දඹානේ ආදිවාසීන්
ලගදි ට්‍රිප් එකක් ගිය වෙලාවක ගියා දඹාන පැත්තෙ
එහෙ ඉන්න පොරවල් බලන්නෙම යන අයගෙන් කීයක්හරි කඩාගන්න
පොඩි එවුන්ට සල්ලි දීල ඉවරයක් නෑ
ඒ මදිවට ගියහම උන්ගෙ ලයින් බලන්නත් ඕනෙ
මේ තියෙන්නෙ එහෙදි ගත්ත photos ටිකක්
මේ වැදි නැටුමක් (නටල පෙන්නනවට සල්ලි දෙන්න ඕනෙ)

මේ ඉන්නෙ නායක වන්නිල ඇත්තෝ
මේ වන්නිල ඇත්තන්ගේ ගෙදර පින්තුර එල්ලල තියෙන හැටි
අපි හිතනවට වඩා දැන් මේ අය දියුණු වෙලා..........................
ගොඩක් ඉගෙනගත්ත අය එහෙමත් ඉන්නවා..