දයාබර අනූශා (කෙටි කථාව) [18+]
මම ඉතින් වෙනදාවගේ මගේ 688 688 කැබ් එකට රේඩියෝ මෙසේජයක් එනකම් බලාගෙන හිටියා. උදේ පාන්දරම සුද්දෙක්ව කටුනායක බස්සන්න ගියා මිසක් එදා දවසටම මට හයර් තිබුනේ නැහැ. මීට වඩා මම කවදත් කර කර හිටිය ත්‍රීවීල් රස්සාව කරගෙන හිටියානම් හොඳයි නේද කියලා මට අනේකවිටෙක සිතුනාද නොවේ!
ඇනුමක් ඇරමින් සිරස එෆ් එම් මගුලද අසාගෙන සිටිය මට තරමක් නින්ද ගොස් තිබුනා යැයි මට සිතුනේ එකපාරටම රේඩියෝ මෙසේජ් එකක් ආ නිසාවෙනි.
"ටි.කේ. 645, 'අමල්' අමතන්න", මෙලෙස ඇසුනේ අපේ හෙඩ් ඔෆීසියේ ඉන්න කුමාරි කෙල්ල මට කථා කිරීමයි.
"ටි.කේ. 645, 'අමල්' තමයි... ඔව් කියන්න" මම කීවා.
"ආ අමල්.. ඔයාට පික් අප් ඇන්ඩ් ඩ්‍රොප් එකක් තියෙනවා... ඔන්න නෝට් කරගන්න.. පැනක් තියෙනවද?"
ඉක්මනටම නෝට් පැඩය සහ පැන්සල ගත්ත මම මෙහෙම කිව්ව.. "හා හරි කියන්න මිසී"
කෙල්ල ඉතින් බොරු සිඞ්ලිශ් තාලෙට.. "ආ මෙන්න... කොටුවේ කොමර්ශල් බැන්ක් හෙඩ් ඔෆිස් ඉදලා නොම්මර් 14, කොටා රෝඩ් බොරැල්ල, මිසිස් අනූශා රත්නායක"
"ආ ඕකේ මිසී... මම යන්නම්.." කියලා මීටරයද රීසෙට් කරලා මම කෙලින්ම කොටුව පැත්තට ගියා".
කී වේලාවටත් කලින් එතනට ගිය මගේ ඉස්සරහටම අත දික්කෙලේ, අවුරුදු 27-28ක විතර ලස්සන නෝනා කෙනෙක්. ඒ නෝනා ඇදලා හිටියේ ලස්සන කලු ටයිට් ස්කර්ට් එකක් සහ සුදු බ්ලවුස් එකක්. කොහොම හරි නිළියක් වගේ.
"මිස්... අනූශා රත්නායක?" කියලා මම එයාගෙන් ඇහුවේ, අපිට එහෙම අහන්න කියලා අනිවාර්ය කරලා තියෙන නිසාමයි.
"ඔව්.. මම අනූශා.. අනේ මාව ඩ්‍රොප් කරන්න කොටා රෝඩ් එකෙන්, බොරැල්ලේ..." ඇය කිව්වේ තරමක දුක්මුසු ස්වරයකිනි.
"මමද... ආ මිස්.. නෝ වොරීස්, නගින්න" කියලා ඇයව දා ගත්තා. ඔන්න ඉතින් ලේක් හවුසියේ වට රවුම හරියට එනකොට එයා අඩන්න පටන් ගත්තා. අර ලස්සන මූනෙන් මට කන්නාඩියෙන් පෙනුනේ හරිම දුක මූනක්.
වාහනය අයිනකට කර නැවැත්වූ මම ඇයගෙන් මෙහෙම ඇහුවා.. "මිස්.. ඇයි? ඔයාට සනීප නැද්ද?"
"අනේ නැහැ... මට අද හරිම දුක හිතුන දවසක්... මගේ ජීවිතේ ඔකෝම නැතිවුනා. අනේ අයියේ, ඔයාට පුලුවන්නම් මාව ගෝල්ෆේස් ගෙනියන්න. මට ආසයි ටිකක් මුහුද දිහා බල්න් ඉන්න. මගේ දුක එතකොට යම් තාක් දුරකට මගහැරේවී.." ඇය කිව්වා.
"අනේ මිස්.. ඕන දෙයක්.. ඔය ලස්සන මූන කැතවෙලා අඩනකොට මගේ හිතටත් දුකයි. යමු මිස්.. මම ඔයා කියන ඕන තැනක යනවා" මම කීවේ ඉතින්, මාද අනෙක් තරුණයෝ මෙන් තරමක හෝ 'සෙවලයෙකු' වූ නිසාවෙනි.
ගෝල්ෆේස් ගොස් වාහනය නැවත්වූ පසු ඇය පිටුපස දොර ඇර, වාහනයෙන් බැස එලියට ගියාය. මමද ඉතින් වාහනෙයෙන් බැස ඇය පසුපස ගියේමි.
"මිස්... කියන්න මිස්.. ඇයි මිස් අඩන්නේ?" මම ඇහුවා.
නිශ්ශබ්දව ටික දුරක් ඇවිද ගිය ඇය, මා එනතුරු නැවතී සිටියා.
"අනේ අයියේ, මාව වරදවා තේරුම් ගන්න එපා... මම හරීයට දුක්විදපු ගැනියෙක්. මට කතා කරන්නවත් කෙනෙක් නැහැ. අයියට පුලුවන්ද අඩුමගානේ මම කියනදේ අහගෙන්වත් ඉන්න?"
"අනේ කියන්න "නන්ගී" (මොකා?) මට ඉබේටම කියවුනා. මේ වෙනකොටත් අපි දෙන්නම බන්කුවක වාඩිවී මුහුද දෙස බලාගෙන සිටියෙමු. ඇය මාගේ උරහිසට සිය වත තබා හඩන්නට වූවාය.
"අනේ මිස් (ඒ පාර 'මිස්')... ඇයි ඉතින් ඔයා අඩන්නේ? මම ආසම නැති දෙයක් කෙල්ලො ටැප් එක අරින එක"
එකවරම මගේ අත අල්ලාගත් ඇය සිය ජීවිත ව්රුතාන්තය දිගහැරීමට පටන් ගත්තාය.
"අයියේ.. අපි මාවනැල්ලේ. අපේ ගෙදර හරිම දුප්පත්. අම්මයි තාත්තයි මමයි මල්ලිලා දෙන්නයි ජීවත් වුනේ හරිම අමාරුවෙන්. තාත්තා නුවර මහ ඉස්පිරිතාලේ සුලු සේවකයෙක්. අපේ අම්මා ගෙවල් ලග මුස්ලිම් ගෙයක දාසකම් කරනවා. ඒත් අපිව කොහොම හරි ඉස්කෝලේ යැව්වා අම්මලා.
"මම ඉගෙනගන්න ආස වුනත් මට ඕ ලෙවල් වලින් පස්සේ ඉස්කෝලේ යන්න බැරි වුනා"
"ඉතින් ඇයි මිසී ඒ? නාඩා කියන්නකෝ ඉතින්" මම කිව්වා.
"අපේ තාත්තාට හදීසියේ පපුවේ අමාරුවක් හැදිලා එයා අපිව දාල ගියා. ඒ වෙනකොට මම විභාගේ ලියලා ඉවර වුනා විතරයි. අම්මට අපි තුන්දෙනාටම උගන්නන බැරි නිසා මට සිද්දවුනා ඉස්කෝලේ යන එක නවත්වන්න."
"අම්ම වැඩකරපු ගෙදර හිටපු තම්බියා කිව්වා මාව ගෙන්ත් නතර කර්න්න කියලා ඌගෙ ගෙදර. එහෙම කලොත් අපි ඌට උකස් කරලා තිබුන ගෙදර ඌ තව ටිකක් කල් අපිට දෙන්නට තමයි පොරොන්දු වුනේ"
"තම්බියා කිව්වේ මාව ඌට ඕනේ උගේ ළමයි බලාගන්නයි උයා පිහන්නයි කියලයි. ඒත් ඉතින් මමයි අම්මයි දැනගෙන හිටියා ඌ කර අදින්නේ මම මෙතුවක් ආරක්ශා කරගෙන හිටිය මගේ පිරිසිදු කමයි, තව ඌගේ සත්ත්ව ආශාවන් ඉශ්ට සිද්ද කරගැනීමටයි කියලා."
"ඒත් ඉතින් අම්මයි මල්ලිලා දෙන්නයි ගැන හිතලා මම ඌගේ ගෙදර යන්න අන්තිමේදී කැමති වුනා. කොහොම හරි මාස දෙකක් විතර යනකම් මට කරදරයක් තිබුනෙ නැහැ. ඒත් ඉතින් එක අප්‍රේල් 23 දවසක මූ, ඌගේ ගෙදර හිටපු ගැනිවයි, ලමයි 5 දෙනාවයි ඩ්ර්යිවර් අතේ පුත්තලමට යැව්වා, උන්ගේ ආච්චිලාව බලලා එන්න කියලා"
"එදා හරිම තදට වැස්ස දවසක්. මම තනියෙම උය උයා හිටියේ. මම ඇදන් හිටියේ සුදු පාට ගවුමක් (ඒකේ නිල් පාට ලස්සන පුන්චි පුන්චි මල් තිබ්බා)" ඇය අඩමින් පැවසුවා.
"ඉතින් කියන්නකෝ නන්ගි.. අඩන්නේ නැතිව", මමත් ඉතින් හූමිටි තිබ්බා.
"එකපාරටම මට කෝල් එකක් ඉන්ටර්කොම් එකෙන්, ඌට කෝපි එකක් අරන් එන්න කියලා. මමත් ඉතින් කෝපි එකක් වක්කරගෙන ගියා ඌගේ කාමරේට. මම ඇතුලුවුනා විතරයි අයියේ ඌ කාමරේ දොර වැහුවා."
"ඊට පස්සේ ඌ මට මාර් ලව් ටෝක්ස් දෙනවා... "නෙන්ගී, ඔයියා වගේ ලස්සන කෙලල තමා මම දෙකලා නේහෙ. ඊට පස්සේ ඌ මගේ අර ලස්සන සුදු ගවුම අතරින් මගේ යට ඇදුම ඇල්ලුවා... ඊට පස්සේ ඌ මගේ මාව ඉඹගෙන ඉඹගෙන යන්න පටන් ගත්තා"
"මට තරහා ගිහින් මම කැගහල කිව්වා තම්බියට.. 'මේ මහත්තයා.. මගේ ඇගට විතරක් අත තියන්න එපා!! මම කැ ගහනවා හයියියෙන් එහෙම වුනොත් හරිද?"
එතකොට කට කොනකින් හිනාවෙලා ඌ කියන්වා.. "ආයිශ් යෙප්පා... උම්බ කේ ගාපන්.. හොඩට කේ ගාපන්.. කවුර්ත් නැහැ උඹ්ට යෙල්ප් කොරන්ටෙ... හික් හික්..."
"මෙහෙම කියලා ඌ සම්පූර්නයෙන්ම නිරුවත් වුනා. ඊට පස්සේ ඌ ඇදට නැගල කිව්වා.. මට ඇදුම් එකෙන් එක ගලවන්න කියල... මම බැහ කිව්වද ඌ මට වේ වැලකින් රිදෙන්න ගැහුවා අයියේ.."
"අනේ... අහන්නත් දුකයි නන්ගී.. ඒත් ඉතින් ඔයාගෙ හිත හැල්ලු වෙන්න ඔයා ඔය ටික කාටහරි කියන්න ඔන... මට කියලා හිත නිවාගන්න මගෙ නන්ගි." මම කිව්වේ ඇය හුදෙක් සනසනු වස්ය.
ඉකිබිදිමින් ඇය මෙසේ කිව්වා.. "අනේ අයියේ.. ඒ වෙනකොට මට යන්තම් 20 ලැබුවා විතරයි... මගේ ලස්සනම අවුරුද්ද..."
"ඌ ඊට පස්සේ කිව්වා මුලින්ම මගේ ගවුම ගලවපන් කියලා" මම ඉතින් ඒක ගැලැව්වේ මගේ ආත්මයම පාවාදෙමින්. මේ ලස්සන සිනිදු නිකලැල් ගවුම ගැලවී යන සේම තව ටිකකින් මගේ කනයා බාවයද පාවී විනසාවී යයි නේදෝ යැයි කියලා මටම සිතුනා. තන පටයෙන් හා යට ඇදුමෙන් පමනක් විලිබිය වසා සිටි මට ඊලගට ඌ අනකලේ මේ දෙකෙන්ද නිදහස් වන්නට කියායි."
"මට බැහැ.. මට බැහැ.. මාව මරපන් යකෝ" කියලා අයියා මම කී විටක් නම් ඌට බෙරිහන් දුන්නද? ඒත් ඌ නෙමෙයි අයියේ නැවැත්වූවේ..
"මම බැහැමයි කිව්වම, ඌ මාව බලහත් කාරකමෙන්ම ඇද උඩට විසිකරලා මගේ යට ඇදුම ඉරා දැම්මේ, මම ඒක ඇදගෙන ඉන්නකොටමයි. මට ඒ වෙලාවේ රිදුනද, මට එය නොදැනුනේ, මම ඒ වෙනකොටත් මගේ ශරීරයෙන් අයින් වෙලා හිටියා නිසා නේද කියල මට තවමත් දැනෙනවා."
"ඊට පස්සේ, ඌ මගේ හැම ඉඳීයකටම හානි කලා. ඌ මගේ අහින්සක තරුණ ජීවිතේ ගිලගන්නකොට මට සිහිවුනේ, මමයි අම්මයි තාත්තයි අපේ පුන්චි මල්ලිලා දෙන්නයි දවසක් දළදා හාමුදුරුවෝ වදින්න ගිය දවසකුයි. මම හිතුවේ මම දැන් මැරිලා කියලා."
"ඒත් තම්බියා ඌගේ තිරිසන් ආශා ඉටුකරගෙන ඌගේ පැත්තට හැරී හති දානකොට මම දැක්කේ මම මහා ලොකු ලේ විලක් මැද ඉන්නවා කියලයි."
"බැරි බැරි ගාතේ වගේ මම මගේ වම් අත හෙමින් සීරිවේ දික්කරලා අපි හිටපු ඇදේ අයිනේ තිබූ කුඩා මේසය උඩ අතගැවේ මේ තිරිසනාට කුමක් හෝ කිරීමට උපකරණයක් තියෙනව කියලා බලන්නයි"
"පුදුමේ කියන්නේ ඒ මේසේ උඩ තිබ්බා ලොකු කතුරක්... මම හෙමීට ඒක අරගෙන් අර දැන් නිදන් හිටපු තම්බියාගේ පපුවට ඇනගෙන ඇනගෙන ගියා... ඌත් "අම්බෝ" කියලා මරලතෝනි දුන්නා... මම නොනවත්වාම ඌට ඇනගෙන ඇනගෙන ගියා අයියා..., ඊට පස්සේ මම අමාරුවෙන් නැගිටගෙන ගිහින් මගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙයින් එලියට බැස්සා"
කියමින් අනූශා මගේ උරහිසේ සිය හිස තබාගෙන කදුලු වගුරන්නට වූවාය.
"ඉතින් නන්ගි.. ඔයාගේ කරදර එතනින් ඉවරවෙන්න ඇති කියල මම හිතනවා" මම ඇහුවා.
"අනේ නැහැ අයියා.. ඒ පටන් ගැනීම විතරයි... මගේ ජීවිතේ ගන්න දෙයක් තවත් ඉතුරුවෙලා නැහැ අයියා" යැයි කියමින් ඇය තව තවත් අඩන්නට වූවාය.
----මතු සම්බන්ධයි----

Last edited: