දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Bestlfe eken gihin thiyenawa. Ungeth kisima awlak na.. habai kama nam hoda madi.. ungema ekek uyala denne. al rahai kama. bestlife eke anith ewa nam awlak na.
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    owa boru machan. dabadiva gihilla baluwama therenawa aththa kathawa mokakda kiyala. oya prshna e kaleth awa nisa dan puravidyahtmakawa oppu karala thiyenawa india and lumbini places.

    mata visthara godak kiyanna thiyenawa eka wenama thread ekaka dannam. godak aya danne nathua kawruhari kiyapu paliyata paw godak ras karagannawa.

    Do you believe that Budda lived in such a damn area, according to your post!!! Think twice before you act bro!!!

    3)දූවිල්ල මාරම වzඩියි. හzම තzතම දූවිලි වලින් වzහිලා තියෙන්නෙ. ගස්කොලන් පවා අලු පාටයි. යනකොට අනිවා mask එකක් අරගෙන යන්න. phamacy වල තියෙනවා. (oxypura)

    6)සෙමට කzස්සට බෙහෙත් අරන් යන්න.

    7)හොද ස්විට්ටෙර් එකකුත් අරන් යන්න ඔනවේ උදේ ගමන් වලදි , රෑට සහ පරිසරය අනුව.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    වzඩකට නෑති තර්ක ගේන්න එපා උබ කියන්නෙ අවුරුදු 2500 වඩා පස්සෙ පරිසරය ඒ විදියටම තියෙන්නෙ ඔන කියලද? පරිසර දූශනය හා විපර්යාස ගෑන උබ දන්නෙ නෑද්ද ?
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    11) කෙසෙල්, මිදි වගේ පලතුරු කන්න එපා එහෙදි. ඉක්මනට සෙම ඈවිස්සෙනවා.

    12)පරන dollar 100 කොල අරන් ගියොත් කඩ වල මිනිස්සු inr 100 විතර අඩුවෙන් තමා change කරන්නේ. අලුත් series එක වෙනස් google කරලා බලන්න

    13)බිස්කට් වගේ packet කරපු කzම ටිකක් ගෙනියන්න. මගදි බෙදාගෙන්න කන්න පුලුවන්. මොකද සමරහර දවස් වල 300,400 km වගෙ දුරවල් එකදිගට යන්න තියෙනවා.

    14)පාරවල් highway උනාට ගොඩක් වෙගෙන් යන්න බෑ. අනික උන් නිති මොනවත් හිතන්නෙ නෙතුව තමා එලවන්නෙ. ඉන්දියන් ඩිවෙර්ස් ලට විතරයි ඒව පුරුදු.

    15)බඩු ගන්නකොට පරිස්සමින් ගන්න. remember rate and හzම brand එකේම copy තියෙනවා.
     
    Last edited:

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    Do you believe that Budda lived in such a damn area, according to your post!!! Think twice before you act bro!!!

    3)දූවිල්ල මාරම වzඩියි. හzම තzතම දූවිලි වලින් වzහිලා තියෙන්නෙ. ගස්කොලන් පවා අලු පාටයි. යනකොට අනිවා mask එකක් අරගෙන යන්න. phamacy වල තියෙනවා. (oxypura)

    6)සෙමට කzස්සට බෙහෙත් අරන් යන්න.

    7)හොද ස්විට්ටෙර් එකකුත් අරන් යන්න ඔනවේ උදේ ගමන් වලදි , රෑට සහ පරිසරය අනුව.

    I think the guy works for the "Priyantha tours" company.

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    sirawatama watinawa machan adhas tika atttama ela
    November kaelata seethala wadi nisa wadiya wayasaka aya ekkan yanna narakai anik eka
    eth katina season eka nisa hugak aya yanawa
    apith giye katina and deepawali season eke

    atttatama ehen mehen kanna narakai ewa hamotama ok wenne nethi nisa

    And tawa deyak aatttama 9 days wage tour ekak hodatama hodai awashya muleeka plases balaganna onema nisa

    jaya wewa
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    sirawatama watinawa machan adhas tika atttama ela
    November kaelata seethala wadi nisa wadiya wayasaka aya ekkan yanna narakai anik eka
    eth katina season eka nisa hugak aya yanawa
    apith giye katina and deepawali season eke

    atttatama ehen mehen kanna narakai ewa hamotama ok wenne nethi nisa

    And tawa deyak aatttama 9 days wage tour ekak hodatama hodai awashya muleeka plases balaganna onema nisa

    jaya wewa

    agree machan api giyeth 12 days ekak thawa poddak wadi unanm apith aniwa asanipa wenawa. and yeah me kaledi sithala nm tikak wadiyi .
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family

    ඉන්දියාවෙත් ඩයලොග් මොබිටෙල් තියෙනවද බං
    මට රෝමිං කියන එක තේරෙන්නෙ නෑ

    Roaming Active karaganin machan call centre call karala
    ethkota uba india walata ghin bassama ehe tyena network ekata connect wenawa

    Machan India wala Tour eka yaddi phone off karan ghin
    apita call eka ganna one tanedi on karala gattanama watinawa ehema nathi unama
    ataramagadi connect wena wena widiyata wenas wewi kapenawa :D