මෙහෙමයි මචං මගේ වයිෆ් ගේ ලස්සන මම විතරයි බලන්න ඕන.. පාරේ යන කඩපුල්ලියන්ට පෙන්නන්න බෑ නේ මචන්....ඒම ඌ පෙන්නගන්න යනවා නම් ඌට කියන්නේ වෙන නමක් ..කියන්න ඕනි නේ මොකක්ද කියලා උයාගේ අම්මාව අක්කා හෝ නංගිව එකෙක් බලලා රස විදිනවා උයාට බලාගෙන ඉන්න පුලුවන්ද.?
හා හා.... ශිරා ටෝල්ක් එක සුද්දා...මෝඩකම එලියට දාන්න එපා ඔයි....
මචන් ඒවගේම ඇදුමක් උබලත් ඇදපන්, ඇයි ඉතින් අනික් කොල්ලෝ කෙල්ලෝ උබල දිහා බලල රස විදිනවා ඇතිනේ, එහෙම අදින්නේ නැත්තම් උබලට කියන්න ඕනෙත් වෙන නමක්......
උබේ ලස්සන උබේ වයිෆ් ට විතරක් පෙන්නපන්...
මට මතක් වෙනවා බන් එහෙම උනානම්, "උබලගේ නම" අර වවුල් ඇදුමේ ගහගෙන යන්න වෙනවා.. ඇයි ඉතින් කොහොමද අදුන ගන්නේ, අතරමං උනොත් එහෙම....
මචන් උබලගේ ඒ ඇදුම් මෙහෙට ගැල පෙන්නේ නෑ, මෙහේ වැලි කුණාටු දුවිලි කුණාටු නෑනේ...
පොඩ්ඩක් ප්රැක්ටිකල් වෙයන්... නිකන් මෝඩ තර්ක ගේන්නේ නැතිව... හිත පාලනය කරන්න ඉගෙන ගනින් , හිතට එන සේරම දේවල් කියන්න කරන්න යන්න එපා...
මෝඩ රුල්ස් රේගුයුලේෂන්ස් දාල මිනිස්සු පාලනය කරන්න හැමතිස්සෙම අමාරුයි...