කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට ඉන්ධන පෝලිමකදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ඊයේ රාත්‍රියේ මෙම විරෝධය එල්ල වී ඇත්තේ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගැලුම්වලට ඉන්ධන ලබාගැනීමට යාමේදීය.
වෑන් රථයකින් රියදුරු සමග පිරවුම්හල වෙත පැමිණ හිමියන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසු තවත් අමතර ගැලුම් කිහිපයකට ඉන්ධන පුරවා ගැනීමට යාමේදී මෙම විරෝදය එල්ල වී ඇත.
ඒ හේතුවෙන් උන් වහන්සේ රැගත් වාහනය එම ස්ථානයෙන් පිටව යන ලදී.