දමිළ ත්‍රස්ථවාදය අවසන්කොට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    හෙට ට අවුරුදු 12 යි
    සිවිල් යුද්ද වර්ගවාදී අරගල ඒවා මේවා වැල් බයිලා මානසික උගුල්
    අනෙක් එවුනුත් පරෙස්සම් වෙලා හිටපල්ලා
    කෙලින්ම ත්‍රස්ථවාදය
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    දමිළ ත්‍රස්ථවාදය කියලා එකක් නෑ. ත්‍රස්තවාදියෝ හිටියා. උන් දෙමල උනා. මන් දන්නා කිසිම දෙමල මිනිහෙකුට ලංකාව අල්ලන්න ඕන කමක් තිබ්බේ නෑ. උතුරේ දෙමල මිනිස්සුන්ටත් නෑ. මේ ත්‍රස්තවාදය පටන් අරන් තියෙන්නෙත් කරගෙන හිගින් තියෙන්නෙත් දෙමළ/සිංහල දේශපාලකයන්ගේ දේශපාලනික අවශ්‍යතා මත. කවුරු මොනවා කිවුවත් මගේ අදහස ඒක.

    කොච්චර පොඩි රටක් ද කියලා පොඩ්ඩක් travel කලොත් තේරෙයි! එක කොනක ඉඳන් අනික් කොනට යන්න යන වෙලාව. මේකේ මොනවද බන් අවුරුදු 30ක් ඇදගෙන නාන්න තිබ්බේ? දෙවන ලෝක යුද්දෙත් 1939 ඉඳන් 1945 වෙනකන් අවුරුදු 6යි තිබ්බේ! කෝටි 7ක විතර මිනිස්සු මැරුණා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    :yes::yes:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    දමිළ ත්‍රස්ථවාදය කියලා එකක් නෑ. ත්‍රස්තවාදියෝ හිටියා. උන් දෙමල උනා. මන් දන්නා කිසිම දෙමල මිනිහෙකුට ලංකාව අල්ලන්න ඕන කමක් තිබ්බේ නෑ. උතුරේ දෙමල මිනිස්සුන්ටත් නෑ. මේ ත්‍රස්තවාදය පටන් අරන් තියෙන්නෙත් කරගෙන හිගින් තියෙන්නෙත් දෙමළ/සිංහල දේශපාලකයන්ගේ දේශපාලනික අවශ්‍යතා මත. කවුරු මොනවා කිවුවත් මගේ අදහස ඒක.

    කොච්චර පොඩි රටක් ද කියලා පොඩ්ඩක් travel කලොත් තේරෙයි! එක කොනක ඉඳන් අනික් කොනට යන්න යන වෙලාව. මේකේ මොනවද බන් අවුරුදු 30ක් ඇදගෙන නාන්න තිබ්බේ? දෙවන ලෝක යුද්දෙත් 1939 ඉඳන් 1945 වෙනකන් අවුරුදු 6යි තිබ්බේ! කෝටි 7ක විතර මිනිස්සු මැරුණා.
    Hmmmm
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624

    මම මේ කියන්න ආව විතරයි.

    දමිල ත්‍රස්තවාදයක් නෑ ඉදියෙ එල්ටීටී උන්. සිoහල උනුත් ඉදිය උන්ට සපෝට් එකට.
     
    • Like
    Reactions: shenic88 and gceal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දෙමල ත්‍රස්තවාදය කියල එකක් තිබ්බ, සහජීවන කතා අවශ්ය නැ..ඇත්ත ඇති සැටියෙන් කීවම ඇති..දෙමල ඊලම නිර්මානය කිරිමේ අදහසින් දෙමලු යුද වැදුන එක උනේ.. දෙමලු වෙනම ත්‍රස්තවාදින් වෙනම කියල දෙපිරිසක් උන්නෙ නැ, මොකෑ ත්‍රස්තවාදින් අගහරුවලින් බැස්සෙ නැනෙ, ඒක නිසා බයිල කියන්ඩ එපා..

    දෙවන ලෝක යුද්දෙ සහ ලoකාවෙ තිබ්බ දේ සසදන්ඩ බැනෙ, ලoකාවෙ ත්‍රස්තවාදය පටන් ගන්න කාලෙ වෙද්දි හරිහමන් ආම් එකක්වත් තිබ්බෙ නැ ඒක නිසා ඕව ව්හිලුකතා..

    මම මේ කියන්න ආව විතරයි.

    දමිල ත්‍රස්තවාදයක් නෑ ඉදියෙ එල්ටීටී උන්. සිoහල උනුත් ඉදිය උන්ට සපෝට් එකට.
    මේ පො&නට අනුව දමිල ත්‍රස්තාවදියෙක් ඉදල නැ, හැබැයි සිoහල උනුත් සපෝට් කරල, LTTE කියන ඕපපාතික කොට්ටාසකට..මේ පො&න තිරිසනාට අනුව ජාතියක් ව්දිහට සපෝට් කරල තියෙන්නෙ සිoහල උන්, දමිල මිනිස්සු හෙනම අහිoසක කොටසක්...
    ------ Post added on May 17, 2021 at 11:37 PM
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    දෙමල ත්‍රස්තවාදය කියල එකක් තිබ්බ, සහජීවන කතා අවශ්ය නැ..ඇත්ත ඇති සැටියෙන් කීවම ඇති..දෙමල ඊලම නිර්මානය කිරිමේ අදහසින් දෙමලු යුද වැදුන එක උනේ.. දෙමලු වෙනම ත්‍රස්තවාදින් වෙනම කියල දෙපිරිසක් උන්නෙ නැ, මොකෑ ත්‍රස්තවාදින් අගහරුවලින් බැස්සෙ නැනෙ, ඒක නිසා බයිල කියන්ඩ එපා..

    දෙවන ලෝක යුද්දෙ සහ ලකාවෙ තිබ්බ දේ සසදන්ඩ බැනෙ, ලකාවෙ ත්‍රස්තවාදය පටන් ගන්න කාලෙ වෙද්දි හරිහමන් ආම් එකක්වත් තිබ්බෙ නැ ඒක නිසා ඕව ව්හිලුකතා..

    යුද්ධය අවුරුදු 30ක් දිග්ගැස්සීමට ප්‍රධාන හේතු කීපයක්ම තිබ්බා.
    1. JR ගෙ ඉදන් චන්ද්‍රිකා දක්වා තිබුන දුර්වල දේශපාලන නායකත්වය (ඩී.බී. විජේතුංග මහතා විතරයි මේක ජනවාර්ගික ප්‍රශ්නයක් නෙමේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ඒක නිසා මේක විසඳන්න ඕන යුද්ධෙන් විතරයි කිව්වෙ)
    2. දුර්වල හමුදා නායකත්වය (ශ්‍රීලාල් වීරසූරිය තමයි මම දකින විදියට ලංකාවේ දුර්වලම හමුදාපති. කොටි නොනවතින රැල්ල කියන මෙහෙයුමෙන් හමුදාවේ වන්නි පසුබැසීම ආරම්භ කරලා අලිමංකඩ හමුදා කදවුර විශාල ජීවිත හානියක් එක්ක අහිමි වුණා)
    3. ජාත්‍යන්තර මැදිහත්වීම් (මුලින්ම ඉන්දියාව, ඊට පස්සේ චන්ද්‍රිකාගේ අනුදැනුම ඇතිව ගෙනාපු නෝර්වේ)

    මේ යුද්දෙ අන්තිමේදී අවුරුදු තුනකටත් අඩුවෙන් ඉවර කරන්න ලැබුන එකට නිවැරදි දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදා නායකත්වය, යුද භූමිය සහ මුහුදේදී ජීවිතය පූජා කරපු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාන්‍ය සෙබළු, යුද්දෙට මුල්‍ය ප්‍රතිපාදන සකස් කරපු පරිපාලන අංශ, වගකීමෙන් කටයුතු කළ මහජනතාව යන හැමෝටම ජාතියක් විදියට අපි ණයගැතියි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුද්ධය අවුරුදු 30ක් දිග්ගැස්සීමට ප්‍රධාන හේතු කීපයක්ම තිබ්බා.
    1. JR ගෙ ඉදන් චන්ද්‍රිකා දක්වා තිබුන දුර්වල දේශපාලන නායකත්වය (ඩී.බී. විජේතුංග මහතා විතරයි මේක ජනවාර්ගික ප්‍රශ්නයක් නෙමේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ඒක නිසා මේක විසඳන්න ඕන යුද්ධෙන් විතරයි කිව්වෙ)
    2. දුර්වල හමුදා නායකත්වය (ශ්‍රීලාල් වීරසූරිය තමයි මම දකින විදියට ලංකාවේ දුර්වලම හමුදාපති. කොටි නොනවතින රැල්ල කියන මෙහෙයුමෙන් හමුදාවේ වන්නි පසුබැසීම ආරම්භ කරලා අලිමංකඩ හමුදා කදවුර විශාල ජීවිත හානියක් එක්ක අහිමි වුණා)
    3. ජාත්‍යන්තර මැදිහත්වීම් (මුලින්ම ඉන්දියාව, ඊට පස්සේ චන්ද්‍රිකාගේ අනුදැනුම ඇතිව ගෙනාපු නෝර්වේ)

    මේ යුද්දෙ අන්තිමේදී අවුරුදු තුනකටත් අඩුවෙන් ඉවර කරන්න ලැබුන එකට නිවැරදි දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදා නායකත්වය, යුද භූමිය සහ මුහුදේදී ජීවිතය පූජා කරපු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාන්‍ය සෙබළු, යුද්දෙට මුල්‍ය ප්‍රතිපාදන සකස් කරන්න කරපු පරිපාලන අංශ, වගකීමෙන් කටයුතු කළ මහජනතාව යන හැමෝටම ජාතියක් විදියට අපි ණයගැතියි
    :yes: :yes: :yes: ඔව් , රනිල්ගෙ සාම ගිවිසුමත් ප්‍රශ්නය දික් ගැස්සෙන්ඩ වගේම අනවශ්ය ජ්‍රාත්යන්තර පිලිගැනීමක් ලබා දෙන්ඩත් හේතු උනා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    මේ පො&නට අනුව දමිල ත්‍රස්තාවදියෙක් ඉදල නැ, හැබැයි සිoහල උනුත් සපෝට් කරල, LTTE කියන ඕපපාතික කොට්ටාසකට..මේ පො&න තිරිසනාට අනුව ජාතියක් ව්දිහට සපෝට් කරල තියෙන්නෙ සිoහල උන්, දමිල මිනිස්සු හෙනම අහිoසක කොටසක්...
    ------ Post added on May 17, 2021 at 11:37 PM
    ත්‍රස්තවාදය දෙමළ නන් ඔය යුද්ධෙන් එක දෙමළ මනුස්සයෙක් මැරෙන්න විදියක් නෑ උන්ගෙ අතින්. උන් පටන් ගන්නෙම දෙමළු මරල. ලොල් ගොන් හිපාටුවෙක් වෙන්නෙ නැතුව මොලෙන් කල්පනා කරපන්.

    දෙමල ත්‍රස්තවාදයක් තිබ්බ කියල පුළුවන් නන් ඔප්පු කරපන් පුළුවන් නන් කුණුහරුප වපුරන්නෙ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රස්තවාදය දෙමළ නන් ඔය යුද්ධෙන් එක දෙමළ මනුස්සයෙක් මැරෙන්න විදියක් නෑ උන්ගෙ අතින්. උන් පටන් ගන්නෙම දෙමළු මරල. ලොල් ගොන් හිපාටුවෙක් වෙන්නෙ නැතුව මොලෙන් කල්පනා කරපන්.

    දෙමල ත්‍රස්තවාදයක් තිබ්බ කියල පුළුවන් නන් ඔප්පු කරපන් පුළුවන් නන් කුණුහරුප වපුරන්නෙ නැතුව.
    දෙමලු මැරුව කියල ත්‍රස්තවාදය දෙමල නොවෙන්නෙ කොහොමද පො&නයො ??????? දෙමල ඊලම හදන්ඩ හැදුවෙ තොපෙ අප්පට ගිහින් පදින්චි වෙන්ඩද පො&නයො දෙමලුන්ට නෙමේනම්??????ලෝකෙ පුරාම දෙමලු සපෝට් කරේ අහවල් දේටද පො&නයො ඊලම උන්ට නෙමේනම්, අදත් දෙමලු රටින් පිට ඉදන් දගලන්නෙ අහවල් දේට පො&නයො?????

    මරු තර්ක තියෙන්නෙ ගු ඇන් පි පො&න හුත්තිගෙ පුතාලගෙ..නොදකින් තොපි වගේ බැල්ලිගෙ පුතාල, ඉන්නකන් මහ කොට්යගෙ පු& ලෙව්කෑව රනිල එක්ක එකතු වෙලා, කොටිය මළාට පස්සෙ දෙමලු ත්‍රස්තවාදින් නෙමේලු, කොටිය අගහරුවලින් බැහැල තියෙන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    දෙමලු මැරුව කියල ත්‍රස්තවාදය දෙමල නොවෙන්නෙ කොහොමද පො&නයො ??????? දෙමල ඊලම හදන්ඩ හැදුවෙ තොපෙ අප්පට ගිහින් පදින්චි වෙන්ඩද පො&නයො දෙමලුන්ට නෙමේනම්??????ලෝකෙ පුරාම දෙමලු සපෝට් කරේ අහවල් දේටද පො&නයො ඊලම උන්ට නෙමේනම්, අදත් දෙමලු රටින් පිට ඉදන් දගලන්නෙ අහවල් දේට පො&නයො?????

    මරු තර්ක තියෙන්නෙ ගු ඇන් පි පො&න හුත්තිගෙ පුතාලගෙ..නොදකින් තොපි වගේ බැල්ලිගෙ පුතාල, ඉන්නකන් මහ කොට්යගෙ පු& ලෙව්කෑව රනිල එක්ක එකතු වෙලා, කොටිය මළාට පස්සෙ දෙමලු ත්‍රස්තවාදින් නෙමේලු, කොටිය අගහරුවලින් බැහැල තියෙන්නෙ..

    එතකොට ජෙවීපී උන්ගෙ වැඩේ සින්හල ත්‍රස්තවාදයක් විදියටද උබ සලකන්නෙ.
     
    • Like
    Reactions: Gunther

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට ජෙවීපී උන්ගෙ වැඩේ සින්හල ත්‍රස්තවාදයක් විදියටද උබ සලකන්නෙ.
    උන් සටන් කරේ දේශපාලනික වෙනසකට, කොටි සටන් කරේ රටෙන් කෑල්ලක් කඩල වෙනම රටක් හදන්ඩ..රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරිම සහ රටෙන් කෑල්ලක් කඩාගෙන වෙනම රටක් හදනව කියන්නෙ දෙකක්, තෝ වගේ පො&නයෙක්ට ඔය දෙක දෙකක් කියල නොතේරෙන එකට මම පුදුම වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    උන් සටන් කරේ දේශපාලනික වෙනසකට, කොටි සටන් කරේ රටෙන් කෑල්ලක් කඩල වෙනම රටක් හදන්ඩ..රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරිම සහ රටෙන් කෑල්ලක් කඩාගෙන වෙනම රටක් හදනව කියන්නෙ දෙකක්, තෝ වගේ පො&නයෙක්ට ඔය දෙක දෙකක් කියල නොතේරෙන එකට මම පුදුම වෙන්නෙ නැ..
    හැම දෙමළටම ඕනි උනේ නෑනෙ වෙනම රටක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට කොහොමද කියන්නෙ ඒක ජාතියෙම කැමැත්ත කියල
    ජතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා, සමුහයේ මතයට සුලුතරය යට වෙනව,, උදා- උබල සජියට කැමති උනාට අපි සර්ව දිනෙවුව, සුලුතරේ තොපි ,සර් හැම එකාගෙම ජනාධිපති,සමුහයේ මතයට සුලුතරය යට උනා..