mage eki mata surgical mask #100 box ekak + N95 6k dunna. health care eheka wada.
1st china gani ahu una data pahuwada dunne
කොරෝන කියල මාස්ක් දාන්නවත් මිනිස්සු නොහිතපු වෙලාවක....මට ආපු මැසේජ් එක..
" බයික් එකේනෙ යන්නෙ.ඔයාගෙ කලින් මාස්ක් එකක් තිබ්බ..මං කලියෙම්ම හෝදල අව්වෙ දාල වේලල ඔයාගෙ බෑග් එකට දැම්ම..ඕක දාගන්න මහත්තයෝ.
Posath Minihek... What else does a man need.