දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !! :yes::yes::yes:
උබ ඒක අදද දන්නේ අර, ඉන්දියන් ෆිල්ම් එකක් ගැහුවේ බන් ප්‍රබාකරන් රජිව් ගාන්දි ගාතනය ගැන. ඒක බලහන්. මැඩ්‍රාස් කැෆේ..
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
උබ ඒක අදද දන්නේ අර, ඉන්දියන් ෆිල්ම් එකක් ගැහුවේ බන් ප්‍රබාකරන් රජිව් ගාන්දි ගාතනය ගැන. ඒක බලහන්. මැඩ්‍රාස් කැෆේ..

:rolleyes::rolleyes:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලoකාව හරියට ඔළුව ඉස්සුවොත් සිoගප්පුරුවට ඇපත් නෑ. මේක ලී කුවන් යූ තරම් දන්න එකෙක් තවත් නෑ. ඉතින් බුවා මෙහෙම කියන එක පුදුමයක් නෙවෙයි. අපිට තාමත් අපේ රට ගොඩ ගන්න පුළුවන්. චන්දේදි මොලයක් ඇති, රටට වැඩක් කරන, කරන්න පුළුවන් එවුන් හොයලා චන්දෙ දෙමු. පක්ශ බල්ලට ගියාවෙ. රටට වැඩක් කරන්න බැරි, රට කන තක්කඩින්ට ඇපත් නැති කරමු. අපි අපේ රට වෙනුවෙන් වැඩ කරමු. රට ගොඩයනවා කියන්නෙ අපි නිකන්ම ගොඩ.

ඒකට ලී කුවන් යූ උගේ
රටේ කෙල්ලන්ව විකුනුවා වගේ මේ රටේ කෙල්ලන්ව විකුනන්න ඕන නෑ. අපි ටාගට් එකක් ඇතුව වැඩ කලොත් ඇති.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !! :yes::yes::yes:

අනිවා ඩෙෆා! :yes: ලoකාවෙ යුද්දෙ නිසා ලොකුම වාසිය ගත්තෙ සිoගප්පුරුව.

දැනුත් අපි ප්‍රමාද නෑ. අපි අපේ රට වෙනුවෙන් වැඩ කරමු.

 

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :yes::yes::yes:
    ඔය කැනඩාවයි එන්ගලන්තෙයි ඔය කොටින්ට පුක දෙන්නෙත් ඔය සීන් එක හින්දම තමයි ජනගහන අනුපාතය වැඩිවෙන්න බලපෑම් කරනවත් වැඩියි. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාව කොටින්ට කඩේ යනව ගොඩක් අඩුයි හේතුව එහේ සිංහල ජනගහනය දෙමල අයට සාපේක්ෂව වැඩියි (කොටි අර බෝට්ටු වලින් දෙමළ අය ඕස්ට්‍රේලියාවට යවන්නත් ප්‍රධාන හේතුවක් ඕක)

    ලංකාවේ සමහර අය ලී ක්වාන් යූ විශිෂ්ඨ පාලකයෙක් විදියට අර්ථ දක්වනව. ඔහුගෙ හොඳ ගතිගුණ තියෙනව තමයි විශේෂයෙන් විනය සම්බන්ද කාරණා වලදී නමුත් සිංගප්පූරුව දියුණු වීමට බලපෑ ප්‍රධානතම හේතුව ලී ක්වාන් යූ නෙමෙයි. ඇමරිකාවයි රුසියාවයි අතර සීතල යුද්දෙ තියෙනකොට අරමරිකාව පෙරදිග තිබුන සමාජවාදී කඳවුරට විරුද්ධ රටවල් වලට සැහෙන්න උදව් කරා (විශේෂයෙන් මූල්‍යමය විදියට). ඔය හොන්කොන්ග්, දකුණු කොරියාව, ජපානය වගේ රටවල් වලට මේක ලොකු වාසියක් වුනා. සිංගප්පූරුව වරාය හොඳින් ස්ථානගත වුන එකත් මෙතනදි සෑහෙන වාසි වුනා. මේ මගින් ඇති වුන වාසි වෙන අංශ වලටත් ව්‍යාප්ත කරන්න සිංගප්පූරුව සමත් වුන නිසා තමයි සිංගප්පුරුව මේ තැනට ආවෙ.

    uba mehema kathakarana kota kohamada demala mihihata mama sri lankan kiyana hageema enne..............

    demala kattiyata thiyana ekama prasnaya wanne me moda palakayingen yatathe hitiyoth thamange palatha kawadawath diyunu karanda bariwenawa kiyanekai......

    egollanta thiyanawa thamange janathawa gana kakumak. wada bari moda palakayin kawadath egollo chandayen path karanne ne..........

    anika sinhala minissunta thiyana parasana haspathing wenas........
    demala kattiyata fedaral power eka dunnoth dakunata wadiya uthuru palatha diwunu wenawa kiyaneke irisiyawa..............ka moda adasasak.......
    kavru monawa kivvoth oka thamai aththa............

    dakune chandawaling janapathi pathkaranne hageemwalata muwaweng.......
    rate anagathatya ganag gannathi nayakayen thamai path karanne.......

    mekathami sinhala saha demala kattiyage sabe venasa.........

    davasak dr dayan jayathilaka meka hariyata kivva
    ..............
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankava develop unoth Singappuruvata kelavena bava dannava . Lee quan pakayata ohoma talks denna ayithiyakuth naha. Undeveloped yugayedi singappuruveth vividha jathin athara problems thibuna. Lee quan u mulinma kale jathin samagi karaveemai. Singappuruva kali valata kadala vividha jathi athara bedala denna try kale naha. Mu dan venas vela balu talks denne Lankavath ekka thiyena Jealous ekata nedha ? Anunge deval balanna issella singappuruve thiyena vesa [prostitute] mudukku ayin kaloth hodai nedha ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මපා, කාටවත් ඇයි වේදනා? :oo:

    මුන් හැම එකාටම ලංකාවේ රෙද්දවල් මනේ බන් ඕනේ!:oo:

    අර තියෙන්නේ දකුණු ඉන්දියාව හෙන තඩියට. ලංකාව වගේ 20 ගුණයක් විතර ඇති! අමාරුව තියන උන්ට ගිහින් රොටියක් කාල ගොම්බෙට්ටක් වේලගෙන ඉන්න නේ තියෙන්නේ! :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ekane Lankava vage 20 times visala , Lankave sinhala, demala, muslim serama ekathuva vage 3 times tamil population [ 60 Millions] tamils in Tamilnadu. Tamilnadu tamils vadi hariyakata toilet naha . kaleta renne. Singappuruve inna Baka pandithayata eva penne natthe ayi ??
     
    Last edited: