දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

Travz

Member
Aug 22, 2018
256
187
0
මචං ,මටත් ගොඩක් ප්‍රශ්ණ තියෙනවා උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් .

1.අවුරුදු 3-4ක විතර බබෙක් අරන් යන එකේ අවදානම මොකක්ද?

2.කෑම අවුල් සාමාන්‍ය කඩවලද මචං ? Mcdonalds , Burger King ,ආනන්දභවන් මේ වගේ ටිකක් Quality කඩ හැමතැනකම වගේ නැද්ද ?

3.වතුර බෝතල් මචන් මොනවද හොඳ brands? ඕකුන් ගංගා ගඟෙන් අරනුත් බෝතල් කරලා විකුනනවා ඇතිනේ .

4.යන හැම තැනකම මචන් සිග්නල් තියෙනවද?

උඹ ගිය විස්තර එක්ක වෙනම thread එකක් දානවනම් මචන් මේකේ ඒ ලින්ක්‌ එකත් දාගෙන යමන් ..

මම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා, කැමති නං බලන්න.

ඉන්දියාවේ දින 15 ක්- ජායාරුප සහිත සටහන
 
CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දබදිව යන්න ඉන්න උන්ට දෙන වැදගත්ම උපදෙස...අනිවාර්යයෙන්ම කන්ඩායමත් එක්ක ඉන්න හැම වෙලේම..අතරමන් උනොත් හොයනවා බොරු..මගඇරෙන්න ලොකු ඉඩක් තියනවා මොකද පුදුම ජනගහනයක් ඉන්නේ...අනික නීතියක් නැ..එලිපිට මිනියක් උනත් මරනවා..පිහියකින්වත් ඇනලා දිවුවොත් ආයේ ඒකා හොයනවා බොරු..වකුගඩු හිටන් ගලවගන්නවා සිහිනැතිකරලා..හරිම පරිස්සම් වෙන්න ඕනි රටක්..කන්ඩායමක් එක්ක ගිහින් නිතර කන්ඩායමත් එක්කම ඉදලා පරිස්සම් උනොත් අවුලක් නැ...
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මමත් ගිහින් තියනවා දෙපාරක්..පොඩි බබෙක් එක්ක යන එකේ ලොකු අවදානමක් තියනවා..ඔය උබ අහලා තියන ප්‍රශ්න ඔක්කොටම දෙන්න තියන උත්තරේ තමා ටිකක් වැඩි ගානක් දීලා හොද ටුවර් කොම්පැණි එකකින් දබදිව පලයන්..මම දන්න ඒවගෙන් peoples travles තමා හොදම දබදිව ටුවර් තියෙන්නේ...ගානනම් නිකම් ටුවර් එකකට වඩා එක්කෙනෙකුට රුපියල් 25000ක් විතර වැඩි..හැබැයි ඔක්කොම සුඛෝපභෝගී විදිය...ඔය උබ අහලා තියන වගේ ප්‍රශ්න තියන මිනිස්සු ඒවගෙ යනවා..පොඩි බබාලා එහෙම යනවනම්..

    මමනම් නිකම් ටුවර් යන ඒවගේ ගියේ...ඒ රටේ කිලෝමීටර් 500 එහෙම මුලු දවසම බස් එකේ යන ගමන් තියනවා..අපි ගිහින් උදේ පාන්දර 3 ට පිටත් වෙලා අදාල තැනට යද්දී රැ නවයයි..ලොකු දුරවල් යද්දී ඉතින් මිනිස්සු අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්..ඔය කිලෝමීටර් හාරපන්සීයක් යනකම්ම ඉස්පිරිතාලයක්වත් නැ..එහෙම ජරා රටක්..

    උබ අහලා තියන ප්‍රශ්න වලටත් උත්තර මෙහෙමයි...

    අවුරුදු තුනක හතරක බබෙක් එක්ක යන එක මම අනුමත නොකරමි...

    ගෲප් එකක් එක්ක ගියාම එයාලා කැම බීම උයලා දෙනවා..ඔය උබ අහලා තියන කඩවල් එහෙ තියෙන්නෙ ප්‍රදාන නගරවල විතරයි..සතියක් විතර යනකම් උබ එහේ ඇවිද්දත් ඔය උබ කියන කඩවල් එකක්වත් දකින්නවත් ලැබෙන එකක් නැ..සාමාන්‍ය කඩවලින් කැවොත් විසබීජයක් ගිහින් මැරෙන්නේ...

    වතුර බෝතල් නම් හොද කඩේකින් ගත්තම හොද වර්ග තියනවා.පෙට්ටි කඩවල තමයි ගගෙන් වතුර අරන් විකුනන්නේ..

    හැම තැනම සිග්නල් තියනව..

    Totally agree machan :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දබදිව යන්න ඉන්න උන්ට දෙන වැදගත්ම උපදෙස...අනිවාර්යයෙන්ම කන්ඩායමත් එක්ක ඉන්න හැම වෙලේම..අතරමන් උනොත් හොයනවා බොරු..මගඇරෙන්න ලොකු ඉඩක් තියනවා මොකද පුදුම ජනගහනයක් ඉන්නේ...අනික නීතියක් නැ..එලිපිට මිනියක් උනත් මරනවා..පිහියකින්වත් ඇනලා දිවුවොත් ආයේ ඒකා හොයනවා බොරු..වකුගඩු හිටන් ගලවගන්නවා සිහිනැතිකරලා..හරිම පරිස්සම් වෙන්න ඕනි රටක්..කන්ඩායමක් එක්ක ගිහින් නිතර කන්ඩායමත් එක්කම ඉදලා පරිස්සම් උනොත් අවුලක් නැ...

    :nerd::baffled:
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දබදිව යන්න ඉන්න උන්ට දෙන වැදගත්ම උපදෙස...අනිවාර්යයෙන්ම කන්ඩායමත් එක්ක ඉන්න හැම වෙලේම..අතරමන් උනොත් හොයනවා බොරු..මගඇරෙන්න ලොකු ඉඩක් තියනවා මොකද පුදුම ජනගහනයක් ඉන්නේ...අනික නීතියක් නැ..එලිපිට මිනියක් උනත් මරනවා..පිහියකින්වත් ඇනලා දිවුවොත් ආයේ ඒකා හොයනවා බොරු..වකුගඩු හිටන් ගලවගන්නවා සිහිනැතිකරලා..හරිම පරිස්සම් වෙන්න ඕනි රටක්..කන්ඩායමක් එක්ක ගිහින් නිතර කන්ඩායමත් එක්කම ඉදලා පරිස්සම් උනොත් අවුලක් නැ...

    ගොඩක් බය වෙන්න එපා but රට නම් ගන්න දෙයක් නz කන්ඩායමත් එක්ක ඉන්න ඔන හzම වෙලෙම මග අzරොනොත් නම් ඉවරම ඉවරයි. :angry: lastly english nm vadak wenne na.:no:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ela thread eka danna nm tikak kal yai awulak nane. mn link ekath pm karannam.

    1)loku awadanamak nm tiyenawa dust eka nisa godak parissam karanna wei.

    2)hama thanama na machan delhi vala witharai eva dakke. ape team eka indian cook kekek aran giya aya lankawe kama hadala dunna(kada kama gana sure ekak tiyanna ba).

    3)sorry machan brands nm mathaka na. 1l bothalayak inr 20,30 wahe une

    4)mn Dialog and mobitel dekama aran giya mobitel mata epa una.delhi airport ekedi call ekak wath ganna bariuna signal tibba data witharai ethana wada kale but aran yanna samahara than wala mobitel wada kalata dialog wada kale na. Dialog sim ekakuth aniwa aran yanna. mata romming 200 mb daws dekata un free dunna and 90% wage signal tiyenawa. 4g ehema wada godak than wala.
    (remember data chages are too high)

    මමත් ගිහින් තියනවා දෙපාරක්..පොඩි බබෙක් එක්ක යන එකේ ලොකු අවදානමක් තියනවා..ඔය උබ අහලා තියන ප්‍රශ්න ඔක්කොටම දෙන්න තියන උත්තරේ තමා ටිකක් වැඩි ගානක් දීලා හොද ටුවර් කොම්පැණි එකකින් දබදිව පලයන්..මම දන්න ඒවගෙන් peoples travles තමා හොදම දබදිව ටුවර් තියෙන්නේ...ගානනම් නිකම් ටුවර් එකකට වඩා එක්කෙනෙකුට රුපියල් 25000ක් විතර වැඩි..හැබැයි ඔක්කොම සුඛෝපභෝගී විදිය...ඔය උබ අහලා තියන වගේ ප්‍රශ්න තියන මිනිස්සු ඒවගෙ යනවා..පොඩි බබාලා එහෙම යනවනම්..

    මමනම් නිකම් ටුවර් යන ඒවගේ ගියේ...ඒ රටේ කිලෝමීටර් 500 එහෙම මුලු දවසම බස් එකේ යන ගමන් තියනවා..අපි ගිහින් උදේ පාන්දර 3 ට පිටත් වෙලා අදාල තැනට යද්දී රැ නවයයි..ලොකු දුරවල් යද්දී ඉතින් මිනිස්සු අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්..ඔය කිලෝමීටර් හාරපන්සීයක් යනකම්ම ඉස්පිරිතාලයක්වත් නැ..එහෙම ජරා රටක්..

    උබ අහලා තියන ප්‍රශ්න වලටත් උත්තර මෙහෙමයි...

    අවුරුදු තුනක හතරක බබෙක් එක්ක යන එක මම අනුමත නොකරමි...

    ගෲප් එකක් එක්ක ගියාම එයාලා කැම බීම උයලා දෙනවා..ඔය උබ අහලා තියන කඩවල් එහෙ තියෙන්නෙ ප්‍රදාන නගරවල විතරයි..සතියක් විතර යනකම් උබ එහේ ඇවිද්දත් ඔය උබ කියන කඩවල් එකක්වත් දකින්නවත් ලැබෙන එකක් නැ..සාමාන්‍ය කඩවලින් කැවොත් විසබීජයක් ගිහින් මැරෙන්නේ...

    වතුර බෝතල් නම් හොද කඩේකින් ගත්තම හොද වර්ග තියනවා.පෙට්ටි කඩවල තමයි ගගෙන් වතුර අරන් විකුනන්නේ..

    හැම තැනම සිග්නල් තියනව..

    මම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා, කැමති නං බලන්න.

    ඉන්දියාවේ දින 15 ක්- ජායාරුප සහිත සටහන

    ස්තුතියි මචන්ල .