දඹුල්ල ෆෝන් සිද්දියේ මත විමසුම

දඹුල්ල ෆෝන් ප්‍රශ්නය සිද්දිය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද

  • දඹුල්ල සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනාට උපරිම ලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුය.

    Votes: 50 59.5%
  • මේ සිද්ධිය අනවශ්‍ය ලෙස Video එක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සදාචාර විරෝධියි.

    Votes: 10 11.9%
  • මේක ගේමක් . අහිංසක ගැහැණු ළමයාව නිදහස් කර වයසක කාන්තාවට නීතයේ උපරිම දඩුවම් පැමිණවිය යුතුය.

    Votes: 2 2.4%
  • හැමෝටම අමාරු කාලයක්. මෙයට වැඩි අවධානයක් ඕනේ නැහැ. මේවා වලක්වා ගන්න පුළුවන් මාලිමාවට දුන්නොත්

    Votes: 6 7.1%
  • මේ තරුණ ගැහැණු ලමයව යහමගට ගන්න පුළුවන් හොද හස්බන් කෙනෙක් හම්බ උනොත්.

    Votes: 13 15.5%
  • වයසක ගැහැණිය විසින් මේ ලස්සන ලමයව බලහත්කාරයෙන් හොරකමට යොදාගෙන

    Votes: 3 3.6%

  • Total voters
    84

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර පොඩි එකා පව් බං. පොඩ්ඩක් හිතපන්කො ඌ මේ මගුල් එකක් school යන එක break උනොත් එකකෝ කුඩ්ඩෙක් නැත්නම් අමු හොරෙක්. අනිවාර්යෙන් කොල්ලා බුලි වෙනවාම තමා. ඔය වගේ උන් ඊටපස්සෙ ලොකු වෙලා කඩේ එකාට murder එකක් උනත් දෙන්න බැරි නෑ. හරිම පව් ඒ අතින් ඒ වගේ උන්.

    දෙකට ඉරන්න එපැයි පොඩි උනුත් අරං මෙහෙම බලු වැඩ කරන ගෑනු.
    පොඩි එකා mission එකට බොක්කෙන්ම sup එක


    මෙව use කරලා පොහොට්ටු කාරයෝ පොලිටිකල් advantage ගන්න හැටි balapanko. Easter බෝම්බ attack එක වගේ මයි
    ------ Post added on Jul 8, 2024 at 8:08 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුදු වෙන ක්‍රීම්වලට ගෑනුන්ගේ ඉල්ලුම සාධාරණයි. කළු පිරිමි හැමෝම පොත්ත පොඩ්ඩක් පාට තියෙනවද බලනවා
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    දඹුල්ල ෆෝන් සිද්දිය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද ?
    මමනම් කියන්නේ මෙන්න මේඑ දෙකම වෙන්න ඕනී...

    • දඹුල්ල සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනාට උපරිම ලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුය.
    • මේ සිද්ධිය අනවශ්‍ය ලෙස Video එක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සදාචාර විරෝධියි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    • දඹුල්ල සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනාට උපරිම ලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුය.
    news walata gihin thiyenawa mun meeta kalin ahu wela thiyenawa kiyala phone horakam karala.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ පොලිසියට අරන් ගිහින් කකුල් දෙකෙන් එල්ලලා තලන්න ඕනේ .

    අර හිම්මිජ්ජව පරිවාසෙට දාන්න ඕනේ

    බරපතල වැඩ ඇතුව මාස 6 වත් අස්සට දාන ඕනේ

    නීතිය ක්‍රීයාත්මක වෙන්න ඕනේ බන් මේ රට හදන්න බෑ නැත්තම් .

    මේ විඩියෝ එක තව ප්‍රසිද්ද කරලා අරුන්ව සමාජයෙන් නැතිභංගස්ථාන කරන්න ඕනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    පොඩි එකා mission එකට බොක්කෙන්ම sup එක


    මෙව use කරලා පොහොට්ටු කාරයෝ පොලිටිකල් advantage ගන්න හැටි balapanko. Easter බෝම්බ attack එක වගේ මයි
    ------ Post added on Jul 8, 2024 at 8:08 AM
    දෙපැත්තෙන් එක පැත්තක්ට හරි ජෙප්පො සෙට් ද කියලා හොයලා කියයි.ස්වාදීන එලකිරියො එහෙම ඊට පස්සේ ජෙප්පො හොරකමේ යයි කියලා එකක් දානවා, ජෙප්පො නඩු අහන්නෙ මෙහෙමද කියලා තව එකක් දානවා
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER