දඹදිව සංචාරය - 2020

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    කාලයක් තිස්සෙ හිතේ තිබුන ලොකු ආසාවක් තමයි අප සම්මා සම්බුදු බුදුරදුන් වැඩ සිටි ඉන්දියාවේ ප්‍රදේශවල සංචරය කරල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගන්න එක. ඉතින් කොරෝනා උවදුරට කලින් දඹදිව ගිහින් එන්න අපිට වාසනාව තිබ්බා.

    දිනය : 2020 පෙබරවාරි 03 - 2020 පෙබරවාරි 14 ()

    සංචාරක ආයතනය : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි පිහිටි සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය

    වියදම : 118000.00 (PP)

    1 වන දිනය - ශ්‍රී ලංකා -> නව දිල්ලි -> අග්‍රා

    යන ගමන්.....
    20200203_090133.jpg


    20200203_101021.jpg


    ඉන්දිරා ගාන්දි අන්තර්ජාතික ගුවන්තොටුපොල
    20200203_114702.jpg


    මහා බෝධි විහාරය - නව දිල්ලි
    20200203_150406.jpg


    20200203_150350.jpg


    20200203_145915.jpg


    20200203_145839.jpg


    පලමු දිනයේ නවාතැන් ගත් හෝටලය (අග්‍රා වල )

    20200203_193123.jpg


    20200203_212427.jpg
    20200203_194834.jpg
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    2 වන දිනය - අග්‍රා --> සංකස්ස පුරය --> සැවැත් නුවර

    සංකස්ස පුරය
    20200204_074045.jpg


    20200204_074652.jpg


    20200204_074707.jpg


    20200204_083540.jpg


    එදා සහ අද .....
    20200204_093424.jpg


    20200204_093417.jpg


    20200204_102643.jpg


    ඇති හිසක් සහිත අශෝක ස්ථම්භය
    20200204_102920.jpg


    සැවැත්නුවර බලා යනගමන්
    20200204_171338.jpg


    හරක් පොලක්
    20200204_163906(0).jpg
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    රාත්‍රී නවාතැන් සැවැත්නුවර
    20200205_071237.jpg


    20200205_071323.jpg


    20200204_200539.jpg


    3 වන දිනය - සැවැත්නුවර

    ගන්ධබ්බ රුක්කමූලය (Airport)
    20200205_102557.jpg


    20200205_101710.jpg


    20200205_102147.jpg


    අංගුිමාල චෛතය
    20200205_104601.jpg


    20200205_113927.jpg


    අනේපිඬු සිටු මැදුර
    20200205_114314.jpg
    20200205_114243.jpg


    අටකොන් ලිද

    20200205-144721.jpg


    20200205-145209.jpg


    20200205-145226.jpg


    20200205-145432.jpg
    20200205-145835.jpg


    ජේත පොකුන
    20200205-152821.jpg


    ගිනිහල් ගෙය
    20200205-153022.jpg


    20200205-153022.jpg


    ආනන්ද බෝධිය
    20200205-174010.jpg


    20200205-174040.jpg


    සුගන්ද කුටිය
    20200205-175309.jpg


    20200205-175400.jpg


    20200205-175215.jpg


    20200205-175529.jpg


    ලංකාරාමය
    20200205-183437.jpg


    20200205-180934.jpg
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,829
    113
    හෝම් ස්වීට් හෝම්
    බඩු ඉන්නවද බං ඉන්දියාවේ ?
    මමත් දඹදිව යන්න හිතං ඉන්නේ පන්සල් බැලුවට වැඩක් නෑ බඩුවක් දෙකක් වත් සෙට් උනේ නැත්තං ට්‍රිප් එකම ලොස්
    හොද ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් හොයාගන්න තැනක් තියෙනවද ඔය පන්සල් ගාව ?
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අටකොන් ලිද
    බඩු ඉන්නවද බං ඉන්දියාවේ ?
    මමත් දඹදිව යන්න හිතං ඉන්නේ පන්සල් බැලුවට වැඩක් නෑ බඩුවක් දෙකක් වත් සෙට් උනේ නැත්තං ට්‍රිප් එකම ලොස්
    හොද ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් හොයාගන්න තැනක් තියෙනවද ඔය පන්සල් ගාව ?

    බලහල්ලකො මූ කියන කතාව
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    photo gaththe mokenda? samahara ewa quality madi

    samsung j7 , image size එක ලොකු වැඩිනිසා re size කරල දැම්මෙ මචන්

    මොකක්ද බන් මේ කුනුහරුපෙ . photos දාන්න දෙන්න නෑ නෙ

    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    samsung j7 , image size එක ලොකු වැඩිනිසා re size කරල දැම්මෙ මචන්

    මොකක්ද බන් මේ කුනුහරුපෙ . photos දාන්න දෙන්න නෑ නෙ

    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)

    eka laga danna ba. thiyena eka edit karanna ona. danawanam wena kawuruhari comment/bump kalata pasu puluwan
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    4 වන දිනය - සැවැත් නුවර --> කපිලවසතු පුරය --> ලුම්බිණිය
    20200206-095646.jpg


    20200206-095810.jpg



    20200206-111241.jpg


    20200206-111146.jpg


    20200206-111350.jpg


    සිදුහත් කුමරු සිටි මාලිගා 3න් එකක්
    20200206-113935.jpg


    20200206-114553.jpg


    ඉන්දියාව සහ නේපාලය අතර

    20200206-143633.jpg

    20200207-081829.jpg

    20200207-081759.jpg

    20200206-152730-001.jpg


    සිදුහත් කුමරුන්යේ උපත සිදු වූ ලුම්බිණිය
    20200206-164957.jpg


    20200206-174612.jpg


    20200206-175140.jpg

    20200206-175151.jpg

    20200206-175252.jpg

    20200206-175612.jpg
    20200206-181508.jpg


    රාත්‍රී නවාතැන - ලුම්බිණි (හද්ද චාටර් තැනක් )
    20200207-060558.jpg


    20200207-055850.jpg
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    කොහොමද සීතල
    Screenshot-20200207-043810.png



    5 වන දිනය - ලුම්බිණිය --> කුෂිනාරා නුවර --> විශාලා මහනුවර
    අදාහන චෛතය
    20200207-145157.jpg

    20200207-145451.jpg

    20200207-151321.jpg

    20200207-150615.jpg

    20200207-150633.jpg


    මහා පරිනිර්වාණ විහාරය සහ චෛතය

    20200207-171250.jpg

    20200207-171521.jpg

    20200207-171538.jpg

    20200207-171618.jpg

    20200207-170144.jpg

    20200207-170048.jpg

    20200207-162126.jpg

    20200207-161831.jpg

    20200207-171937.jpg


    රාත්‍රී නවාතැන - විශාලාමහනුවර

    20200208-062311.jpg

    20200208-064401.jpg

    20200207-225543.jpg
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    6 වන දිනය - විශාලා මහනුවර --> රජගහනුවර

    විශාලා මහනුවර
    20200208-073215.jpg

    20200208-073127.jpg

    20200208-073302.jpg

    20200208-091303.jpg

    20200208-091317-0.jpg

    20200208-092358.jpg


    20200208-074243.jpg


    විශාලා මහනුවර ධාතු චෛතය
    20200208-100457.jpg

    20200208-100530.jpg

    20200208-100728.jpg


    පැට්නා පාලම සහ ගංගා නදිය

    20200208-145050.jpg

    20200208-145400.jpg

    20200208-145555.jpg


    රාත්‍රී නවාතැන - රජගහුවර
    20200209-060452.jpg

    20200208-193436.jpg

    යනව කොරෝන ඉවර වෙච්ච දාක.අම්මවයි තාත්තයි එක්කගෙනම.
     

    Attachments

    • 20200208_074243.jpg
      20200208_074243.jpg
      108.9 KB · Views: 61
    Last edited:

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    7 වන දිනය - රජගහ නුවර --> බුද්ධගයාව
    සප්තපර්ණී ගුහාව
    20200209-070623.jpg

    20200209-070609.jpg

    20200209-070410.jpg


    බිම්බිසාර රජතුමා සිරගත කොට තැබූ ස්ථානය
    20200209-072314.jpg

    20200209-072246.jpg

    20200209-072120.jpg
    20200209-071416.jpg


    ගැල්ල පන්සියයක් එරුණු ස්ථානය
    20200209-073748-0.jpg

    20200209-072923.jpg

    20200209-072919.jpg

    20200209-073729.jpg


    නාලන්දාවට යන අතරමග වෙල්යායක් මැද්දෙ අලුතින් හදන පන්සලක්
    20200209-085833.jpg

    20200209-085601.jpg

    20200209-085539.jpg

    20200209-084202.jpg


    මේ ඉන්නෙ මම
    20200209-085939.jpg


    නාලන්දා විශ්වවිද්‍යාලය
    20200209-092048.jpg

    20200209-092250.jpg

    20200209-092435.jpg

    20200209-093422.jpg


    Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා දාන්න වෙන්නෙ

     
    Last edited: