දඹුල්ල මස්ජිදය යළි විවෘත කෙරේ…

Status
Not open for further replies.

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
දඹුල්ල මුස්ලිමි මස්ජිදය ආරක්‍ෂා කිරීමට දැඩි වෙහෙසක් දැරූ හමුදා සෙබළුන්…


ඊයේ දින දඹුල්ල ප‍්‍රදේශයෙහි පිහිටි ජුමිමා මස්ජිදය ඉවත්කරන්නයි රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන්යුතු කණ්ඩායම මස්ජිදයතුලට ඇතු`එවීමට තැත්කිරීම වැලකීමට හමුදා සෙබළුන් හා පොලීසිය දැඩි වෙහෙසක් දරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක්ද ලැබී තිබෙි.
මස්ජිදයට පැමිණි මුස්ලිමි ජනතාවට එම මස්ජිදය ආරක්‍ෂා කරදෙන බවට ආරක්‍ෂක අංශය පොරොන්දුවී එහි සිට මුස්ලිමි ජනතාව පිටත්කර යැවූවෙිය. තම පොරොන්දුව ඉටුකිරීමට ආරක්‍ෂක අංශය දැඩි වෙහෙසක් දරා තිබීම මෙම විඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
නමුත් ඇතමි ජන මාධ්‍යවල ආරක්‍ෂක අංශයෙහි මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙලාදැක තිබීමද කණගාටුදායක කරුණකි. තවද අද උදෑසන එම මස්ජිදයට ආසන්නයේ ජීවත්වන සිංහල සහෝදරවරුන්ව හමුවී සාකචිඡුා කළ අවස්ථාවෙි මෙම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් ප‍්‍රශ්ණයක් නොමැති බවත් තමන් දැන හ`දුනන කාලයක් තිස්සේ එම මස්ජිදය ක‍්‍රියාත්මකවන බවත් පිට පළාත්වලින් පැමිණි පිරිසක් විසින් මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සි`දුකර ඇතයිද පවසා සිටියෝය.
සුපුරුදු පරිදි ඊයේ දිනයේත් රටේ සාමය සුරැකීමෙහිලා ඉමහත් වෙහෙසක් දැරූ හමුධා අංශයන් වෙනුවෙන් තමන්ගේ හෘර්ධයාංගම ස්තුතිය පුද කරන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවත් ඉස්ලාමිය විද්වතුන් මෙන්ම දේශපාලන නායකත්වයන් දන්වා සිටි
:yes:
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිරාජ් කරුණාකරලා උත්තර දෙන්න අනවසර ඉදිකිරිම හරිද වැරදිද? ඔගොල්ලොනේ මෙතන ප්‍රශ්න ඇතිකරන්නේ:oo:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු, පොඩ්ඩක් ඉන්න සහෝදරයා, අපිත් ගේම අත ඇරල නෑ :baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • අයියෝ සල්ලි ඒවෙලාවේ ඌව බේරගන්න අල්ලත් හිටියේ නෑලු. ලෙබ්බේ කොච්චර පස්සපැත්ත උඩදාගෙන වැන්දත් අල්ලා ආවේ නෑලු මූවයි අර හම්බ ගුහාවයි ආරක්ශා කරන්න. එහෙව් ආගමක් තමයි අපිත් එක්ක හැප්පෙන්නේ. මේවා දැකලා මටම හිනා හික් හික් හික් !!!! :D:D:D:D

    :lol::lol::lol::lol::lol::lol: allah please :lol::lol:
     

    Nishanz

    Member
    Feb 28, 2012
    23
    4
    0
    යකෝ ආරක්ෂා කරේ නැත්නම් තොපේ හම්බයන්ගේ ඇටකටුවත් හම්බ වෙන්නේ නැහැ.. එහනම් හම්බයෝ ඔක්කොම ටික ගුටි කාලා මෙලහකට. යකෝ හමුදාවේත් ඉන්නේ සිංහල කොල්ලෝ උබ හිතුවද උබලට දෙක පුයි කියලා උන්. හැක් හැක්... අල්ලාහ් තොපිට මතක් කරවයි හමුදාව හිටියේ නැත්නම් :lol::lol::lol:

    siraawata bung lebbe da mokada V""" putha palatakawat hitiye natilu
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;12555789 said:
    ඉස්සෙල්ලම සිංහල ඉගෙනගනිං මචං.
    ව්‍යාකරණ සම්පූර්ණයෙන්ම වැරදියි. :(

    :rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වටහාගන්න ඔකේ මොනාද ගන්න තියන්නේ. තනිකර පුස් කාපු බෙට්ටක් වගේ ඉස්ලාම් කියන්නේ. උදාහරණයක් හැටියට බලපං උබලගේ ගැනුන්ගේ උඩ ඉදන් යට වෙනකම් වහනවා. මොකක්ද එකේ තේරුම.. මුණ පෙන්න නැහැ.. ගැනිට කිසි දෙයක් කරන්න බෙහ මොකක්ද යකෝ ඔය ආගමෙන් ඇති වැඩේ..

    මෙහෙමයි මචං මගේ වයිෆ් ගේ ලස්සන මම විතරයි බලන්න ඕන.. පාරේ යන කඩපුල්ලියන්ට පෙන්නන්න බෑ නේ මචන්....ඒම ඌ පෙන්නගන්න යනවා නම් ඌට කියන්නේ වෙන නමක් ..කියන්න ඕනි නේ මොකක්ද කියලා උයාගේ අම්මාව අක්කා හෝ නංගිව එකෙක් බලලා රස විදිනවා උයාට බලාගෙන ඉන්න පුලුවන්ද.?:confused:

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරාජ් කරුණාකරලා උත්තර දෙන්න අනවසර ඉදිකිරිම හරිද වැරදිද? ඔගොල්ලොනේ මෙතන ප්‍රශ්න ඇතිකරන්නේ:oo:

    ඒක අනවසර ඉදී කරමක් නෙමෙයි මචං..ඒකට 63 පරණයි...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒක අනවසර ඉදී කරමක් නෙමෙයි මචං..ඒකට 63 පරණයි...
    එතකොට මෙතන කියන්නේ ඒ අවස්ථාවේදී (63) අනවසරෙන් ඉදිකරා කියලද? මම දන්නැති හින්දයි අහන්නේ....:confused:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මෙහෙමයි මචං මගේ වයිෆ් ගේ ලස්සන මම විතරයි බලන්න ඕන.. පාරේ යන කඩපුල්ලියන්ට පෙන්නන්න බෑ නේ මචන්....ඒම ඌ පෙන්නගන්න යනවා නම් ඌට කියන්නේ වෙන නමක් ..කියන්න ඕනි නේ මොකක්ද කියලා උයාගේ අම්මාව අක්කා හෝ නංගිව එකෙක් බලලා රස විදිනවා උයාට බලාගෙන ඉන්න පුලුවන්ද.?:confused:

    අනේ යකෝ මොකක්ද කියපංකෝ ඒකේ තේරුම???? එහෙනම් තොපිත් (පිරිමි) යන්න එපයි උඩ ඉඳන් පහලට වහගෙන. මොකද පාරේ යන අනෙත් ගෑණු ඒ පිරිමි දිහා බලලා රස විඳිනවනේ. එතකොට නිකන් උඹත් බඩුව වගේ වෙනවානේ පාරේ පෙන්න පෙන්න යනකොට. ඒ නිසා උඹලත් වහන් යන්න ඕනේ?? ඒත් එහෙම නෑනේ??:rofl::rofl:
    යකෝ ගෙවල්වල හදන සත්තුයි උන්ගෙයි අතර වෙනසක් නෑනේ. ඇයි ඉතින් බං කොටුවෙලාමනේ ඉන්නේ උඹලගේ ගෑණු :eek::eek:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දඹුල්ල මස්ජිදය යළි... 04-21-2012 05:06 PM thoge kata wadiy paraya.thepe sinhala ganu arabiye puka di di hambakaran kana eke nambuwa thiyapan.wal paraya.

    rep kapuwata wadak naha :lol:

    Muta mara massage ne enne.........

    Muta Lajjawak ne...............

    Oka apitath balanda thanawa..............

    HMMMMMMMM mmmmmmmmmm

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මෙහෙමයි මචං මගේ වයිෆ් ගේ ලස්සන මම විතරයි බලන්න ඕන.. පාරේ යන කඩපුල්ලියන්ට පෙන්නන්න බෑ නේ මචන්....ඒම ඌ පෙන්නගන්න යනවා නම් ඌට කියන්නේ වෙන නමක් ..කියන්න ඕනි නේ මොකක්ද කියලා උයාගේ අම්මාව අක්කා හෝ නංගිව එකෙක් බලලා රස විදිනවා උයාට බලාගෙන ඉන්න පුලුවන්ද.?:confused:


    හා හා.... ශිරා ටෝල්ක් එක සුද්දා...මෝඩකම එලියට දාන්න එපා ඔයි....

    මචන් ඒවගේම ඇදුමක් උබලත් ඇදපන්, ඇයි ඉතින් අනික් කොල්ලෝ කෙල්ලෝ උබල දිහා බලල රස විදිනවා ඇතිනේ, එහෙම අදින්නේ නැත්තම් උබලට කියන්න ඕනෙත් වෙන නමක්...... උබේ ලස්සන උබේ වයිෆ් ට විතරක් පෙන්නපන්...

    මට මතක් වෙනවා බන් එහෙම උනානම්, "උබලගේ නම" අර වවුල් ඇදුමේ ගහගෙන යන්න වෙනවා.. ඇයි ඉතින් කොහොමද අදුන ගන්නේ, අතරමං උනොත් එහෙම....

    මචන් උබලගේ ඒ ඇදුම් මෙහෙට ගැල පෙන්නේ නෑ, මෙහේ වැලි කුණාටු දුවිලි කුණාටු නෑනේ...

    පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙයන්... නිකන් මෝඩ තර්ක ගේන්නේ නැතිව... හිත පාලනය කරන්න ඉගෙන ගනින් , හිතට එන සේරම දේවල් කියන්න කරන්න යන්න එපා...

    මෝඩ රුල්ස් රේගුයුලේෂන්ස් දාල මිනිස්සු පාලනය කරන්න හැමතිස්සෙම අමාරුයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    pork_primal_cuts%20small.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට මෙතන කියන්නේ ඒ අවස්ථාවේදී (63) අනවසරෙන් ඉදිකරා කියලද? මම දන්නැති හින්දයි අහන්නේ....:confused:


    කඩන්න ඕන උනාමා කාටද බොරු කියන්න බැරි ලොක්කා...;)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කඩන්න ඕන උනාමා කාටද බොරු කියන්න බැරි ලොක්කා...;)
    එතකොට ඒ පල්ලිය ලීගල් කියලා පෙන්නුම් කරන්න ලියකියවිලි නැද්ද?:sorry:
     
    Status
    Not open for further replies.