දඹරන්☜කියන්නේ මොනාද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    දඹරන්☜කියන්නේ මොනාද?

    දඹරන් කියන්නේ මොනාද බං?


    කිලෝ 14 ග‍්‍රෑමි 925 ක් බර දඹරන් බුදු පිලිමයක් සැකකරුවන් දෙදෙනෙකු සමග අමිපාර මහඔය පොලිස් බල ප‍්‍රදේශයේ තැපැල්පොල තේක්කවත්ත ප‍්‍රදේශයේ දි මහඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මහඔය පොලිස් ස්ථානයට ලැබුන තොරතුරක් මත දින දෙකක් තිස්සේ සැලසුමි කර මෙම අත් අඩංගුවට ගැනිම ඊයේ (04) සිදුකරනු ලැබුවා.

    සැකකරුවන් මෙම බුදු පිලිමය විකිණිමට රුගෙන යමින් සිටියදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.

    මෙම බුදු පිලිමය රඹකැන්ඔය කැලෑ ප‍්‍රදේශයක තිබි තමන්ට හමුවු බව අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබෙනවා.

    මෙම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

    මෙම බුදු පිලිමයේ උස අගල් 10 ක් වෙන අතර පලල මල් ආසනය සමග අගල් 10 ක්.

    මෙම බුදු පිලිමය සමාධි බුදුපිලිමයක්

    - See more at: http://nethfm.com/article/89706#sthash.1iRuvPn7.dpuf
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    a1.jpg
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    නෑ බන්ස්ලා දඹරන් කියන්නෙ ඉරිසිදුම රත්‍රන් නෙමෙයි කැරට්18 වගෙ මේ වගේ පිලිම තනි රත්තරනින් හදන්න බෑ.කැඩෙනව ඒනිසා තඹ පිත්තල වගේ ලෝහ mix කරනව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දඹරන් (තඹරන්) කියන්නෙ තඹ ප්‍රතිශතය වැඩි පිත්තල වර්ගයක්. රත්තරන් ගෑවිලවත් නැහැ. ඔය පින්තූරවල බුදු පිලිමය කොලපාට වෙලා තියෙන්නෙ තඹ මළ බැඳීම නිසා.
    ඔයවගේ පිළිම වලට ලොකු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා.
     
    • Like
    Reactions: lalindutj

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දඹරන් ගැන නාමල් එහෙම හොදට දන්නව ඇති
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    dhaba ran walata wada prash ne komada oya pilime wikunan wun hoya gatthe kiyala?

    nidhan wasthu thma ithiri wela thiyanawanm {නාමල්}

    rajaya mdihath wela ewa goda dhanna one eka eka ganna wata wada