ඉවක් බවක් නැතිව රැල්ලට කැත වචන කියමින් ඒ ගන්න අසික්කිත ආතල් එක අප්‍රසන්නයි
මං දැක්කා මේ ඊයේ පෙරේයිදා දයාන් විතාණ කියලා තියෙනවා ලහිරු එක්ක වැඩසටහනක එයාගේ අම්මා නිසා බැන්දෙ නැ කියලා...ඒකට මේ කෙල්ලට අපහාස කරපු මයින්ඩ් එකේම අය දයාන්ට රිප්ලයි කරලා තිබ්බෙ හා හා බොරු කියන්න ඕන නැ, ඔයා gay කියලා කෙලින් කියන්න කියලා....වගේ කැත කොමින්ට්....මනුෂ්‍යයෙක් තමන්ගෙ අනන්‍යතාවයෙන් සමාජය ඉස්සරහා හිටියත් අපහාස කරනවා නැතත් අපහාස කරනවා....
fb ccomment ekaka dakke. ඇත්තට ම දයාන විතාරණ ඒම කෙනෙක් ද?




