දමිතාට අැප..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදාහරි.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඇපදුන්නේත් මු ද දන්නේ නැ.. එහෙම හරකෙක් (කතාවෙන් තෙරුන විදියට)....
    -.png
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,409
    113
    ඇපදුන්නේත් මු ද දන්නේ නැ.. එහෙම හරකෙක් (කතාවෙන් තෙරුන විදියට)....
    View attachment 228736

    ඔවු බන් උගෙ කතාව නන් හෙන අන් රියලිස්ටික්.
    බත් කන මිනිහෙක් කරන වැඩ නෙමේ ඌ කරල තියෙන්නෙ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,106
    113
    එකමත් එක රටක
    ඇපදුන්නේත් මු ද දන්නේ නැ.. එහෙම හරකෙක් (කතාවෙන් තෙරුන විදියට)....
    View attachment 228736
    මට මූව දැක්කම අනුරාධයා මතක් වෙන්නේ.
    තාම අම්මගෙන් කාල ඇදල ඉන්න කළු මහත එකෙක්.
     
    • Haha
    Reactions: SLHodahitha

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔවු බන් උගෙ කතාව නන් හෙන අන් රියලිස්ටික්.
    බත් කන මිනිහෙක් කරන වැඩ නෙමේ ඌ කරල තියෙන්නෙ
    මු පට්ට ගොනෙක් මට පෙන්නේ. පේනවද කාතා කරන විදිය.
    මු බොරු කියනව කියල කියන්නත් බැ. අර කෝල් රෙකෝඩ්න් පවා තියනව නේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,409
    113
    මු පට්ට ගොනෙක් මට පෙන්නේ. පේනවද කාතා කරන විදිය.
    මු බොරු කියනව කියල කියන්නත් බැ. අර කෝල් රෙකෝඩ්න් පවා තියනව නේ.

    මේක බලපන් තවත් රසවත්, :lol:
    දමිත මූ ඇඳේ ඉද්දි ඇවිල්ල ඔලුව අත ගානව ලු :rofl:
    මූ කකුල් මිරිකනව ලු :confused:
    මොන සුයන්නක් ද ? අවු 40+ මිනිහෙක් ගෙ ඔලුව පිට ගෑනියෙක් ඇවිල්ල අතගානව කියන්නෙ ලන්කාවෙ කන්ටෙක්ස් එකේ ,,,, :baffled: