"දයාබර නුගේගොඩ"

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දයාබර නුගේගොඩ"

    17607985408f8462b706a15a96ca89cd55273c83.jpg

    1760798761e39da4a923b31adc4c713034fcea13.jpg

    17608010235f6add48b67ca5116891a357530556.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සැඩ සුළං වැල් හමා
    අකුණු විදුලිය කොටා
    මහ වැසි වළාවක්
    හදිසියෙන් ඇද හැලිනි
    කාලයෙන් කාලයට
    පරපුරින් පරපුරට
    ලොව පැවති දා පටන්
    මෙතෙක් සුවහස් ගණන්
    පෙම්වතුන් විසින් ලූ
    උණු කඳුළු කැටි වලින්
    වැසි බින්දු ගොඩ නැගී
    ඇතැයි මට සිතුණි..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොව පැවති දා පටන්
    මෙතෙක් සුවහස් ගණන්
    පෙම්වතුන් විසින් ලූ
    උණු කඳුළු කැටි වලින්
    වැසි බින්දු ගොඩ නැගී
    ඇතැයි මට සිතුණි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hmmmm
    Rep denna barilu
    රෙප් නැතුවට කමක් නැහැ මචං..:yes:

    සැඩ සුළං වැල් හමා
    අකුණු විදුලිය කොටා
    මහ වැසි වළාවක්
    හදිසියෙන් ඇද හැලිනි
    කාලයෙන් කාලයට
    පරපුරින් පරපුරට
    ලොව පැවති දා පටන්
    මෙතෙක් සුවහස් ගණන්
    පෙම්වතුන් විසින් ලූ
    උණු කඳුළු කැටි වලින්
    වැසි බින්දු ගොඩ නැගී
    ඇතැයි මට සිතුණි..
    හ්ම්.. :(

    ලොව පැවති දා පටන්
    මෙතෙක් සුවහස් ගණන්
    පෙම්වතුන් විසින් ලූ
    උණු කඳුළු කැටි වලින්
    වැසි බින්දු ගොඩ නැගී
    ඇතැයි මට සිතුණි..
    (2) හ්ම්.. :(

    උඹ මාව පිස්සු වැට්ටුවා බං.:cool::cool::cool:

    අතීතය සිහිවෙලා වගේ.. :cool:

    අතීතෙට ගියා :( +10 බඩියෝ
    මටත් එහෙම වුණා.. :(

    අහවල් එක මතක් වුණා..

    අතීතයේ මතක ආවර්ජනක්...
    ඇයි උඹ නුගේගොඩ ගිහින් බඩුවක්වත් ගැහුවද..? :frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතයේ ගතකරපු සුන්දරම කාලය හා බැඳිලා තියෙන නගරය:yes: