දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

    වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත.

    ඊයේ සිකුරාදා දහවල් දඹුල්ල මුස්ලිම් පල්ලිය තුල සිකුරාදා ජුම්මා දේශනයට මුස්ලිම් වරුන් පැමිණ සිටින අවස්ථාවේ ඉනාමළුවේ සුමංගල හිමි ඇතුළු පන්සීයයක පමණ පිරිසක් එතැනට පැමිණ ජුම්මා දේශණයට බාධා කරමින් පල්ලියේ කොටස් කඩා දමමින් කළහකාරී ලෙස හැසිරී ඇත.

    මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්‍රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි. මෙහිදී එම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණද ඔවුන් විසින් මෙම කළහකාරීන් අරබයා කිසිවක් සිදු නොකරන ලදී.

    මෙහිදී ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කියා ඇත්තේ දඹුළු විහාරය සතුව තිබී ආන්ඩුවට දුන් අක්කර 300 යේ ඉඩම් ප්‍රමාණයේ අනවසරයෙන් ආගමික සිද්ධස්ථාන ඉදිකරන බවත් මහා සංඝරත්නයේ ලේ රත් නොකරන ලෙසත් එහිමියන් අනතුරු අඟවා ඇත.

    මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ ඉඩම් කොටසක් ලබා දීමට අල්ලස් ලබා ගත්තේ යැයි කෙරෙන චෝදනාවට එරෙහිව නඩු පවරන බව සහ හෙන ඉල්ලන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම චෝදනාව කරනු ලැබුවේ පූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල හිමියන් විසිනි.

    මේ අතර අද දින එනම් 21 දා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා මෙම පල්ලිය තිබෙන ස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම පල්ලිය දඹුල්ල ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට අද සිට රැගෙන යන බැව් පවසා ඇත.

    පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්‍රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.

    දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්

    ජිනීවා සිද්ධි දාමයෙන් පසුව ලංකාවේ මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් සංහිඳියාවක් ඇති වුවද මේ තත්වය අන්තවාදීන්ට විසින් රිස්සුවේ නැත. මේ බව අන්තවාදී වෙබ් අඩවියක පලවු මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම. (Read more: http://sinhalabuddhist.com/2012/03/muslim-nations/#ixzz0HYUh0MFO
    Under Creative Commons License: Attribution)
    නම් ලිපියෙන් දැක ගත හැක. ඉන්පසුව ඔවුන් සිදුකළේ අවුරුදු දිනවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ලබන වෙලඳාමක් ගැන අසීමිත ඊර්ෂ්‍යාවක් ඇති වී එම ව්‍යාපාරික ස්ථානයට අභූත චෝදනාවක් නගමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් නිකුත් කිරීමයි. මෙයද අසාර්ථක ප්‍රයත්නයක් වුයේ අප විසින් අන්තර්ජාලය තුල සත්‍ය හෙළිදරව් කිරීම නිසාවෙනි. බලන්න නෝලිමිට් ටොෆි අවුලේ සමාප්තිය ලිපිය.

    දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරය

    නමුත් දැන් ඔවුන්ට කාලකන්නි සතුටක් ලබා ගත හැකි තත්වයක් උදා‍වී ඇත. ඒ වසර 50 කට ආසන්න කාලයක් දඹුල්ලේ තිබුණු මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට ඔවුන්ට හැකි වුණු නිසාය.
    අන්තවාදී පෝස්ටර්

    තවත් අන්තවාදී පෝස්ටරයක්

    මේ තත්වය යටතේ මුස්ලිම් අප විසින් කුමක් කළ යුතුද? මේ තත්වය තුල මුස්ලිම් අප අපගේ සංයමය බිඳ ගත යුතු නැත. ඊයේ ඇතිවු සිද්ධිදාමය තුල මෙරට නීතිය හෑල්ලුවට ලක්වුවද අප තවදුරටත් නීතිය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නීතියෙන් අපට සාධාරණයක් ඉටු නොවුනද අපට සැලෙන්නට අවශ්‍යතාවයක් නැත. මන්ද මුස්ලිම් අප විසින් විශ්වාස කරන්නේ මෙලොව යනු අපට තාවකාලික නවාතැනක් පමණක් බැවිනි.
    පැරණි ඉදිකිරීම්

    මෙරට දේශපාලනඥයන් අප මුස්ලිම් සමාජයෙන් සිය ඡන්ද ප්‍රචාරයන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට ලං වුවද තීරණාත්මක අවස්ථා වලදී ඔවුන්ගේ සහය නොලැබෙන්නේ ඔවුන් සමහරෙක් තුලද අන්තවාදය සැඟවී තිබෙන නිසාත් බ‍ලලෝභය තුල තමන්ට ජනප්‍රසාදය අහිමි වේ යැයි බියක් පවතින බැවිනි. ඒ නිසා අපගේ සමාජය, දේපල සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සාමයට ලැදි සිංහල, දමිල සහ මුස්ලිම් පිරිස් වලින් සැදුම් ලත් සංවිධානයක් බිහිකර ගැනීම දැඩි අවශ්‍යතාවයක්ව ඇත. එවිට ලාංකීය දේශපාලකයන්ද එම බලවේගයට බිය වී සාධාරණය ඉටු කිරීමට පෙලගැසෙනු ඇත.
    පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?

    මොවුන් ආවේ සාමය රකින්නද?

    අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් ‍රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.
    උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?

    Code:
    http://www.anvermanatunga.com/2012/04/21/dambulla-mosque/
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ල මස්ජිදය යළි විවෘත කෙරේ…

    “අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.”

    bb3km.jpg
    දඹුල්ල බෞද්ධ පූජණීය ප‍්‍රදේශයක් යැයි පවසා එහි පිහිටා තිබෙන මස්ජිද් හා කොවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපියක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිමි මස්ජිදයට අලාභහානි සිඳුවී ඇති අතර පොලීසිය විසින් මුස්ලිමි ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනමිකර තිබුණි.

    අද දින උදෑසන එම මස්ජිදයට ගිය අමාත්‍ය පව්සි මහතා හා රිෂාද් බදියුදින් මහතා එහි පරිපාලකයන් සමඟ සිද්ධිය සමිබන්‍ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මස්ජිදය වහාම විවෘත කිරීමටද පියවර ගත්තෝය.
    මෙම අවස්ථාවේදී අමාත්‍යවරුන් එම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය ලේකමිවරයාව දැඩි ලෙස හෙලාදැක සිටි අතර එම ප‍්‍රාදේශිය ලේකමිගේ ප‍්‍රකාශනයක් උපුදා දක්වමින් එම මස්ජිදය අනවසර ඉදිකිරීමක් යැයි බොහෝ ජනමාධ්‍යන් ප‍්‍රචාරයන කර තිබුණි. එම මස්ජිදය පරිත්‍යාගය කළ දේපළයක් සමිබන්‍ධ සාක්‍ෂි සාදාකද මෙහිදි ඉදිරිපත් කෙරුණි.
    අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.
    300newss.jpg
    මෙම මස්ජිද් සිද්ධිය සමිබන්‍ධයෙන් තමන් ජනපති සමඟ සෘජුව සාකච්ඡා කර නිසි විසඳුමක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරුන් පොරොන්දුවිය. මස්ජිදයෙහි දෙපළ හානිය සමිබන්‍ධයෙන් ප‍්‍රදේශයේ ජනතාවන් අමතා විමසූවිට

    මස්ජිදයෙහි මිමිබර් වෙිදිකාවද විනාශකර තිබේ. අල් කුර් ආනය තිබුණු අල්මාරියෙහි වීදුරුද කැඩී තිබේ. විදුලි පංකාද විනාශකර ඇතයි ඔවුන් පවසා සිටියොය්. දැනට නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලාහ් මහතාද දඹුල්ලට ගොස් ඇතයි වාර්තාවේ.
    avskr.jpg

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ල මස්ජිදය නැවත විවුර්ත කර තිබේ. ලුහාර් සලාතය සමග ආගමික කටයතු ආරම්භ වේ.

    දඹුල්ල ප්‍රදේහය පුණ්‍ය භූමියක් ලෙස පවසමින් නගරය තුල තිබු අවුරුදු හැටක් පමණ ඉතිහාසයක් ඇති මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න ලෙස බල කරමින් රන්ගිරි දඹුල්ල හාමුදුරුවන් උද්ඝෝසනයක් පැවැත්වුහ. ඒ අවස්තාවේදී පල්ලිය සුළු හානියට පත්වූ අතර පල්ලිය තුලට පිවිසීමට පොලිසිය විසින් තහනමක් පනවා තිබුනේය.

    අද උදේශන දඹුල්ල ප්‍රදේශයට ගිය ගෞරව අමාත්‍යවරුන් වන ෆවුසි සහ රිෂාඩ් බදියුදීන් දෙදනා පල්ලි පරිපාලනයෙන් සිදුවූ විසන්දිය පිළිබඳව විසදා පල්ලිය නැවත විවුර්ත කිරීමට කටයුතු කර තිබේ.

    පසුව ඔවුන් ප්‍රදේශභාර ලේඛම් තුමා මුණ ගෙස ඔහු පල්ලියේ නීතියානුකූලවය පිළිබඳව විකුර්ත ප්‍රකාශයක් නිකුත් කර ඇති පිළිබඳව ඔහුට දොස් පවරමින් පල්ලියේ නීතියානුකූලභාවය ඔප්පු කර තිබේ.

    පසුව අසල්වෙසි බෞද්ධ ජනතාවගෙන් පල්ලිය පිළිබඳව අදහස් විමසා විට ඔවුන් පවසා ඇත්තේ පල්ලිය අපි දන්නා කාලය පටන් මෙහි තිබූ බවත් පල්ලිය මගින් අප හට කිසි කරදරයක් නොමැති බවත් ය. වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රදේශ බෞද්ධ වාසීන් පවසා තිබෙන්නේ උද්ඝෝසණය කලේ ගමේ ය නොව පිට පළාත්වලින් වාහන වලින් පැමිණී අය විසින් බවයි.

    මේ පිලිබඳ ජනාදිපති සමග සාකච්චා කරන්න අදහස් තිබන බවද අමාත්‍ය වරුන් මෙහිදී අදහස් පල කරතිබේ.

    • Like
    Reactions: Arc Defender

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    1963 ඉඳලා ඔය ටකරම් වෙන්න ඇති ගහලා තියෙන්න ඇත්තේ :lol::lol:

    අනේ පල වල් නපුංෂකයා.
    තොපි ඔය වගේ මොබයිල් පල්ලි ගහනවා හැමතැනම හතු එනවා වගේ. හැම සිකුරාදම හම්බ වල් ඌරෝ රැලක් ඕකට රිංගලා " අල් හුල් ගගා " ඉන්නවා අවුරැද්දක් දෙකක්. ඊට පස්සේ ඕක ටික ටික මොඩිෆයි කරලා ගහගන්නවා අරාබියේවත් නැති සයිස් එකේ දඩාර් සයිස් බංකරයක් ( බ්‍රේන් වොෂ් කරගන්න ). නීතිය ඉස්සරහදී කියන්නේ මේක පුරාණයේ ඉඳලා යාඥ්ඥා කිරීමට යොදාගත්ත තැනක් කියලා. පල ඩෝ __ නොදී. තොපි හිතාගෙන ඉන්නේ අපේ ඇස් කන් කනපිට ගහලා කියලද?. තොපේ ඔය ඝාතකාගාරවලට ගහන්න ඕනෙ පෙට්‍රල් බෝම්බ නෙවෙයි, න්‍යෂ්ටික බෝම්බ. තොපි මේ රටේ කරන ගූ වැඩවලට ඔය බෝම්බ පාර මදි බොලව්. කරන්න පුලුවන් වල් ගූ වැඩ ඔක්කොම කරලා ආවා මෙතන සාමය සමගිය ගැන කතා කරන්න. අම්පාරේ පන්සල් විනාශ කරන කෝ තොපේ සාමය, සමගිය ?. කූරගල විනාශ කරනකොට කෝ තොපේ සාමය, සමගිය ?. :frown::frown::frown:
    අඩෝ, සිංහලයා නිකන් අවුස්ස ගන්නේ න්ඇතුව හිටපන්. හැමදාම අපි ඉවසගෙන ඉන්නවා. ඉදල ඉදලා දෙන්න ගත්තම කන එවුන් කන හැටි තෝ දැකලා තියෙනවනේ?. ඒ මදි නම් සිංහලයගේ මේ රටේ ඉතිහාසෙත් පොඩ්ඩක් කියවලා බලපන්. අර අල්ල හෑල්ල කියව කියව ඉන්නේ නැතුව. කියවන්න දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් හරි අහගෙන දැනගනින්. ගෙරි මූසලයා. :frown::frown:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    anna kiuwa gon kathawak !, nyashtiyka bombayak. Iranen ready karanawada manda umbata kelawanda ! :love:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචං... මේ දන්නේ නැති කමට සිරාවට අහන්නේ.... උඹලා කෑ ගහනවනේ 1960 ගණන් වල ඉඳලා තිබ්බ උඹලගේ සිද්ධස්ථානයක් අපි බලෙන් විනාශ කරන්න උත්සාහ කලා කියලා.

    එතකොට මචං බුදුන් හිටපු කාලය දක්වා ඉතිහාසයක් තියෙන කුරගල දෙවනගල ‍වගේ තැන්වල මොකද වෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: animation

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    1963 ඉඳලා ඔය ටකරම් වෙන්න ඇති ගහලා තියෙන්න ඇත්තේ :lol::lol:

    අනේ පල වල් නපුංෂකයා.
    තොපි ඔය වගේ මොබයිල් පල්ලි ගහනවා හැමතැනම හතු එනවා වගේ. හැම සිකුරාදම හම්බ වල් ඌරෝ රැලක් ඕකට රිංගලා " අල් හුල් ගගා " ඉන්නවා අවුරැද්දක් දෙකක්. ඊට පස්සේ ඕක ටික ටික මොඩිෆයි කරලා ගහගන්නවා අරාබියේවත් නැති සයිස් එකේ දඩාර් සයිස් බංකරයක් ( බ්‍රේන් වොෂ් කරගන්න ). නීතිය ඉස්සරහදී කියන්නේ මේක පුරාණයේ ඉඳලා යාඥ්ඥා කිරීමට යොදාගත්ත තැනක් කියලා. පල ඩෝ __ නොදී. තොපි හිතාගෙන ඉන්නේ අපේ ඇස් කන් කනපිට ගහලා කියලද?. තොපේ ඔය ඝාතකාගාරවලට ගහන්න ඕනෙ පෙට්‍රල් බෝම්බ නෙවෙයි, න්‍යෂ්ටික බෝම්බ. තොපි මේ රටේ කරන ගූ වැඩවලට ඔය බෝම්බ පාර මදි බොලව්. කරන්න පුලුවන් වල් ගූ වැඩ ඔක්කොම කරලා ආවා මෙතන සාමය සමගිය ගැන කතා කරන්න. අම්පාරේ පන්සල් විනාශ කරන කෝ තොපේ සාමය, සමගිය ?. කූරගල විනාශ කරනකොට කෝ තොපේ සාමය, සමගිය ?. :frown::frown::frown:
    අඩෝ, සිංහලයා නිකන් අවුස්ස ගන්නේ න්ඇතුව හිටපන්. හැමදාම අපි ඉවසගෙන ඉන්නවා. ඉදල ඉදලා දෙන්න ගත්තම කන එවුන් කන හැටි තෝ දැකලා තියෙනවනේ?. ඒ මදි නම් සිංහලයගේ මේ රටේ ඉතිහාසෙත් පොඩ්ඩක් කියවලා බලපන්. අර අල්ල හෑල්ල කියව කියව ඉන්නේ නැතුව. කියවන්න දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් හරි අහගෙන දැනගනින්. ගෙරි මූසලයා. :frown::frown:

    :lol::lol::lol::lol::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ

    machan ලංකාවට බුදු දහම ඇවිත් දැන් අවුරුදු 2500 ක් වෙනවා. ඒ දවස්වල ඉඳලම ලංකාව බෞද්ද රටක්. උඹලගේ පල්ලිය 1963 පටන් ගත්ත එකක් වෙන්න පුළුවන්. එත් අපේ රටට ආගමට විනයක් කරන්න තියෙන ඕනේ දෙයක් කොච්චර පරණ දෙයක් වුනත් අපි නවත්තනවා.
    මම කියන්නේ අන්තවාදී මගුලක් ගැන නෙවෙඉ. අපේ ආගමට ජාතියට නරකක් කරන දේවල් ගැන witharai

    මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්‍රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි.
    අපිද උම්බලද අන්තවදියෝ කියපන්කො ඔක්කොටම ඉස්සරලා. අනිත් එක මුස්ලිම් කවද කියපන් කපල කොටලා මරල දල තියෙන්නේ ?
    කතාවක් කියනකොට හිතල බලපන් හරි වචනද පාවිච්චි කරන්නේ කියල.

    පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්‍රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.

    මුසලිම අයගෙන් ලොකු සහයෝගයක් ලැබුන තමි මචන්. මම හිතන්නේ න සිංහල කව්රුත් නහි කියි කියල. අපි ස්තුතිවන්ත වෙනවා එකට. එත් එහෙම කියල අපේ රටට වෙන්න තියෙන විනාශයක් නවත්වන්නේ නැතුව කිටියොත් එක හොඳ නැති වැඩක් නේද කියල හිතල බලපන්.
    මෙච්චර කාලයක් අපි උඹලත් එක්ක අවුලක් නැතුව හිටියනේ. මේක සිංහල බෞද්ද රටක් මචන්. එක ලංකාවේ අනන්‍යතාවය වගේම රටට හුගක් වටිනා දෙයක්. අපිට කරපු උදව්වට ප්‍රති උපකාරයක් විදිහට ලංකාවේ උඹලගේ ආගම ප්‍රධාන එක කරන්න දෙන්න බ මචන්. සාමාන්‍ය විදිහට ආගමික කටයුතු කරගෙන ඉන්න එක වෙනම දෙයක්, සිංහල මිනිස්සු වඳ මිනිස්සු කරලා රටවල් අල්ලන්න හදන එක තවත් දෙයක්.
    අනිත් එක තමි අපිට උඹලත් එක්ක තරහක් න. අපිව තරහ කරගත්තම තමි ඔය වගේ දේවල් වෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ රටේ අපේ උරුමය වෙනුවෙන් කෑගැහුවොත් අපි අන්තවාදීන්...
    එතකොට කුරගල දෙවනගල වගේ පන්සල් වනසන උබලා මොක්කුද?
    ලෝකේ පැතලියි කියලා හිතාන මනස්කල්පිත අල්ලට වදින කාන්තාර මානසිකත්වයක් තියෙන උබලට ලන්කාවේ සැප වැඩී බන්,, හරක්මස් කෙල කෙලා ඒ සැප විදලා උබලට තෙල... ඒකයි ඔය

    එතකොට උබලා කියන්නේ අස්සක් මුල්ලක් නෑරම මිනිස්සුන්ගේ බ්‍රෙන් වොශ් කරලා විකාර අල්ලව ඔලුවට දාලා නූගතුන් බිහිකරන.. ජනගහනේ බෝකරන ගුබ්බෑයම් කොච්චර ඇටෙව්වත් අපි කටවහන් ඉන්න ඔනේ????? කතාකරොත් අපි ජාතිවාදීන්????

    දැන්වත් ඔය මනෝවිකාර දෙයියව අත ඇරලා සත්ය දැකපන් බන්.. ඔය ජරාව කාලකන්නි කාන්තාරෙකින් මේ ලෝකෙට බිහිඋනේ නැත්නම්.. පොඩ්ඩක් හිතපන් මේ ලෝකේ කොච්චර සුන්දර තැනක්ද? කොච්චර සාමකාමී තැනක් වෙයිද? සත්ය දැකපන් බන්..
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අපිට මුස්ලිම් වරුන් එපා නම් එක හිතැන්න තිබ්බේ මිට සියවස් ගණනාවකට ඉස්සෙල්ලා දැන් මෙහෙම වැඩ කරන්න ගියොත් වෙන්නේ තවත් කලහකාරී තත්වයකට පත්වෙන එක\..\

    හාමුදුරු වරුත් මේවට වග කියන්න ඕනේ එහෙම අනවසර හරි දෙයක් නම් එක කරන්න විදියක් තියෙනවා හැමදාම හැම පැයේම බණ කියන රටේ මෙහෙම වෙනවනේ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    Sahathoka Aththa,,....

    Onna oda minissu balpang raththarang
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    අපිට මුස්ලිම් වරුන් එපා නම් එක හිතැන්න තිබ්බේ මිට සියවස් ගණනාවකට ඉස්සෙල්ලා දැන් මෙහෙම වැඩ කරන්න ගියොත් වෙන්නේ තවත් කලහකාරී තත්වයකට පත්වෙන එක\..\

    හාමුදුරු වරුත් මේවට වග කියන්න ඕනේ එහෙම අනවසර හරි දෙයක් නම් එක කරන්න විදියක් තියෙනවා හැමදාම හැම පැයේම බණ කියන රටේ මෙහෙම වෙනවනේ

    ඒ දවස්වල අපි හිටියෙ නැහැනෙ.අනික් දෙ වෙළදාම ගැන තමයි ලාංකික මුස්ලිම් වරු සැලකිලිමත් වෙලා තිබුනෙ එ දිනවල.ඔවුන් දැන් ආගම් වාදය දෙසට වැඩි වැඩියෙන් යොමුවෙමින් පවතිනවා.එත් මම මේ දබුල්ල පල්ලිය කඩපු එක ගැන පක්ෂව විපක්ෂව කරුනු දක්වන්න ගියෙ නැහැ.මොකද මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි වලට මහින්ද නැටවෙනවා කියලා අපි හොද හැටි දන්න නිසා..
     
    • Like
    Reactions: U-tag

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Code:
    දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

    පසු විපරම් කරන්න අවශ්‍ය නැහැනෙ තොපි අරාබියට වෙලා තෙල් ළිඳක් හාරගෙන පාඩුවෙ හිටියනම්...
    ආව මෙතන අනවසර ඉදිකිරීම් හදන්න පූජාභූමි ඇතුලෙ...
    යකෝ, තොපි අරාබියෙ පන්සලක්වත් හදන්න දෙනවද..??
    මේවා අපිට හොඳ පාඩම්.... තොපි මරක්කල හැතිකරේ මෙහෙට තොරොම්බල් විකුණන්න ආපු කාලෙම පු*ට පයින් ගහල පැන්නුවෙ නැති එක...

    තොපි දැනගනින්.....
    මේක සිංහල බෞද්ධ රටක්....
    හම්බයින්ට මේකේ ඉඩක් නෑ.....
    උම්බලට ඉන්න අරාබියෙ ඉඩක් නැතිනම් පාඩුවෙ ලංකාවට වෙලා ඉඳපල්ලා....
    ඒකට අපේ අවුලක් නෑ....
    ඒත් මතක තියා ගනිල්ලා...
    මේක සිංහල බෞද්ධ රටක්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වෙලාවේ අපි මොලේ පාවිචි කරන්න ඕනේ................ හම්බයෝ කොච්චර වැරදි උනත් අපි මේ වෙලාවේ උන්ව තලන එක රටට හොඳ නෑ!
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පසු විපරම් කරන්න අවශ්‍ය නැහැනෙ තොපි අරාබියට වෙලා තෙල් ළිඳක් හාරගෙන පාඩුවෙ හිටියනම්...
    ආව මෙතන අනවසර ඉදිකිරීම් හදන්න පූජාභූමි ඇතුලෙ...
    යකෝ, තොපි අරාබියෙ පන්සලක්වත් හදන්න දෙනවද..??
    මේවා අපිට හොඳ පාඩම්.... තොපි මරක්කල හැතිකරේ මෙහෙට තොරොම්බල් විකුණන්න ආපු කාලෙම පු*ට පයින් ගහල පැන්නුවෙ නැති එක...

    තොපි දැනගනින්.....
    මේක සිංහල බෞද්ධ රටක්....
    හම්බයින්ට මේකේ ඉඩක් නෑ.....
    උම්බලට ඉන්න අරාබියෙ ඉඩක් නැතිනම් පාඩුවෙ ලංකාවට වෙලා ඉඳපල්ලා....
    ඒකට අපේ අවුලක් නෑ....
    ඒත් මතක තියා ගනිල්ලා...
    මේක සිංහල බෞද්ධ රටක්....

    Mun okkotama odata ridila.........

    Pala yanda......

    Dambulleng nondi una mada..........

    Aya awa nondi wenda.......

    .
     
    Status
    Not open for further replies.