දයාන විතාරණ

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63

    ඉවක් බවක් නැතිව රැල්ලට කැත වචන කියමින් ඒ ගන්න අසික්කිත ආතල් එක අප්‍රසන්නයි
    මං දැක්කා මේ ඊයේ පෙරේයිදා දයාන් විතාණ කියලා තියෙනවා ලහිරු එක්ක වැඩසටහනක එයාගේ අම්මා නිසා බැන්දෙ නැ කියලා...ඒකට මේ කෙල්ලට අපහාස කරපු මයින්ඩ් එකේම අය දයාන්ට රිප්ලයි කරලා තිබ්බෙ හා හා බොරු කියන්න ඕන නැ, ඔයා gay කියලා කෙලින් කියන්න කියලා....වගේ කැත කොමින්ට්....මනුෂ්‍යයෙක් තමන්ගෙ අනන්‍යතාවයෙන් සමාජය ඉස්සරහා හිටියත් අපහාස කරනවා නැතත් අපහාස කරනවා....


    fb ccomment ekaka dakke. ඇත්තට ම දයාන විතාරණ ඒම කෙනෙක් ද?:confused::confused::shocked::shocked:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    බැන්දෙ නැත්තන් ලංකාව වගේ රටක ඔහොම කතා අහන්න වෙනවා.. ගොඩක් වෙලාවට වැඩිය දඟලන් නැත් එකෙක්නම්.. අනුෂ්ක උදානට, ඉරාජ්ට, රන්ජාට එහෙම ඔහොම කියන් නැත්තෙ උන් එහෙම නෑ වගෙ එකක් හිතෙන්න පුලුවන් කැරැක්ට එකෙ හෙන අවුට් ගොයින් හින්දා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,500
    16,149
    113
    Colombo
    මාත් අහලා තියෙනවා මැන් ගේ කියලා
    ඒක අපිට වැඩක් නෑනේ බන්.. අපේ උන් හැමදාම කරන්නෙ අනුන්ගෙ ලබ්බවල් හොයන එකමනේ

    ඌ කලාකරුවෙක් වශයෙන් හොඳයි .ඒ ඇති
     
    • Like
    Reactions: windows_ubuntu

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    රන්ජාට
    මු නම් එහෙම තමයි කියලා දන්නවා.මේකප් ආටිස්ට් කොල්ලා එක්ක හුක හුක ඉදපු එකානෙ. මූ නිසා මේකප් ආටිස්ට් කාරයො දෙන්නෙක් වලියකුත් ගියා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    දයාන්විතාරණ ගේ???

    ඒකනම් වෙන්නබෑ. මනෝජ් පීරිස් ,දයාන් විතාරණගේ ෆොටෝ කලෙක්‍ෂන් එකක් බැලුවොත් බාගෙට බාගය්ක්ම තියෙන්නේ නිළියෝ එක්ක ගහපුෆොටෝ. අනිත් දේ තමයි ඒ මනුස්සයාගේ කැමැත්ත අකමැත්ත අපිට අදාළ නැනේ. ඒ මනුස්සයගේ සිංදුවක් රසවිදගෙන පාඩුවේ හිටිය නම් හරිනේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    මනුෂ්‍යයෙක් තමන්ගෙ අනන්‍යතාවයෙන් සමාජය ඉස්සරහා හිටියත් අපහාස කරනවා නැතත් අපහාස කරනවා....
    ඕක හංගග්න ඉන්න හදනකොට ඒක එලියට ඇදලා අරන් මඩහගන්න ඕන තැනට හොදට පාවිච්චි කරන එකයි, ඕපන්ලි ඉන්න කොට ඒක දැක්කෙ නෑ වගේ rights ignore කරන්න හදන එකයි තමයි cis straight පොන්ස්ලා හැමදාම කරන්නෙ.

    මෙච්චර කාලයක් මම හිතපු විදියෙ අවුලක් තිබුනා කියලා තේරුණ නිසා තමයි මාත් lgbt subject එක ගැන මෙච්චර වත් ඕපන් උනේ. cis hetero හුත්තලට පුලුවන් නම් උන්ගේ cis hetero හුත්ත අපේ මූනු වල අතුල්ල අතුල්ල හැමදාම ඉන්නයි අනිත් පැත්තට අපට discriminate කරන්නයි ඇයි නිකම් බොරුවට identity එක හංගගෙන උන් අස්සෙ ම රින්ගගෙන ඉන්නෙ කියලා හිතුනා. කොච්චර උනත් අපේ ම මිනිස්සුන්ට මඩ ගහන හැටි බලන් ඉන්න අප්පිරියයි යාලුවො කියලා හිතන් හිටපු උනුත්. මට එහෙම තැන් වලදි ගොඩක් අප්සට් ගියා. තවත් මට ඕකුන් අස්සෙ ඉන්න ඕන නෑ තමන්ගේ rights ගැන කට අරින්න එක එකාගෙන් ලැබෙන negative acceptance එකට හෝ rejection එකට බය වෙන්න ඕනත් නෑ කියන තීරණයට ආවෙ ගොඩක් හිතලා.
     
    • Dislike
    • Wow
    Reactions: aggregate and fkguy

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,084
    2
    116,322
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 20කට විතර කලිනුත් පොර වැඩසටහනකදි කිව්ව මතකයි පොඩි කෙල්ලො පවා මූට විවාහ යෝජනා ගෙනාවට කැමති උනේ නෑලු..හේතුව නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගෙනුත් ඔහොම හල තියෙනව අපේ පැත්තට අලුතෙන් ඇවිල්ල අඳුර ගත්තු එකෙක්. මිනිස්සුන්ට කතාද හදන්න බැරි කවුරුත් කියන දේවල් අහන්න ගියොත් අපිට ඔය රටේ ඉන්න හම්බෙන්නෙ නෑ ඒ තරම් අනුන්ගෙ රෙද්දවල් හොයන උන්නෙ ඉන්නෙ. :lol:
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඒකනම් වෙන්නබෑ. මනෝජ් පීරිස් ,දයාන් විතාරණගේ ෆොටෝ කලෙක්‍ෂන් එකක් බැලුවොත් බාගෙට බාගය්ක්ම තියෙන්නේ නිළියෝ එක්ක ගහපුෆොටෝ.
    මම හොදට දන්න gay අයත් ඔහොම තමයි කොයි වෙලෙත් ගෑනු අස්සෙ මයි:lol::lol::lol:

    මෙච්චර කාලයක් මම හිතපු විදියෙ අවුලක් තිබුනා කියලා තේරුණ නිසා තමයි මාත් lgbt subject එක ගැන මෙච්චර වත් ඕපන් උනේ. cis hetero හුත්තලට පුලුවන් නම් උන්ගේ cis hetero හුත්ත අපේ මූනු වල අතුල්ල අතුල්ල හැමදාම ඉන්නයි අනිත් පැත්තට අපට discriminate කරන්නයි ඇයි නිකම් බොරුවට identity එක හංගගෙන උන් අස්සෙ ම රින්ගගෙන ඉන්නෙ කියලා හිතුනා. කොච්චර උනත් අපේ ම මිනිස්සුන්ට මඩ ගහන හැටි බලන් ඉන්න අප්පිරියයි යාලුවො කියලා හිතන් හිටපු උනුත්. මට එහෙම තැන් වලදි ගොඩක් අප්සට් ගියා. තවත් මට ඕකුන් අස්සෙ ඉන්න ඕන නෑ තමන්ගේ rights ගැන කට අරින්න එක එකාගෙන් ලැබෙන negative acceptance එකට හෝ rejection එකට බය වෙන්න ඕනත් නෑ කියන තීරණයට ආවෙ ගොඩක් හිතලා.
    ඒකෙත් ඇත්ත තියෙනව
    ------ Post added on Jun 3, 2024 at 8:59 PM
     

    Rastapopoulos

    Well-known member
  • බැන්දෙ නැත්තන් ලංකාව වගේ රටක ඔහොම කතා අහන්න වෙනවා.. ගොඩක් වෙලාවට වැඩිය දඟලන් නැත් එකෙක්නම්.. අනුෂ්ක උදානට, ඉරාජ්ට, රන්ජාට එහෙම ඔහොම කියන් නැත්තෙ උන් එහෙම නෑ වගෙ එකක් හිතෙන්න පුලුවන් කැරැක්ට එකෙ හෙන අවුට් ගොයින් හින්දා
    ඉරාජ් නම් බයි කියලා ආරංචියක් තියනවා.
     
    • Wow
    Reactions: sahan50