උබ ඒක අදද දන්නේ අර, ඉන්දියන් ෆිල්ම් එකක් ගැහුවේ බන් ප්‍රබාකරන් රජිව් ගාන්දි ගාතනය ගැන. ඒක බලහන්. මැඩ්රාස් කැෆේ..ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !!
උබ ඒක අදද දන්නේ අර, ඉන්දියන් ෆිල්ම් එකක් ගැහුවේ බන් ප්‍රබාකරන් රජිව් ගාන්දි ගාතනය ගැන. ඒක බලහන්. මැඩ්රාස් කැෆේ..ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !!
උබ ඒක අදද දන්නේ අර, ඉන්දියන් ෆිල්ම් එකක් ගැහුවේ බන් ප්‍රබාකරන් රජිව් ගාන්දි ගාතනය ගැන. ඒක බලහන්. මැඩ්රාස් කැෆේ..


ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !!
ලoකාවෙ යුද්දෙ නිසා ලොකුම වාසිය ගත්තෙ සිoගප්පුරුව.
ඔය කැනඩාවයි එන්ගලන්තෙයි ඔය කොටින්ට පුක දෙන්නෙත් ඔය සීන් එක හින්දම තමයි ජනගහන අනුපාතය වැඩිවෙන්න බලපෑම් කරනවත් වැඩියි. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාව කොටින්ට කඩේ යනව ගොඩක් අඩුයි හේතුව එහේ සිංහල ජනගහනය දෙමල අයට සාපේක්ෂව වැඩියි (කොටි අර බෝට්ටු වලින් දෙමළ අය ඕස්ට්‍රේලියාවට යවන්නත් ප්‍රධාන හේතුවක් ඕක)
ලංකාවේ සමහර අය ලී ක්වාන් යූ විශිෂ්ඨ පාලකයෙක් විදියට අර්ථ දක්වනව. ඔහුගෙ හොඳ ගතිගුණ තියෙනව තමයි විශේෂයෙන් විනය සම්බන්ද කාරණා වලදී නමුත් සිංගප්පූරුව දියුණු වීමට බලපෑ ප්‍රධානතම හේතුව ලී ක්වාන් යූ නෙමෙයි. ඇමරිකාවයි රුසියාවයි අතර සීතල යුද්දෙ තියෙනකොට අරමරිකාව පෙරදිග තිබුන සමාජවාදී කඳවුරට විරුද්ධ රටවල් වලට සැහෙන්න උදව් කරා (විශේෂයෙන් මූල්‍යමය විදියට). ඔය හොන්කොන්ග්, දකුණු කොරියාව, ජපානය වගේ රටවල් වලට මේක ලොකු වාසියක් වුනා. සිංගප්පූරුව වරාය හොඳින් ස්ථානගත වුන එකත් මෙතනදි සෑහෙන වාසි වුනා. මේ මගින් ඇති වුන වාසි වෙන අංශ වලටත් ව්‍යාප්ත කරන්න සිංගප්පූරුව සමත් වුන නිසා තමයි සිංගප්පුරුව මේ තැනට ආවෙ.
අපේ රට නම්,
ඉන්නේ අපි නම්,
කාටත් ඇයි වේදනා?![]()

අම්මපා, කාටවත් ඇයි වේදනා?![]()


උබ මොකක්ද මේ ගැන කියන්නේ?![]()

මොන එකවුන්ට් එකෙන් ආවත් බොට හම්බයෝ එක්ක ඇමිනෙන්නේ නැතුව ඉන්නම බෑ නේද?![]()
ඔව් බෑ තමයි.


wali daaa gan nathuwa wena ewa dapan...umbe comment ekakin mama sahena jathi igena gannawa![]()
උබ මොකක්ද මේ ගැන කියන්නේ?![]()