දඹදිව තවත් හපන්කමක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මරු බන්. :love2:
    දුකයි මහත්තයො ඔයා ඔහොම හිතන එක ගැන.😞 තමන්ගෙ කාටහරි ඔයවගේ දෙයක් උන දවසටත් "මරු බන්" කියලා ඔය විදිහටම කියන්න. මේ වගේ සිද්ධි නම් විහිළුවට ගන්න කිසිම විදිහකටවත් සුදුසු දේවල් නෙවේ. :no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    දුකයි මහත්තයො ඔයා ඔහොම හිතන එක ගැන.😞 තමන්ගෙ කාටහරි ඔයවගේ දෙයක් උන දවසටත් "මරු බන්" කියලා ඔය විදිහටම කියන්න. මේ වගේ සිද්ධි නම් විහිළුවට ගන්න කිසිම විදිහකටවත් සුදුසු දේවල් නෙවේ. :no:
    සොරි බන්. මම එහෙම හිතල නෙමෙයි කිව්වෙ. අඩෝ මම එහෙම සතෙක් නෙමෙයි බන්. :(