


රණදෙරනේ යුද වදිනා රණවිරුවෝ



mokak hari aduwak thiyena porak me thread wate gewasenawa wage penawa


අපූරු නිර්මාණයක් යාලු....
ඇත්ත...අපි මුල අමතක කරන්න හොද නැහැ කවදාවත්...
මේ වෙනකොට අපිට සැනසිල්ලෙ හුසමක් ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ උදාර විරුවන්ට පිං සිද්ධවෙන්න.....![]()
ela mchn.........

obata apa sada nayagathi
obata jayen jaya
thnx 4 sharing machn +rep
ela machan niyama post eka
රණ විරුවනි ඔබ කල සේවය සදා අමරණීයයි.........................
එළකිරි මචන් ලස්සන නිර්මාණයක්
රට ජාතිය ආගම වෙනුවෙන් අපේ රණවිරුවන් කළ සේවය සදා අමරනියයි.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
රණදෙරනේ යුද වදිනා රණවිරුවෝපඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ
එදා අවිය ගත්තත් සිය දැත පුරා
සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා
පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ
මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
මතක් වුනත් පවුලේ ඇති ප්රශ්න පොදී
දින සති පුරා එක එල්ලේ රට රකිතී
මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ
රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!
![]()



We Salute for our war heroes..........![]()