HONDA FIT 2012-2014 අව්රුදු වල එව්ව ඉක්මන් එකේ ලක්ෂ 35 - 40ත් අතර ගණන් වලට විකුනන්න දාලා තියෙනව මේ දවස් වල. දැන් ලෙඩ දෙනව ඇති.
මම දන්න තැනක විසල් එකක් තියනවා දැනට දෙපාරක් ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය ආවා.
HONDA FIT 2012-2014 අව්රුදු වල එව්ව ඉක්මන් එකේ ලක්ෂ 35 - 40ත් අතර ගණන් වලට විකුනන්න දාලා තියෙනව මේ දවස් වල. දැන් ලෙඩ දෙනව ඇති.
ඔව් නෙ ඒක තෙල් ඇල්ලුව අපි ළඟ ඉදන් බලා හිටියෙ නෑ බන්.දැන් සැරින් සැරේ ස්ටාර්ට් වෙන් නෑ ,හිටිනව ...නිසාන් සෙෆිරෝ 1997 එකක්
bump
4.8 මිල් තියෙන එකේ ටොයෝට හොද වාහනයක් ගනින්
පාට්ස් ගණන් නැහැ නේ
Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා.![]()
eka isarahin path wela wage ban![]()
Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා.![]()
Kalin tibbe Grace akakda????පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...
උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්
ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්
මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ
තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි
පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්
විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල
පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...
උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්
ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්
මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ
තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි
පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්
විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල
Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා.![]()
adee maegt AC adui wage
ආයි ලෙඩේ එන්නේ තය කිලෝමීටර් ලක්ෂෙකින් විතර. ඒක ලොකු කාළයක්.
දුරේ බලපෑමක් නෑ AC එක වැඩකරන කාලෙ අනුව තමා. Eg: ටවුන් එකේ නිතර දුවන වාහන එච්චර දුර දිව්වේ නැති වුණාට ෆුල් ටයිම් ඒසී ඔන් නේ ඉතිං අවුල එනව ඉක්මනට.