගෙන ශක්තිය (කර්ම ශක්තිය / භවය නැත්නම්, electromagnetic field එක) ලේසියෙන්ම මේ ලෝකයේ රැඳෙන්න පුළුවන් සීමාව ඉක්මවා වර්ධනය වෙනවා!!! !!! !!! ඒ කියන්නේ, ඊළඟට හැදෙන සත්වයා කෙළින්ම අපායේ තමා!!! !!! !!! හරිය??
ඇහෙන්නෙ එම සින්දු ටිකම තමයි!!! 
නැත්නම්, එකම සංසාර මතකයක් බැහැගෙන හැදෙන තරමක් සත්තු ඔක්කොම වැඩකරන්නෙ එකම විදියට තමයි!!! !!! !!! ඒ වගේම අපායෙ හැදෙන ජීවිත.. නැත්නම් නිරිසත් ජීවිත.. කියන්නේ ඇසුරු සැණින් (instantly) හැදෙන ජීවිත නිසා, ඒ සත්වයන්ට දැනෙන්නෙත් උන්ම මනුස්ස ලෝකෙ ඉඳලා අපායට වැටුණා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙන්න මේ සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය නිසා, තමන්ට අවස්ථාව හම්බවෙලා තිබිච්ච වෙලාවෙ මෝඩ කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට ගොං වැඩ කුණුහරුප වැඩ කර කර ඉඳලා වැඩ වරද්දගන්න හැමෝටම, 'කෙළවුනා නේද??' කියන බව තමන් තුලින්ම ප්රත්යක්ෂ කරගන්න නම් අවස්ථාවක් ලැබෙනවා!!! !!! !!! හැබැයි මොකුත් වෙනසක් කරගන්න.. ආපහු හැරෙන්න.. එහෙමනම් කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තියෙන්නෙ විඳවන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'සැඩපහර' ගලන්නේ එක අතකට පමණයි!!! !!! !!!
ඉතිං ඌට සිද්ධවෙන්නෙ කට පුක පියාගෙන කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉන්න විතරයි!!! !!! !!! හැබැයි ඌ නිසා වැඩේ අනාගත්ත / ඇනුණු එවුන්ට එහෙම නෑ!!! !!! !!! උන්ට චෝදනා කරන්න - බෙල්ල මිරිකන්න එකෙක් ඉන්නවා!!! !!! !!! 
ඉතීන්, මනුස්ස ලෝකෙ ඉන්නකම් 'ගුරාට' ආවඩ වඩ.. 'ගුරාගෙ කතා' වලට likes දදා.. 'ගුරාව' promote කර කර.. හිටපු ශ්‍රාවකයෝ, ගුරාව විතරක් නෙවෙයි, ගුරාගෙ අම්මල - නැන්දම්මල - පුංචි අම්මලවත් මතකරන්න තියාගන්නවා!!! !!! !!!
ම්ම්.. 'කර්ම කතන්දරේ' සිද්ධවෙන විදිය පැහැදිළි කරල දුන්නා මතක නේ??
අන්න එහෙම ඒ ශ්‍රාවක පිරිස සිය ගුරාව අනුස්මරණය කරන්න තියාගත්තාම, උන් ඔක්කොම 'ගුරාගෙ පිටේ නැග්ගා' වගේ වෙනවා!!! !!! !!! මොකද, උන් ඔක්කොගෙම හිත්වල තියන දුක - වේදනාව - බය - වයිරය හැම එකක්ම මුල්කරගෙන ගොඩනැගෙන ශක්තිය ගුරාට focus වෙනවා!!! !!! !!! එතකොට ඔය ගුරාගෙන් වැඩේ අනාගත්ත පිරිස (1st layer එකේ පිරිස) තව ඊටවඩා වැඩි පිරිසකට (2nd layer එකේ පිරිස) සංසාර කතන්දරේ අනල අනලා දානව නෙව???
ඒ 2nd layer එකේ පිරිසට චෝදනා කරන්න / බෙල්ල මිරිකන්න එකෙක් නෙවෙයි, පිරිසක්ම ඉන්නවා!!! !!! !!! ඉතිං ඒ 2nd layer එකේ පිරිස 1st layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ඊළඟට ඒ 2nd layer එකේ එවුන් තවත් එවුන්ට කතන්දරේ අනල අනලා දැම්මාම, ඒ 3rd layer එකේ එවුන් 2nd layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ... හිතාගන්න පුළුවන් නේ යාලුලා කතන්දරේ යන විදිය?? ලස්සන pyramid case එකක් set වෙනවා!!! !!! !!! අන්තිමටම අනාතවෙච්ච එවුන්ගේ ඉඳලා අනුපිළිවෙලින් අනාත වෙච්ච සත්වයන් ඔක්කොම වගේ සදහටම සංසාර දුකෙන් නිදහස්වෙනකම්, උන්ව අනාත කරපු එවුන්ගේ භව ඇනිල ඇනිලා ගිහින් උපරිමයටම ඇනිලා / maximize වෙලා හිටිනවා!!! !!! !!! ඉතිං ඒ කාලකණ්නි ලෝකාන්ත නිරයටම වීසිවෙලා ගිහිං ඒක අස්සෙම හිරවෙලා / lock වෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එක අහිංසක අසරණ සංසාරගත සත්වයෙකුට හරි ගොඩයන්න ලැබිච්ච ක්ෂණ සම්පත්තියක් කාබාසීනියා කරල දැම්මොත්, ඒ කරපු එවුන්ට ආයෙ කවදාවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය දන්න.. භාග්‍යවතුන්වහන්සේට ආදර ගෞරව දක්වන.. මේ සිද්ධවෙන දේවල් දකින.. සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුත් මහා පිරිසක් සිටිනා නිසා, ධර්මය අධර්මය කල සැණින් ඒ කරපු එවුන්ගෙ භව වලට කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ බලුවැඩේ දිගින් දිගටම කළොත් - කරන්න තියාගත්තොත් ඒ කරන වාරයක් වාරයක් පාසාත් කෙළවිලා.. කෙළවිලා.. කෙළවිලාම.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම උන් හන්දා ක්ෂණසම්පත්තිය මගහැරිලා අපාගතවෙන අපාගතවෙන අහිංසක සත්වයන්ගේ භව වල බලපෑමෙනුත් දිගින් දිගටම නොකඩවා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ධර්මය අධර්මය කරපු එවුන්ට මැරිච්ච ගමන්, ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියටම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

හෙවත්, තමන් සංසාරෙ ආව - යන එකෙක් නෙවෙයි!!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් පමණයි!!! කියන ටික තමන්ට හොඳටම තේරෙන / ප්රත්යක්ෂ වෙන එක.. තමයි!!! !!! !!!
නිවණක් කියල වෙන මොකුත් හොයන්න ඕනෙ වෙන්නේ නෑ!!! !!! !!! 






■ දමිත් කාරියවසම්ගේ හෙළුව 07-27-2018 07:52 AM ------
■ --- ආගමේ අයට වැරදිච්ච... 07-22-2018 10:05 PM ඇයි බන් උබ ඔහොම

MAA DANNA THARAMIN "NIWANA" AWABODHA KARAGATH AYEKUTA CHEEWARAYA NODARAA JEEWITHAYA PAWATHWAA GATHA HEKKE DINA 7K PAMANAI......





