දයාබර රණවිරුවනි!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    දයාබර රණවිරුවනි!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    රණදෙරනේ යුද වදිනා රණවිරුවෝ
    පඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
    කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
    කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ

    එදා අවිය ගත්තත් සිය දැත පුරා
    සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
    අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
    ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා

    පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
    ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
    ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
    කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ

    මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
    කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
    මතක් වුනත් පවුලේ ඇති ප්‍රශ්න පොදී
    දින සති පුරා එක එල්ලේ රට රකිතී

    මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
    දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
    කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
    වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ

    රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
    ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
    සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
    එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!


    image0020zy.jpg

     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නියමයි මචන්
    අපේ මිනිස්සුන්ට ටිකක් අමතකයි වගේ මේ කරපු සේවය දැන්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    රණදෙරනේ යුද වදිනා රණවිරුවෝ
    පඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
    කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
    කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ

    එදා අවිය ගත්තත් සිය දැත පුරා
    සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
    අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
    ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා

    පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
    ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
    ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
    කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ

    මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
    කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
    මතක් වුනත් පවුලේ ඇති ප්‍රශ්න පොදී
    දින සති පුරා එක එල්ලේ රට රකිතී

    මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
    දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
    කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
    වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ

    රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
    ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
    සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
    එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!


    image0020zy.jpg


    මේ රණ විරුවෝ තුවක්කු අතට ගත්තේ දැයේ දුදරුවනට අනාගතයක් හදන්න.
    එත් සමහරු තුවක්කු අතට ගන්නේ දැයේ දරුවන්ට කුඩු විකුනන්න
    රණ විරුවනි ඔබ කල සේවය සදා අමරණීයයි
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නියමයි මචන්
    අපේ මිනිස්සුන්ට ටිකක් අමතකයි වගේ මේ කරපු සේවය දැන්
    ගොඩක් ම නෙමෙයි
    එහෙන් මෙහෙන් ඉන්නව සත්ව ගති තියෙන අය
    එ හැමොටම අවසානෙට තෙරෙයි යාලුවා
    මොකක්ද ඇත්ත කියල

     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපූරු නිර්මාණයක් යාලු....:):)
    ඇත්ත...අපි මුල අමතක කරන්න හොද නැහැ කවදාවත්...
    මේ වෙනකොට අපිට සැනසිල්ලෙ හුසමක් ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ උදාර විරුවන්ට පිං සිද්ධවෙන්න.....
    :yes::yes:
     
    • Like
    Reactions: C$K

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    රණදෙරනේ යුද වදිනා රණවිරුවෝ
    පඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
    කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
    කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ

    එදා අවිය ගත්තත් සිය දැත පුරා
    සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
    අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
    ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා

    පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
    ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
    ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
    කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ

    මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
    කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
    මතක් වුනත් පවුලේ ඇති ප්‍රශ්න පොදී
    දින සති පුරා එක එල්ලේ රට රකිතී

    මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
    දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
    කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
    වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ

    රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
    ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
    සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
    එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!


    image0020zy.jpg


    රණ විරුවනි ඔබ කල සේවය සදා අමරණීයයි.........................
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ රණ විරුවෝ තුවක්කු අතට ගත්තේ දැයේ දුදරුවනට අනාගතයක් හදන්න.
    එත් සමහරු තුවක්කු අතට ගන්නේ දැයේ දරුවන්ට කුඩු විකුනන්න
    රණ විරුවනි ඔබ කල සේවය සදා අමරණීයයි
    ඔවු යාලු
    අපි ඔවුනට සදා නයගැතී