පොඩි එකා mission එකට බොක්කෙන්ම sup එකඅර පොඩි එකා පව් බං. පොඩ්ඩක් හිතපන්කො ඌ මේ මගුල් එකක් school යන එක break උනොත් එකකෝ කුඩ්ඩෙක් නැත්නම් අමු හොරෙක්. අනිවාර්යෙන් කොල්ලා බුලි වෙනවාම තමා. ඔය වගේ උන් ඊටපස්සෙ ලොකු වෙලා කඩේ එකාට murder එකක් උනත් දෙන්න බැරි නෑ. හරිම පව් ඒ අතින් ඒ වගේ උන්.
දෙකට ඉරන්න එපැයි පොඩි උනුත් අරං මෙහෙම බලු වැඩ කරන ගෑනු.
මෙව use කරලා පොහොට්ටු කාරයෝ පොලිටිකල් advantage ගන්න හැටි balapanko. Easter බෝම්බ attack එක වගේ මයි
------ Post added on Jul 8, 2024 at 8:08 AM