දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

heylosaar

Junior member
  • Oct 9, 2018
    52
    7
    8

    ලුම්බිනිය උපන් ස්තානය නිර්නය කරලා තියෙන්නෙ පුරාවිද්යා කzනිම් වලට අනුව එවා කාල නිර්නය කරලා

    ඉතින් ඒ පුරා විද්‍යා කැනීම තමයි ඔය උඩ පෙන්නලා තියෙන්නේ. ඒක හොර එකක් කියලා පිලි අරගෙන ඉවරයි නේ. පළමු කැනීම ප්‍රෝඩාවක් නම් දෙවෙනි සහ ඉන්පසු කරන කැනීම් වල තියෙන වැදගත් කම මොකක්ද?

    ඔප්පු කරලා ටියෙනවා නියම තzන ඔතනයි කියල සහ එතන ටිබු සල් ගස් වල ශෙශ පවා පරික්ශා කරල ටියෙන්නෙ

    කෝ මට link එකක් දෙන්න මේක පැහැදිලි කරන.

    නිකම් පවු පුරොගන්න පුලුවන් අනිත් අයවth රවටලා :no:.

    මට ඔයාට කියන්න තියෙන්නේ එකම තමයි.

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    ඉතින් ඒ පුරා විද්‍යා කැනීම තමයි ඔය උඩ පෙන්නලා තියෙන්නේ. ඒක හොර එකක් කියලා පිලි අරගෙන ඉවරයි නේ. පළමු කැනීම ප්‍රෝඩාවක් නම් දෙවෙනි සහ ඉන්පසු කරන කැනීම් වල තියෙන වැදගත් කම මොකක්ද?

    කෝ මට link එකක් දෙන්න මේක පැහැදිලි කරන.

    මට ඔයාට කියන්න තියෙන්නේ එකම තමයි.

    lumbiniya athulata camera geniyanne denne na mama dakapu de mama kiyanne. athule tiyenawa soyagath sal gase kotas surakshithawa. and a statue of queen mahamaya giving birth that has been found there. oya gihillama balanna nathuwa mama kiwwata wadak na.
     
    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    dan nepalaya unata oka indeawe kotasak issara. dan indiawe bududhama na. pasukalinawa hadapu pansal tika vitharai tiyenne. ekale ova okkoma etha diyunu pathi and silayu buduwarun pahala vanne indiawe pamani. eka dharmathawayak.

    ඕක තමයි අපිත් හිතාගෙන හිටියේ. නමුත් ඒවා වැරදියි කියලා සක් සුදක් සේ පැහැදිලියි දැන්.

    නේපාලයට බුදු දහම ගිහිල්ලා තියෙන්නේ ක්‍රි.පු. 6 සියවසේ . එතකොට බුදු හාමුදුරුවෝ එහේ පහල වෙන්නේ කොහොමද ඊට පෙර? මේක කියන්නේ ඉන්දියන් කාරයෙක්.

    Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D. link
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    ඕක තමයි අපිත් හිතාගෙන හිටියේ. නමුත් ඒවා වැරදියි කියලා සක් සුදක් සේ පැහැදිලියි දැන්.

    නේපාලයට බුදු දහම ගිහිල්ලා තියෙන්නේ ක්‍රි.පු. 6 සියවසේ . එතකොට බුදු හාමුදුරුවෝ එහේ පහල වෙන්නේ කොහොමද ඊට පෙර? මේක කියන්නේ ඉන්දියන් කාරයෙක්.

    Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D. link

    thawadurath me thread eke oka kathakarana eka therumak na. oyata onanam thread ekak open karala kattiyagen ahanna :yes:
     
    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    lumbiniya athulata camera geniyanne denne na

    ඉතින් එක තමයි කියන්නේ ප්‍රෝඩාවක් කියලා. camera අරගෙන යන්න නොදෙන්නේ ප්‍රෝඩාව එලි වෙන නිසා
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    නියම වැඩක්..
    රට ගිහිල්ලා තිබ්බට දඹදිව ගිහිල්ලා නැහැ, යන්න හිතාගෙනම ඉන්නේ..
    එක්කෙනෙක් කියලා තිබ්බා පීපල්ස් ට්‍රැවල් හොදයි කියලා, තව කෙනෙක් අම්මා කරනවා කියලා තිබ්බා,
    ඒ වගේ රෙකමන්ඩ් කරනන් පුළුවන් ඒජන්සි කියන්න තමන්ගේ අත්දැකීම් එක්ක

    Dala tiyenne machan
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් එක තමයි කියන්නේ ප්‍රෝඩාවක් කියලා. camera අරගෙන යන්න නොදෙන්නේ ප්‍රෝඩාව එලි වෙන නිසා

    ඔය මෝඩ මූසල ප්‍රශ්නේ මේ වටිනා ත්‍රෙඩ් එකට ගේන්ඩ එපා බන්...උබ ඉස්සරලම කියපන් උබ ඉන්දියාවට දබදිවට ගිහින් තියනවද කියලා...

    ඉන්දියාවට ගිහිල්ලා දබදිව පරිසරය දැකපු කෙනෙක් කවදාවත් ඔය ලන්කාවේ බුදුන් ඉපදුනා කියන මෝඩ කතාවට රැවටෙන්නේ නැ...

    ඕක අර මීවනපලානේ කියන හොර පැවිද්දා මිනිස්සුන්ගේ ඔලුවලට දාපු පචයක්...

    බුදුරජාණන් වහන්සෙගේ සූත්‍ර දේශනා ගනනාවක තියනවා මතක ඇති බුදුන්ගෙන් දර්මය අහලා යද්දී ගවයෙක් ඇනලා මැරුනා කියලා..මමත් ඒ කාලේ කල්පනා කරා මෙහෙම නිතර බන අහලා යන අය හරක් ඇනලා මැරෙන්නේ කොහොමද කියලා..වෙන්න පුලුවන්ද කියලා..

    පස්සේ දබදිව ගිහින් ඇතුලේ ගමක පයින් යද්දී දැක්කේ..අම්මෝ..විශාල අං තියන මහ හරක් නිදැල්ලේ ඉන්නවා..රන්චු පිටින්..අපි පන බයේ ගියේ කොයි වෙලේ හරකෙක් අනීද කියලා..බුද්ද දේශනාවල තියන පරිසරය අදටත් ඒ විදියටම එහේ තියනවා..නිඝණ්ඨයන් අදටත් එහේ ඉන්නවා බුරුතු පිටින් පන්සල් හදාගෙන..ජීවිතය අවබෝධ කරන්න හිතාගෙන දුශ්කර ක්‍රියා කරන තාපසයෝ අදටත් එහේ ඕනි තරම්..බුදුරජාණන් වහන්සෙගේ ජීවිතයට සම්බන්ධ හැම තැනක්ම නූලටම තියනවා..

    එහේ ගිහින් නැති එවුන් තමයි 99%ක්ම ඔය බුදුන් ලන්කාවේ උපන්නා කියන මෝඩ මතේ සමාජ ගතකරන්නේ..ඒකට අහුවෙන්නෙත් දබදිව ගිහින් තියන එවුන් නෙමෙයි ගොඩක්ම..ගිහින් තියනඑවුන් දන්නවා මොකද්ද ඉන්දියාවේ දබදිව කියන්නේ කියලා..

    ඒක හින්දා උබේ ඔය මෝඩ ගූ බෙට්ට මේ කිරිකලේට අතඅරින්ඩ එපා..උබ පුලුවන්නම් ඉස්සරලා දබදිව ගිහින් බලපන් උබේ ඇස් දෙකෙන්ම...එතකොට මොලේ පැදෙයි උබට..
    මීවනපලානේ වගේ දැන් භික්ෂු භාවයත් අහෝසි කරලා ඉන්න එවුන්ගේ අතකොලු වෙන්න එපා..

    දබදිව යන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට උදවු ගන්නයි මේ නූල දාලා තියෙන්නේ..ඒක හින්දා උබේ මෝඩකම් මෙතන ප්‍රදර්ශනය නොකර හිටපන්..මම මෙතනින් එහාට මේ ගැන උබ එක්ක වාද කරයි කියලා එහෙම හිතන්න එපා..උබට කියන්න තියෙන්නේ නිකම් පවු පුරවගන්නේ නැතුව ඉන්න කියලා විතරයි

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    ඔය මීවනපලානෙයා කියපු ටොන් පච නිසා දැන් සිවුරු ගලවලා ගෙදර යවලා තියෙන්නෙ.. :yes::yes::yes:
     
    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    ඉන්දියාවට ගිහිල්ලා දබදිව පරිසරය දැකපු කෙනෙක් කවදාවත් ඔය ලන්කාවේ බුදුන් ඉපදුනා කියන මෝඩ කතාවට රැවටෙන්නේ නැ...

    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පෝරිසාදයා;23932360 said:
    ඔය මීවනපලානෙයා කියපු ටොන් පච නිසා දැන් සිවුරු ගලවලා ගෙදර යවලා තියෙන්නෙ.. :yes::yes::yes:

    පොර දැන් හාමුදුරු කෙනෙක් නෙමෙයි බන්..නිකම් සිවුරක් දාගත්තු එකෙක්.හරිනම් බනක්වත් කියන්න බැ.සංඝයා එකතුවෙලා සාසනෙන් නෙරපුවනේ...අනික බන් උගේ මූන බලද්දිම පේන්නේ නැද්ද බන් මෝඩ මූසල පෙරේතයෙක් කියලා..අනික කියන ගොබ්බ කතා.උගේ පස්සේ යන එවුන් බන් නිකම් තර්ක කරන්ඩ කරුනු කියනවා..එක එක ඒවා හොයාගෙන නිකම් උන්ගේ මතේ ඇත්ත කියලා පෙන්නන්න..ඇයි අර සීගිරියට කියන්නේ ගුරුලු පාදයක් තියන හින්දා ගුරුපාද කියන්නේ එකලු..කාශ්‍යප මහරහතන් වහන්සෙගේ ශ්‍රී දේහය තැන්පත් කරලා තියෙන ගුරුපාද කන්ද කියන්නේ ඒකලු..එතකම් බන් ඉන්දියාවෙ දබදිව අපූරුවට තියනවා ගුරුපාද කන්ද..නිකම් දබදිව යන අයනම් යන්නේ නැ බලන්න..ටිකක් දුශ්කර ගමනක්..

    ඔය උන් කියන මතේ අනුව බන්..රුවන්වැලි සැය..ජයශ්‍රී මහා බෝධිය..ඔක්කොම බොරු..අපේ රටේ ඉතිහාසය ඔක්කොම බොරු කියන්න පොටක් ඔය පාදගන්න හදන්නේ බන්..ඇයි එතකොට උන්ගේ මතේ සමාජෙට දාන්න ලේසිනේ...

    ඔහොම සැකේ තියන එවුන්ට තමයි බන් තමන්ගේ තාත්තා ඇත්තටම තමන්ගේ තාත්තද..ඇත්තටම අම්මට *$කුවේ තාත්තමද...වගේ ප්‍රශ්න ඉස්සරහට එන්නේ...
     
    අනිවා බන්...මේකෙත් ඉන්නව මිවනපලානෙයට රෙදි නැතුව කඩේ ගිහින් ත්‍රෙඩ් දාන එකෙක්, බැලින්නම් ඌ ක්‍රිස්තියානි කාරයෙක්..

    :lol::lol::lol:
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ඔය මෝඩ මූසල ප්‍රශ්නේ මේ වටිනා ත්‍රෙඩ් එකට ගේන්ඩ එපා බන්...උබ ඉස්සරලම කියපන් උබ ඉන්දියාවට දබදිවට ගිහින් තියනවද කියලා...

    ඉන්දියාවට ගිහිල්ලා දබදිව පරිසරය දැකපු කෙනෙක් කවදාවත් ඔය ලන්කාවේ බුදුන් ඉපදුනා කියන මෝඩ කතාවට රැවටෙන්නේ නැ...

    ඕක අර මීවනපලානේ කියන හොර පැවිද්දා මිනිස්සුන්ගේ ඔලුවලට දාපු පචයක්...

    බුදුරජාණන් වහන්සෙගේ සූත්‍ර දේශනා ගනනාවක තියනවා මතක ඇති බුදුන්ගෙන් දර්මය අහලා යද්දී ගවයෙක් ඇනලා මැරුනා කියලා..මමත් ඒ කාලේ කල්පනා කරා මෙහෙම නිතර බන අහලා යන අය හරක් ඇනලා මැරෙන්නේ කොහොමද කියලා..වෙන්න පුලුවන්ද කියලා..

    පස්සේ දබදිව ගිහින් ඇතුලේ ගමක පයින් යද්දී දැක්කේ..අම්මෝ..විශාල අං තියන මහ හරක් නිදැල්ලේ ඉන්නවා..රන්චු පිටින්..අපි පන බයේ ගියේ කොයි වෙලේ හරකෙක් අනීද කියලා..බුද්ද දේශනාවල තියන පරිසරය අදටත් ඒ විදියටම එහේ තියනවා..නිඝණ්ඨයන් අදටත් එහේ ඉන්නවා බුරුතු පිටින් පන්සල් හදාගෙන..ජීවිතය අවබෝධ කරන්න හිතාගෙන දුශ්කර ක්‍රියා කරන තාපසයෝ අදටත් එහේ ඕනි තරම්..බුදුරජාණන් වහන්සෙගේ ජීවිතයට සම්බන්ධ හැම තැනක්ම නූලටම තියනවා..

    එහේ ගිහින් නැති එවුන් තමයි 99%ක්ම ඔය බුදුන් ලන්කාවේ උපන්නා කියන මෝඩ මතේ සමාජ ගතකරන්නේ..ඒකට අහුවෙන්නෙත් දබදිව ගිහින් තියන එවුන් නෙමෙයි ගොඩක්ම..ගිහින් තියනඑවුන් දන්නවා මොකද්ද ඉන්දියාවේ දබදිව කියන්නේ කියලා..

    ඒක හින්දා උබේ ඔය මෝඩ ගූ බෙට්ට මේ කිරිකලේට අතඅරින්ඩ එපා..උබ පුලුවන්නම් ඉස්සරලා දබදිව ගිහින් බලපන් උබේ ඇස් දෙකෙන්ම...එතකොට මොලේ පැදෙයි උබට..
    මීවනපලානේ වගේ දැන් භික්ෂු භාවයත් අහෝසි කරලා ඉන්න එවුන්ගේ අතකොලු වෙන්න එපා..

    දබදිව යන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට උදවු ගන්නයි මේ නූල දාලා තියෙන්නේ..ඒක හින්දා උබේ මෝඩකම් මෙතන ප්‍රදර්ශනය නොකර හිටපන්..මම මෙතනින් එහාට මේ ගැන උබ එක්ක වාද කරයි කියලා එහෙම හිතන්න එපා..උබට කියන්න තියෙන්නේ නිකම් පවු පුරවගන්නේ නැතුව ඉන්න කියලා විතරයි

    Totally agree machan godak aya danne nathi kamata boru prachara geniyanawa eken wena paw yanakota aragena yai. And owata support karana sanwidhana tiyenawa Buddhism vinasa karanna hadapu.
     
    Last edited: