Never happen in this legal system. JMO finish all.
ඩෝනර් කෙනෙක් කිව්වා, ඇඳන් වගයක් දෙන්න තැන් හොයලා දෙන්න කියලා. ඒවා මම යැව්වා දකුණු පළාතට, උතුරට, නැගෙනහිරට.
------
Post added on Oct 13, 2021 at 10:11 PM
okunta Comis gahanna chance nathi wenawa Donation hambunoth.
balapan leddu kochchara adan nathuwa innawada. ehema thiyeddith samahara mulu wala adan goda gahala wassata themenna diranna. samaharawita podi repair ekakin goda danna puluwan ewwaa.
e madiwata building unath nadaththu karanne na. kalayak giyama karanne eka kadala aluth ekak hadhana eka.
University wala wenneth okama thamai.
ඇති යන්තම් එකෙක් හරි නඩු දාලා.. හැබැයි දන්නා ඩොකෙක් කිව්වා එහෙම දාපු නඩු ලෙසියකට ලෙඩාගේ පැත්තෙන් දිනන්නේ නැහැල්ලු.
nadukarayata Dr lata udin yanna ba ban lankawe.
oya ona tharam ihen bahina ledak nathi unta leda kiyala liyuma dunnma ekko apa denna wenawa nathnam Remand eke hospital eke thiyanna wenawa.
oya wagema thamai Campus wala results walatawath nadu danna ba. mokek hari Profek ta udin yanna nadukarayata ba.
------
Post added on Oct 14, 2021 at 1:08 PM
දොස්තරලට, හෙදියන්ට, රෝහල් සේවකයන්ට ලෙඩ්ඩු මැරෙන එක නෝමල් වෙලා තියෙන්නෙ.
බලපන් ලෙඩෙකුට කොච්චර හදිසි උනත් ඇඩ්මිට් කරගන්න තැන වරුවක් කනවා. එතන වැඩ ටික ඉවර වෙනකොට හදිසි ලෙඩෙක් නම් මැරිලා.
------
Post added on Oct 14, 2021 at 1:11 PM