මේක වීඩියෝ කරන කෙනා නම් හොද කරන්නෙ මචං.. මේ යක මෙතන නැත්නම් අර ගොයියට ඔය තරම්වත් සාධාරනයක් නොවෙන්න තිබ්බා..

යන තැන කොන්ට්‍රෝල් කරන්න බෑ කියන්නේ ඕක හෙන භයානකයිනේ.
මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.
ඒ පොත කියවලා තියේද්?![]()
yana thena control karanna be, uda pahaa control karanna puluwan, wind 1ke hetiyata thamai yana peththa theeranaya karanne. eyala hamba wena place 1kaka land karanawa

Yes naturally you can control the vertical movement. Where it goes depends on the wind currents. The air currents vary in their direction depending on the altitude. You get different wind patterns at different heights. The pilot is made aware of these. That's how the horizontal movement is controlled.
How many of their balloons ended up in paddy fields? Clearly something went wrong - probably they couldn't reach the higher altitudes.
what if someone in the balloon fall off from the ballon while it on the higher altitude ? do they have jetpacks or parachutes ?

නම මතක හැටියට