දඹර අමිල හිමියන් ඉන්ධන පෝලිමකින් පන්නා දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට ඉන්ධන පෝලිමකදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.

    ඊයේ රාත්‍රියේ මෙම විරෝධය එල්ල වී ඇත්තේ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගැලුම්වලට ඉන්ධන ලබාගැනීමට යාමේදීය.

    වෑන් රථයකින් රියදුරු සමග පිරවුම්හල වෙත පැමිණ හිමියන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසු තවත් අමතර ගැලුම් කිහිපයකට ඉන්ධන පුරවා ගැනීමට යාමේදී මෙම විරෝදය එල්ල වී ඇත.

    ඒ හේතුවෙන් උන් වහන්සේ රැගත් වාහනය එම ස්ථානයෙන් පිටව යන ලදී.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    චීවරධාරී හැත්ත උනුත් මේ විනාසෙට වගකියන්න ඕනි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නිවන් යන්න ඉන්ධන ගන්න එන්න ඇත්තේ
     
    • Haha
    Reactions: SLK_sri

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට

    මොකක්ද බං මේ වැඩවසම් යුගයේ වගේ මිනිස්සුන්ට කතාකරන්නේ. දඹරේ ට දඹරේ කියපියවු. අනික මොකක්ද මුගේ පූජ්ජ? මොකක්ද මුගේ කටවාචලාර්යකම?

    සිංහල භාෂාව මේ ආගමික හැතිකරේටයි, දේශපාලුවොන්ටයි හිමි, වහන්සේ, මැතිතුමා ගාන කරුමේ නවත්තන්න ඕන කවදහරි හැම මනුස්සයටම වටිනාකමක් එන සම සමාජයක් හැදෙන්නනම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    චීවරධාරී හැත්ත උනුත් මේ විනාසෙට වගකියන්න ඕනි

    සුද්දෝ දිගටම ලංකාව පාලනය කරානම් ඔය ප්‍රශ්නේ නැතිම කරලා දාලා දැන්. බෞද්දයෝ ඉන්නකන් රට ගොඩ ගන්න බැහැ.
     
    • Like
    Reactions: SLK_sri

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අඟර දඟර දඹර හිමි
    බඹර වරම අපිට හිමි
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නේ නෑ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට

    මොකක්ද බං මේ වැඩවසම් යුගයේ වගේ මිනිස්සුන්ට කතාකරන්නේ. දඹරේ ට දඹරේ කියපියවු. අනික මොකක්ද මුගේ පූජ්ජ? මොකක්ද මුගේ කටවාචලාර්යකම?

    සිංහල භාෂාව මේ ආගමික හැතිකරේටයි, දේශපාලුවොන්ටයි හිමි, වහන්සේ, මැතිතුමා ගාන කරුමේ නවත්තන්න ඕන කවදහරි හැම මනුස්සයටම වටිනාකමක් එන සම සමාජයක් හැදෙන්නනම්.
    ඔන්න ඔහෙ දඹරත් කපපං කොල්ලො... අමිල කියමු...