Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...

    උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්

    ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්

    මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ

    තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි

    පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්

    විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල

    A/C අඩු වෙනවා නම් මචන් අනිවා leak එකක් ඇති. Gas ගැහුවට මාස කීපයක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් අඩු වෙනවා. හොඳම වැඩේ leak එක fix කරන එක. Cooler එකේ තමයි ගොඩක් වෙලාවට leaks එන්නේ. පොඩ්ඩක් check කර ගනින් මචන්. නැත්නම් එන්න එන්නම leak එක වැඩි වෙනවා. Gas අඩුවෙන් දුවන එක compressor එකට හොඳ නෑලු.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඩුවෙල් ක්ලච් වාහන නම් ගන්න එපා. අපේ නගරසභාවේ Vezel එකේ ජයග්‍රාහී දෙදෙවෙනි වතාවටත් ඩුවෙල් ක්ලච් ගැටලුව ආවා.

    2015 ට එහා ඒවායේ ඒ issue එක නෑලු නේද බන්? නැත්නම් තාම ලෙඩේ එන්න පටන් ගත්තේ නැද්ද දන්නේ නෑ. මොකෝ කරන්නේ? :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    2015 ට එහා ඒවායේ ඒ issue එක නෑලු නේද බන්? නැත්නම් තාම ලෙඩේ එන්න පටන් ගත්තේ නැද්ද දන්නේ නෑ. මොකෝ කරන්නේ? :sorry:

    අර ලින්ක් එකක් දැම්මේ අනිත් ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක. ඒක කියෙව්වනම් තේරෙනවනෙ ඉතිං 2019 ආවත් DCT ඔච්චර තමයි කියල :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes: ඔව් මේක තමයි උත්තරේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල. කොහෙද ගරාජ් එක? රෙප්
    :baffled:
    නෑ බං මම නිකමට කිව්වේ.
    මම ගරාජ් එකක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මගේ හොබි එක තමයි වාහන සම්බන්ධ දේවල්.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    :baffled:
    නෑ බං මම නිකමට කිව්වේ.
    මම ගරාජ් එකක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මගේ හොබි එක තමයි වාහන සම්බන්ධ දේවල්.
    එල එල.:D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    DCT issue එක නිසා Honda සමාගමෙන් Honda වාහන Recall කරලා තිබ්බනේ 2014 වගේ. ඉතින් ඊට පස්සේ ආපු (2016 >) ඒවගේ dual clutch ආවට ඔය ප්‍රශ්නෙට විසඳුමක් දීල වෙන්න ඇති නේද release කලේ? නැත්නම් recall කරපු එක තේරුමක් නෑනේ. මේ ගැන මොකද හිතන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    DCT issue එක නිසා Honda සමාගමෙන් Honda වාහන Recall කරලා තිබ්බනේ 2014 වගේ. ඉතින් ඊට පස්සේ ආපු (2016 >) ඒවගේ dual clutch ආවට ඔය ප්‍රශ්නෙට විසඳුමක් දීල වෙන්න ඇති නේද release කලේ? නැත්නම් recall කරපු එක තේරුමක් නෑනේ. මේ ගැන මොකද හිතන්නේ?

    උඹ මේ ලිපිය කියෙව්වේ නැද්ද බං? :angry:

    රී-කෝල් කළේ සොෆ්ට්වෙයා issue එකකට මිසක් ක්ලච් පැක් එක Prematurely fail වෙන එකට නෙමේ. ජපානේ ඩ්‍රයිවින් කන්ඩිෂන් යටතේ එහෙම issue එකක් නැති නිසා ඒක සම්බන්ධයෙන් රීකෝල් එකක් කරලා නෑ. ලංකාවේ ඩ්‍රයිවින් කන්ඩිෂන් වලට DCT හරියන්නෙ නැති නිසා Authorized dealer හරහා DCT වාහන එවලත් නෑ එවන්නෙත් නෑ ඒක නිසා ලංකාවේ ග්‍රේ ඉම්පෝට් වාහන වල DCT ෆේල් වෙන එකට රීකෝල් එකක් ඉශූ කරන්න හොන්ඩා සමාගමට ඕනකමකුත් නෑ :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ මේ ලිපිය කියෙව්වේ නැද්ද බං? :angry:

    රී-කෝල් කළේ සොෆ්ට්වෙයා issue එකකට මිසක් ක්ලච් පැක් එක Prematurely fail වෙන එකට නෙමේ. ජපානේ ඩ්‍රයිවින් කන්ඩිෂන් යටතේ එහෙම issue එකක් නැති නිසා ඒක සම්බන්ධයෙන් රීකෝල් එකක් කරලා නෑ. ලංකාවේ ඩ්‍රයිවින් කන්ඩිෂන් වලට DCT හරියන්නෙ නැති නිසා Authorized dealer හරහා DCT වාහන එවලත් නෑ එවන්නෙත් නෑ ඒක නිසා ලංකාවේ ග්‍රේ ඉම්පෝට් වාහන වල DCT ෆේල් වෙන එකට රීකෝල් එකක් ඉශූ කරන්න හොන්ඩා සමාගමට ඕනකමකුත් නෑ :yes:

    Thanks machan.

    So the worst case of buying an Honda Grace will be a complete replacement of Dual Clutch which would be around 400,000 and that's it? Correct?