දඹදිව VR APP එකක් තියේද බන් ..තියේ නම් ලින්ක් දාන
මචන්ලා මන් දැකලා තියෙනවා දඹදිව VR APP එකක් . දඹදිව වන්දනා කරන බෞද්ධ සිද්ධස්ථාන ටිකේ VR App එකක් හරි 360 වීඩියෝ එකක් හරි උබලා දන්නවා නම් ලින්ක් දානවද . අපේ අම්මටයි තාත්තටයි පෙන්නන්න. දෙන්නටම දැන් ගොඩක් වයසයි. දඹදිව යන්න තරම් තාත්තාගේ සෞඛ්‍ය තත්වය හොද නැති නිසා අම්මත් යන්නේ නෑලු තාත්තා යන්නේ නැති නිසා. මට ඒ ගොල්ලොන්ට මේ දේවල් කොහොම හරි පෙන්වන්න ඕනේ . පුළුවන් නම් මට ඒ app එක හොයලා දෙන්නකෝ ලොකු උදව්වක් හා ලොකුම ලොකු පිනක්